Royal Canin Sri Lanka

Royal Canin Sri Lanka Official page for Royal Canin in Sri Lanka. This page is managed by Nutri Veto (Pvt) Ltd, the Sri Lankan importer of Royal Canin, a division of Mars Pet Care
(1)

Indoor cat කෙනෙක් නම් දවසේ activity level එක outdoor cat කෙනෙක්ට වඩා අඩු වෙන්න පුළුවන්. Sterilisation පස්සේත් සමහර catsල...
29/08/2026

Indoor cat කෙනෙක් නම් දවසේ activity level එක outdoor cat කෙනෙක්ට වඩා අඩු වෙන්න පුළුවන්. Sterilisation පස්සේත් සමහර catsලාගේ weight management ගැන වැඩිපුර අවධානය යොමු කරන්න වෙන අවස්ථා තියෙනවා.

ඒ නිසා cat එක cute සහ cuddly වගේ පේනවා කියලා body condition එක ගැන නොසලකා හරින්න එපා.

ROYAL CANIN® Light Weight Care adult cats with a tendency to gain weight සඳහා designed කරලා තියෙන complete nutrition එකක්. Royal Canin product information එකේ මේ formula එක adult cats 1–12 years, including sterilised cats සඳහා listed.

එයාගේ age, current weight, activity level සහ sterilised ද නැද්ද කියන දේවල් බලලා feeding portion එකත් නිවැරදිව තෝරන්න.

එයාගේ හුරතලේ වෙනස් කරන්න ඕනේ නැහැ.
Healthy Weight එක maintain කරන්න Care එක වෙනස් කරමු.

ඔයාගේ පූසාගේ age + current weight + sterilised ද නැද්ද Inbox කරන්න. Feeding information අපි share කරන්නම්.

Weight care ගැන කතා කරනකොට “low calories” කියන එක විතරක් බලන එක ප්‍රමාණවත් නැහැ.Healthy body condition එකක් maintain කරන...
27/08/2026

Weight care ගැන කතා කරනකොට “low calories” කියන එක විතරක් බලන එක ප්‍රමාණවත් නැහැ.

Healthy body condition එකක් maintain කරන්න එයාට fullness feeling එක, muscle mass සහ balanced nutrition එකත් වැදගත්.

ROYAL CANIN® Light Weight Care හි ideal fibre blend, including psyllium, meal එකෙන් පස්සේ fullness feeling එක support කරනවා.

Adapted protein content එක muscle mass maintain කිරීමට support කරන අතර, formula එකේ L-carnitine healthy fat metabolism එකට සම්බන්ධ වෙනවා. Formula එක low fat content එකක් සමඟ weight gain limit කිරීමට designed කරලා තියෙනවා.

Healthy Weight කියන්නේ අඩුවෙන් කන එක විතරක් නෙවෙයි.
හරි Nutrition එකෙන් හරි Balance එක maintain කරන එකයි.

ROYAL CANIN® LIGHT WEIGHT CARE 400g

වැඩි විස්තර සඳහා - 077 777 38 61

ගෙදර දොර අරින සද්දෙට මුලින්ම දුවගෙන එන්නේ එයා.අපි සතුටින් ඉන්න දවසකත්, මහන්සි වෙලා ගෙදර එන දවසකත්… එකම ආදරෙන් අපිව පිළිග...
25/08/2026

ගෙදර දොර අරින සද්දෙට මුලින්ම දුවගෙන එන්නේ එයා.
අපි සතුටින් ඉන්න දවසකත්, මහන්සි වෙලා ගෙදර එන දවසකත්… එකම ආදරෙන් අපිව පිළිගන්නේ එයා. ❤️

අපිත් එක්ක කතා කරන්න එයාට වචන නැති වෙන්න පුළුවන්. ඒත් tail එක වනන හැටි, අපි ළඟින්ම ඉන්න හැටි, අපි ගෙදර එනකම් බලාගෙන ඉන්න හැටි — ඒ හැමදේකින්ම එයා කියන්නේ එකම දෙයක්.

අද International Dog Day.

අපේ ජීවිතයට friendship, loyalty සහ අමතක නොවන පුංචි moments ගොඩක් එකතු කරන හැම බව්වෙක්ම වෙනුවෙන් අද ටිකක් වැඩිපුර වෙලාවක් වෙන් කරමු.

Favourite walk එකකට එක්කගෙන යන්න.
එයා ආසම game එක play කරන්න.
ළඟට අරගෙන ටිකක් වැඩිපුර ආදරේ දෙන්න.

මොකද අපේ ජීවිතයේ එයා එක කොටසක් වුණත්, එයාගේ ලෝකයේ ලොකුම කොටස අපි.

Happy International Dog Day! 🐾❤️

ඔයා එනකම් බලන් ඉන්න එයාගේ Photo එකක් Comment එකෙන් අපිත් එක්ක share කරන්න.

පූසා අපි ළඟට ඇවිත් කෑම ඉල්ලනකොට තව ටිකක් bowl එකට දාන්න හිතෙන එක සාමාන්‍යයි. Treat එකක් ඉල්ලුවත් “මේ පොඩ්ඩනේ” කියලා දෙන්...
25/08/2026

පූසා අපි ළඟට ඇවිත් කෑම ඉල්ලනකොට තව ටිකක් bowl එකට දාන්න හිතෙන එක සාමාන්‍යයි. Treat එකක් ඉල්ලුවත් “මේ පොඩ්ඩනේ” කියලා දෙන්නත් අපි දෙපාරක් හිතන්නේ නැහැ.

ඒත් මේ පුංචි extra portions දවසින් දවස එකතු වෙද්දී, එයාගේ healthy weight එක maintain කරන එක අභියෝගයක් වෙන්න පුළුවන්.

Healthy weight management කියන්නේ කෑම නොදී ඉන්න එක හෝ quantity එක අඩු කරන එක විතරක් නෙවෙයි. එයාට අවශ්‍ය complete & balanced nutrition එක ලබාදෙන අතරම, නිවැරදි portion එක සහ එයාගේ lifestyle එකට ගැළපෙන nutrition එක තෝරාගැනීමත් වැදගත්.

ROYAL CANIN® Light Weight Care කියන්නේ weight gain වෙන්න tendency එකක් තියෙන adult cats සඳහා specially formulated nutrition එකක්.

ආදරේ කියන්නේ Bowl එක පුරවන එක විතරක් නෙවෙයි…
Healthy Weight එක ගැන Care කරන එකත් ඒ ආදරේම කොටසක්.

වැඩි විස්තර සඳහා - 077 777 38 61

නැගිටින්න, ඇවිදින්න, සෙල්ලම් කරන්න… එයාගේ හැම movement එකක්ම එයාගේ දවසේ කොටසක්.ඒ නිසා mobility support අවශ්‍ය බව්වෙකුගේ ...
24/08/2026

නැගිටින්න, ඇවිදින්න, සෙල්ලම් කරන්න… එයාගේ හැම movement එකක්ම එයාගේ දවසේ කොටසක්.

ඒ නිසා mobility support අවශ්‍ය බව්වෙකුගේ daily care එකේ නිවැරදි nutrition එකටත් වැදගත් තැනක් තියෙනවා.

ROYAL CANIN® Mobility Support කියන්නේ adult dogsගේ joint health සහ mobility support කිරීම සඳහා specially formulated Veterinary Diet එකක්.

Formula එකේ New Zealand Green-Lipped Mussel extract අඩංගු වන අතර, adapted calorie content එක healthy body weight එකක් maintain කිරීමට support කරනවා. Healthy weight එකක් maintain කිරීමත් joints මත ඇති unnecessary load එක manage කිරීමේ වැදගත් කොටසක්.

එයා ආසම විදිහට move වෙන්න…
Nutrition එකෙන් Mobility එකටත් නිවැරදි Support එකක්.

ROYAL CANIN® MOBILITY SUPPORT
2kg | Rs. 10,450/-

Veterinary diet එකක් නිසා භාවිතයට පෙර Veterinary Doctorගේ උපදෙස් ලබාගන්න.

German Shepherd පැටියාට Kibble එකේ shape එකත් වැදගත් ඇයි කියලා හිතලා තියෙනවද? 🐶Dog food එකක් තෝරද්දී අපි සාමාන්‍යයෙන් බල...
21/08/2026

German Shepherd පැටියාට Kibble එකේ shape එකත් වැදගත් ඇයි කියලා හිතලා තියෙනවද? 🐶

Dog food එකක් තෝරද්දී අපි සාමාන්‍යයෙන් බලන්නේ nutrition, ingredients සහ benefits ගැන. ඒත් ROYAL CANIN® German Shepherd Puppy එකේ kibble එක design කරලා තියෙන්නේ nutrition ගැන විතරක් හිතලා නෙවෙයි — German Shepherd පැටියා කෑම ගන්න විදිහත් සැලකිල්ලට අරගෙන.

German Shepherd පැටියාගේ long, strong muzzle එකට ගැළපෙන විදිහට මේ formula එකේ exclusive tailor-made kibble එකේ shape, size සහ texture specially adapted කරලා තියෙනවා.

👉 ඒ unique kibble design එකෙන් kibble එක පහසුවෙන් pick up කරන්න සහ chewing encourage කරන්න උපකාරී වෙනවා.

ඒ නිසා මේ වෙනස් shape එක ලස්සනට හදපු design එකක් විතරක් නෙවෙයි. Breed එකේ jaw සහ muzzle characteristics සැලකිල්ලට ගත් Breed-Specific Nutrition concept එකේ වැදගත් කොටසක්.

ඒත් German Shepherd Puppy formula එකේ විශේෂත්වය kibble එකෙන් නවතින්නේ නැහැ. මාස 15 දක්වා German Shepherd puppies සඳහා සකස් කර ඇති formula එක digestive health, developing natural defences සහ healthy bones & joints සඳහාත් nutritional support ලබාදෙනවා.

එයාගේ Muzzle එක වෙනස්.
එයා කන විදිහත් වෙනස්.
ඒ නිසා Kibble එකත් එයාටම ගැළපෙන්න Tailor-Made. ❤️

ROYAL CANIN® GERMAN SHEPHERD PUPPY
Exclusive tailor-made kibble | Up to 15 months

When food sensitivities show, the right nutrition matters.For some dogs, certain nutrients or ingredients may not agree ...
18/08/2026

When food sensitivities show, the right nutrition matters.
For some dogs, certain nutrients or ingredients may not agree with their system. When food sensitivities are suspected, choosing nutrition specifically formulated for their needs can become an important part of their care.

ROYAL CANIN® Sensitivity Control is a veterinary diet formulated for adult dogs with food sensitivities and nutrient intolerances.

Its carefully developed formula features a limited number of selected protein sources to help limit the risk of nutrient intolerance. It also contains EPA & DHA to support healthy skin and digestion, while specially formulated nutrients help support the skin’s natural protective barrier.

The formula is also designed with nutrients that help support a balanced digestive system.

Because when your dog is sensitive to certain foods, what goes into their bowl deserves extra care.

ROYAL CANIN® SENSITIVITY CONTROL
Veterinary Health Nutrition

Always consult your Veterinary Doctor to determine whether this veterinary diet is appropriate for your dog.

පූසා අපි ළඟට ඇවිත් කෑම ඉල්ලනකොට, තව ටිකක් bowl එකට දාන්න හිතෙන එක සාමාන්‍යයි. Treat එකක් ඉල්ලුවත් “මේ පොඩ්ඩනේ” කියලා දෙන...
17/08/2026

පූසා අපි ළඟට ඇවිත් කෑම ඉල්ලනකොට, තව ටිකක් bowl එකට දාන්න හිතෙන එක සාමාන්‍යයි. Treat එකක් ඉල්ලුවත් “මේ පොඩ්ඩනේ” කියලා දෙන්නත් අපි දෙපාරක් හිතන්නේ නැහැ.

ඒත් මේ පුංචි පුංචි extra portions එකතු වෙද්දී, කාලයත් එක්ක එයාගේ body weight එක වැඩි වෙන්න පුළුවන්.

Healthy weight එකක් maintain කරන එක පූසාගේ overall wellbeing එකට වැදගත්. ඒ නිසා weight management කියන්නේ එයාට කෑම අඩුවෙන් දෙන එක විතරක් නෙවෙයි. එයාගේ nutritional needs සපුරාලන අතරම, නිවැරදි portion එක සහ suitable nutrition එක තෝරාගැනීමත් වැදගත්.

ROYAL CANIN® Light Weight Care කියන්නේ weight gain වෙන්න tendency එකක් තියෙන adult cats සඳහා specially formulated complete and balanced nutrition එකක්.

එහි fibre blend including psyllium meal එකෙන් පස්සේ fullness feeling එක support කරන අතර, adapted protein content එක muscle mass maintain කිරීමට උපකාරී වෙනවා. Formula එකේ අඩංගු L-Carnitine healthy fat metabolism එකටත් සම්බන්ධ වෙනවා.

ආදරේ කියන්නේ එයා ඉල්ලන හැම වෙලාවෙම වැඩිපුර කෑම දෙන එක විතරක් නෙවෙයි…
එයාට Healthy Weight එකක් maintain කරන්න උදව් කරන එකත් ඒ ආදරේම කොටසක්.

ROYAL CANIN® LIGHT WEIGHT CARE
Healthy Weight Management for Adult Cats

එයාගේ පුංචි ජීවිතේ හැම දවසක්ම වටිනවා…Kidney Care එකත් ඒ නිසාම වැදගත්.Kidney condition එකක් තියෙන පූසෙක් බලාගන්නකොට, බෙහෙ...
15/08/2026

එයාගේ පුංචි ජීවිතේ හැම දවසක්ම වටිනවා…
Kidney Care එකත් ඒ නිසාම වැදගත්.

Kidney condition එකක් තියෙන පූසෙක් බලාගන්නකොට, බෙහෙත් සහ regular check-ups වගේම එයාට දෙන කෑම ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ.

ROYAL CANIN® Renal කියන්නේ Chronic Renal Insufficiency ඇති adult catsගේ renal function support කිරීම සඳහා specially formulated Veterinary Diet එකක්.

එහි low phosphorus සහ moderate amount of high-quality protein අඩංගු වන අතර kidney function එකට අවශ්‍ය nutritional support ලබාදීමට සකස් කර තිබෙනවා.

Kidney condition එකක් තියෙන සමහර පූසන්ගේ කෑමට තියෙන ආසාව අඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා ROYAL CANIN® Renal හි adapted energy content සහ specific aromatic profile එකත් ඒ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන සකස් කර තිබෙනවා.

එයාට ආදරේ කරනවා වගේම,
එයාගේ condition එකට ගැළපෙන nutrition එකත් තෝරමු.

ROYAL CANIN® Renal - Veterinary Doctorගේ උපදෙස් ලබාගෙන භාවිත කරන්න.

ROYAL CANIN® RENAL CAT
Nutritional Support for Renal Function

Address

814, Negombo Road, Malkaduwawa
Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Royal Canin Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Royal Canin Sri Lanka:

Shortcuts

Share

Category