The Fish Cart

The Fish Cart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Fish Cart, Pet Supplies, Samodayapura, Palanwaththa, Pannipitiya, Kottawa.

ඔබට අවශ්‍ය Monster Fish කෙනෙක්ද ? 😁 එහෙනම් දැන්ම අප හා සම්බන්ධ වන්න..
අමතන්න අපව ....0742077294... ( whatsapp available )

දිවයින පුරා ඕනම ස්ථානයක් වෙත මසුන් delivery කර දිය හැක. ආරක්ෂාකාරීව මත්ස්‍යයා ඔබේ අතටම.. වගකීම අපි බාර ගන්නම් ❤

බලන්න කොච්චර ලස්සන මාලු වර්ගයක්ද කියලා... හදන අය ඉන්නවද ??    ゚
04/11/2026

බලන්න කොච්චර ලස්සන මාලු වර්ගයක්ද කියලා... හදන අය ඉන්නවද ??

゚

03/11/2026

හදනවනම් මේ වගේවත් setup එකක් හදලා දෙන්න ඕන 😍 මේ වගේ හදපු අය නැතුවම නෙමේ... මේකනම් අපේ රටේ එකක් නෙමේ 💚

Video credits goes to the real owner 💛
゚

මේ වෙනකොට යක්කු හදන අයගේ ලොකුම හීනයක් වෙලා ඉන්න එයාලා 😍💛   ゚
03/11/2026

මේ වෙනකොට යක්කු හදන අයගේ ලොකුම හීනයක් වෙලා ඉන්න එයාලා 😍💛

゚

අතට හුරු කරගන්න පුලුවන් වෙයිද 🤔 ? හුරු කරගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ 🤔   ゚
02/11/2026

අතට හුරු කරගන්න පුලුවන් වෙයිද 🤔 ?

හුරු කරගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ 🤔

゚

කාලෙකට කලින් monster keepers ලට හීනයක් වෙලා තිබුන මාලුවෙක් තමයි මේ ඉන්නේ. කිසිම වගකීමක් නැති keepersලා කියාගන්න කොට්ථාසය...
02/11/2026

කාලෙකට කලින් monster keepers ලට හීනයක් වෙලා තිබුන මාලුවෙක් තමයි මේ ඉන්නේ. කිසිම වගකීමක් නැති keepersලා කියාගන්න කොට්ථාසයක් නිසා අද වෙනකොට තහනම් වෙලා ඉවරයි 💔

゚

01/11/2026

ඇස් නලියන එවුවා 😍💛❤

Video credits goes to the real owner 💚
゚

පිස්සුවක් තමා හදන්න ගත්තාම ❤Photo by Steph Beaulieu 💚     ゚
01/11/2026

පිස්සුවක් තමා හදන්න ගත්තාම ❤

Photo by Steph Beaulieu 💚
゚

එක්තරා විදියක ඇබ්බැහියක් තමා මේ 😂❤හදන අය දන්නවා කොච්චර සහයෝගයෙන් මෙයාලා ජීවත් වෙනවද කියන එක 🙃😁❤Photo by Steph Beaulieu 💚...
31/10/2026

එක්තරා විදියක ඇබ්බැහියක් තමා මේ 😂❤

හදන අය දන්නවා කොච්චර සහයෝගයෙන් මෙයාලා ජීවත් වෙනවද කියන එක 🙃😁❤

Photo by Steph Beaulieu 💚
゚

මතකද මෙයාව... 🙃❤ඇත්තටම මේ වගේ පාටක් තියෙන මාළුවෙක් හිටියොත් කොහොම වෙයිද???? 🤯 Image by Yasas Gallage ❤   ゚
31/10/2026

මතකද මෙයාව... 🙃❤
ඇත්තටම මේ වගේ පාටක් තියෙන මාළුවෙක් හිටියොත් කොහොම වෙයිද???? 🤯

Image by Yasas Gallage ❤
゚

Dwarf snakehead වර්ගයක් හදන්න හොයන අයට chance එකක් 💙 ( උපරිම වර්ධනය අගල් 6 ක් පමණ වේ )✅ Channa Blue Andrao   ゚
30/10/2026

Dwarf snakehead වර්ගයක් හදන්න හොයන අයට chance එකක් 💙

( උපරිම වර්ධනය අගල් 6 ක් පමණ වේ )

✅ Channa Blue Andrao

゚

Address

Samodayapura, Palanwaththa, Pannipitiya
Kottawa
10230

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when The Fish Cart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby pet stores & pet services


Other Kottawa pet stores & pet services

Show All