Pet Med Animal Clinic

Pet Med Animal Clinic Pet Med Animal Clinic
No 189,
Piliyandala Road,
Maharagama

17/10/2025
WORLD ANIMAL DAY - OCTOBER 4“The world is their home too”Be kind to all Animals to make the world a beautiful place, let...
04/10/2025

WORLD ANIMAL DAY - OCTOBER 4

“The world is their home too”

Be kind to all Animals to make the world a beautiful place, let the animals live happily
🦝🐊🦩🐻🐕‍🦺🐍🦢🐒🐷🦊🐭🐶🐺🦅🦆🦇🐗🦉🐝🦄🐴🪱🦋🐢🦐🐬🐟🐠🦍🐅🦣🐃🦬🦘🐐🐈‍⬛🐩🐕🦚🦤

Successfully completed over 50 free anti rabies vaccinations.
27/09/2025

Successfully completed over 50 free anti rabies vaccinations.

ඔබත් ඔබේ සුරතලාත් මාරාන්තික ජලබීතිකා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා සිදුකරන එන්නත්කරනය මේ මොහොතේ ක්‍රියාත්මක වේ Pet med animal ...
27/09/2025

ඔබත් ඔබේ සුරතලාත් මාරාන්තික ජලබීතිකා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා සිදුකරන එන්නත්කරනය මේ මොහොතේ ක්‍රියාත්මක වේ
Pet med animal clinic ,no 187,pililiyandala road, maharagama 0775 886868

27/09/2025
24/09/2025

female veterinary assistant/ පශු වෛද්‍ය සහායිකාවක් අවශ්‍යයි. සේවා කාලය - උදේ වරුව 8 සිට 12 සහ සවස 6 සිට 9.30
සුරතල් සතුන් සදහා කරුණාවන්ත වීම සහ ඔවුන්ව හැසිරවීමට බිය නොවීම අත්‍යවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක.
0775886868

Free anti rabies vaccination program 🐶🐱🐾💉🗓️27th september⏱️9 a.m to 5 p.m🏥Pet Med animal clinic, Piliyandala road, Mahar...
19/09/2025

Free anti rabies vaccination program 🐶🐱🐾💉
🗓️27th september
⏱️9 a.m to 5 p.m
🏥Pet Med animal clinic, Piliyandala road, Maharagama
☎️ 0775886868

Surgical correction of third eyelid gland prolapse
18/07/2025

Surgical correction of third eyelid gland prolapse

28/04/2025

මේක ටික කාලෙකට කලින් ලිව්ව ලිපියක්...බල්ලෙක් පූසෙක් කෑවම මොකද කරන්න ඕන කියන එක ගැන...

මේ නිවුස් එක දැකලා යාලුවෙක් තමයි මට කිව්වේ මේ ටික කියලා දෙන්න කියලා.ඒ නිසා ආයෙත් ඒක දාන්න හිතුනා..

ඔයාව බල්ලෙක් කෑවොත් බෙහෙත් විදින්න ඕනද නැද්ද කියන එක තීරණය වෙන්නේ කොහොමද ?

මේ නිවුස් එකේ වගේ ගෙදරට වෙලා ඉන්නේ නැතුව බල්ලෙක් කෑවම හොස්පිටල් එන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න අය හොස්පිටල් එකට ගෙන්නගන්න එක අරමුණ කරගෙන තමයි මම මේක ලිව්වේ.

බල්ලෙක් පූසෙක් ( ක්ෂිරපායි සතෙක් ) කෑවම පුද්ගලයෙක්ට හැදෙන්න පුලුවන් රෝගයක් තමයි Rabies / රේබීස් එහෙම නැත්නම් ජලභිතිකාව.විශේෂම දේ තමයි මේක හැදුනොත් බෙහෙත් නෑ.ගොඩක් වෙලාවට මරණය තමයි..

ජලභිතිකාව හැදෙන එක නවත්තන්න දැනට තියන ප්‍රතිකාරය තමයි Anti Rabies කියන වැක්සින් එක.

ඉතින් මේ වැක්සින් එක ගහනවද නැද්ද කියන එක තීරණය කරන්න වෛද්‍යවරයෙක් කරුණු ගොඩක් සලකලා බලනවා..
බල්ලෙක් හපලා හොස්පිටල් එකට යන හැම කෙනෙක්ගෙන්ම ඔය කරුණු ටික අහලා දැනගන්නවා.

ඒ නිසා හොස්පිටල් එකට යන්න කලින් තියන කලබලේට හපපු බල්ලට පොල්ලකින් ගහලා පන්නගන්නේ නැතුව ඌගේ විස්තර ටිකක් හොයලා බලන්න ඕන..

ඒ විස්තර තමයි මේ...

01.සපා කාපු සුනඛයාගේ විස්තර

▶️ ඒ සුනඛයා ගෙදරක හදන කෙනෙක්ද පාරේ දඩාවතේ යන කෙනෙක්ද ?
▶️ ගෙදරක හදන කෙනෙක් නම් මේ සුනඛයාට බෙහෙත් විදලද නැද්ද ? විදලා නම් අනිවාර්යයෙන් ඒ කාඩ් එක ඕන.කාඩ් එක නැත්නම් බෙහෙත් විදලා නෑ කියලා තමයි හිතන්නේ
▶️ පෙනුමෙන් රෝගී සුනඛයෙක්ද නිරෝගී සුනඛයෙක්ද
▶️ සුනඛයා ගෙදරක තියාගෙන සති දෙකක කාලයක් නිරීක්ෂණය කරන්න හැකියාවක් තියෙනවද නැද්ද ?

02.තුවාලය පිළිබද විස්තර

▶️ සපාකෑමක්ද සීරීමක්ද
▶️ රුධිර වහනයක් වුනාද නැද්ද
▶️ සපාකාපු හෝ සීරීම් වුන ශරීර කොටස - මේක ඉතාම වැදගත්.ඒ ඒ හපපු තැන් අනුව ගහන්න ඕන බෙහෙත් එක වෙනස් වෙනවා.

අනික සුනඛයා හපපු ගමන් හොස්පිටල් එකට දුවන්න ඕන නෑ.මේක විදින්න එච්චර කලබලයක් ඕන නෑ.හැබැයි ඔය උඩින් කිව්ව විස්තර ටික අත්‍යාවශ්‍යයි.
ඒ නිසා හොස්පිටල් යන්න කලින් අනිවාර්යයෙන් ඔය විස්තර ටිකක් හොයලා බලලා යන්න.

එතකොට වැඩේ ලේසියි..

ඔය කරුණු ටික බලලා ඊට පස්සේ වෛද්‍යවරුන් තීරණය කරනවා වැක්සින් ගහන්න ඕනද නැද්ද කියලා.

එක්කෝ ඉන්ජෙක්ෂන් එක ගහන්න ඕන.නැත්නම් සමහරවිට බල්ලව සති දෙකක කාලයක් නිරීක්ෂණය කරන්න කියලා යවන්නත් පුලුවන්.

කිසිලෙසකින් බල්ලව හොස්පිටල් එක්කන් යන්න නම් ඕන නෑ.. 😀😀

එ වගේම මෙහෙම සපා කෑමක් වුන ගමන්ම හොදට සබන් දාලා ගලා යන වතුරෙන් විනාඩි 15ක් තුවාලේ සෝදන්නත් අමතක කරන්න එපා..

බල්ලා පූසා විතරක් නෙවෙයි මීයා ඌරු මීයා වදුරා ලේනා දඩුලේනා වවුලා වගේ සත්තු කෑවමත් ඇන්ටි රේබීස් විදින්න වෙනවා

News source - ada derana

❤️
26/04/2025

❤️

Address

Pet Med Animal Clinic No 189, Piliyandala Road, Maharagama
Maharagama

Opening Hours

Monday 08:30 - 11:30
18:00 - 21:00
Tuesday 08:30 - 11:30
18:00 - 21:00
Wednesday 08:30 - 11:30
18:00 - 21:00
Thursday 08:30 - 11:30
18:00 - 21:00
Friday 08:30 - 11:30
18:00 - 21:00
Saturday 09:30 - 12:00
18:00 - 21:00
Sunday 18:00 - 21:00

Telephone

+94775886868

Website

Alerts

Be the first to know and let us send you an email when Pet Med Animal Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pet Med Animal Clinic:

Share

Category