Vision Pet clinic- Pitakotte

Vision Pet clinic- Pitakotte Finest Care for your pets..Veterinary consultation| Treatment | Surgery | Pet shop | House visit

🤍😺
09/07/2026

🤍😺

ඔබ දන්නවාද????මේ දවස්වල පූස් 🐈 යාලුවන්ට තියන cat flu 🤧 🤒 (Feline calicivirus )රෝගී තත්වය පිලිබදව ඔබ දැනුවත්ද???මාරන්තික ...
11/12/2024

ඔබ දන්නවාද????

මේ දවස්වල පූස් 🐈 යාලුවන්ට තියන cat flu 🤧 🤒 (Feline calicivirus )රෝගී තත්වය පිලිබදව ඔබ දැනුවත්ද???

මාරන්තික රෝගී තත්වයෙන් ඔබේ සුරතලා බේරා ගන්න. අදම ඔයාගෙ 🐈 🐈‍⬛ TRICAT vaccines 💉 ලබා දෙන්න.

076 905 0030
Vision Pet clinic- Pitakotte

10/12/2024

Watch, follow, and discover more trending content.

08/12/2024

Happy customer

make your appointment Now
☎️ 076 90 500 30

Finest Care for your pets..Veterinary consultation| Treatment | Surgery | Pet shop | House visit

04/12/2024

Finest Care for your pets..Veterinary consultation| Treatment | Surgery | Pet shop | House visit

03/12/2024

ඔයාගේ බව් මල්ලිටයි, පූස් කොල්ලටයි වෙලාවට Vaccination එක කරගන්න හතර අතේ දුවන්නේ ඇයි? 🏃‍♂️🏃‍♂️🤔
එක්කන් එන්න අපි ලඟට. 🤩 බැරිනම්
අපි එන්නම් ඔයාගෙ ගෙදරට 😉

අපි ඔයාගේ යාළුවට අවශ්‍ය සියළුම දේ කරලා දෙනවා
🚘අපි ඉන්නේ පිටකෝට්ටෙ පාගොඩ පාරේ🚘
වැඩි විස්තර දැනගන්න ඕනෙනම් ☎️ 076 90 500 30 මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.
ඔයාට අපෙන් ලැබෙන විශේෂම දේ තමයි,
✅අපේ ඉන්න Doctorsල සහ අනිත් කාර්ය මණ්ඩලයේ කට්ටිය ගොඩක් සුහදශීලී
✅හැමදෙනාම සුදුසුකම් ලත් අය තමයි ඉන්නේ.
⚠️ඉතින් ඔයාගේ යාළුවගේ Vaccination එක විතරක් නෙවෙයි අනිත් ඕනෙම දේකට අපි උදව් කරන්න සූදානම් ⚠️
මීට අමතරව අපේ Page එක Like කරලා තියාගන්න. අළුත් අළුත් Pet Tips, Pet Safety මේ වගේ දේවල් ඉගෙනගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා.
🚨ආහ් තව දෙයක් කියන්න ඕනේ, බව් මල්ලියි පූස් කොල්ලයි කිව්වට අපි ගාවට ගේන ඕනෙම සුරතල් සතෙකුට ප්‍රතිකාර කරන්න අපිට පුළුවන්😉🚨

Address

No161/1/1 Pagoda Road
Kotte
PITAKOTTE

Opening Hours

Monday 16:00 - 20:30
Tuesday 16:00 - 20:30
Wednesday 16:00 - 20:30
Thursday 16:00 - 20:30
Friday 16:00 - 20:30
Saturday 16:00 - 20:30
Sunday 16:00 - 20:30

Website

Alerts

Be the first to know and let us send you an email when Vision Pet clinic- Pitakotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share