mypetfood.lk

mypetfood.lk mypetfood.lk is an online shop for petfoods and other pets essential products.

12/12/2024

🎄🎁 නත්තල් විශේෂ දීමනාව! 🎁🎄

මෙම උත්සව සමයේ, ඔබේ සුරතලාට ඔවුන් ලැබිය යුතු රැකවරණය ලබා දෙන්න!

Bundle Pack Offer:
👉 Kamhex-K Lotion: සුරතල් සතුන්ගේ සමේ දිලීර සහ බැක්ටීරියා ආසාදන සඳහා ඵලදායී ප්‍රතිකාර.
👉 Vitakam: ඔබේ සුරතලාගේ සමස්ත සෞඛ්‍යය සඳහා උසස් ගනයේ මල්ටිවිටමින් අතිරේකයකි.

දැන් රුපියල් 2580.00ක් පමණයි!
🎉 මෙම සුවිශේෂී දීමනාවෙන් රුපියල් 600.00ක් ඉතිරි කරන්න🎉

📅 ඉක්මන් කරන්න! පිරිනැමීම 2024 දෙසැම්බර් 31 දක්වා වලංගු වේ.

මේ නත්තලේ ඔබේ සුරතල් සතුන්ට හොඳ සෞඛ්‍ය තෑග්ගක් දෙන්න! 🎅🐾
--------------------------------------------------------------------------
🎄🎁 Christmas Special Offer! 🎁🎄

This festive season, give your furry friends the care they deserve!

Bundle Pack Offer:
👉 Kamhex-K Lotion: Effective treatment for fungal & bacterial infections in pets.
👉 Vitakam: A premium multivitamin supplement for your pet's overall health.

Now for only LKR 2580.00!
🎉 Save LKR 600.00 on this exclusive bundle! 🎉

📅 Hurry! Offer valid until 31st December 2024.

Give your pets the gift of good health this Christmas! 🎅🐾


#නත්තල් පිරිනැමීම

22/10/2023
PAWERFUL: Elevate Your Pet's Health and Happiness!Welcome to PAWERFUL, where we understand that a pet's health is a paw ...
27/08/2023

PAWERFUL: Elevate Your Pet's Health and Happiness!

Welcome to PAWERFUL, where we understand that a pet's health is a paw away from their happiness. Our Multivitamin and Amino Acid Syrup is designed to unlock the full potential of your cherished feline and canine companions.

Why PAWERFUL?

PAWERFUL Pet Health Syrup offers a plethora of benefits, ensuring your pets live their best lives:
Fortified Immune System.
Radiant Skin and Glossy Coats.
Boundless Energy.
Sturdy Bones and Teeth.
Overall Vigor and Vitality.
Improves body metabolic functions and health.
Prevents deficiencies of 10+ vitamins.
Prevents stress.
Improves appetite.
Amino acids are dedicated to healthy body growth.

Nature's Finest in Every Drop

At PAWERFUL, we believe in the power of nature. Our formula comprises carefully selected vitamins, amino acids, and vital nutrients, including:
L-Leucine , Thiamine Hydrochloride, L-Isoleucine, Riboflavin, L-Lysine Hydrochloride, Pyridoxine Hydrochloride, L-Phenylalanine, Nicotinamide, L-Threonine, Calcium Pantothenate, L-methionine, Cyanocobalamin, L-Tryptophan, Folic Acid, L-Valine, Ascorbic Acid, L Histadine HCL, Cholecalciferol, L Arginine HCL, Tocopheryl Acetate, Vitamin A.

Simple Administration, Outstanding Results PAWERFUL Pet Health Syrup is easy to use.

Follow these steps:
Gently shake the bottle.
Mix the recommended dose with your pet's food or administer it directly.
For precise dosing, consult the dosage guide on the bottle.

Always consult your vet for personalized dosing guidance.

10/08/2023

ඔබේ සුරතලාගේ පෝෂණ අවශ්‍යතා ගැන ඔබ සැලකිලිමත් ද?

සුනඛයන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා පෝෂණය අත්‍යවශ්‍ය වේ. සුනඛ ආහාරයක් තෝරාගැනීමේදී, අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයන සමබර සහ පරිපුර්ණ අහාර සොයා බැලීම වැදගත් වේ. සුනඛ ආහාර වල තිබිය යුතු ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් පහත දක්වා ඇත.

ප්‍රෝටීන්: සුනඛයින් සර් ව භක්ෂකයින් වන අතර මාංශ පේශි පවත්වා ගැනීමට, වර්ධනයට සහ සමස්ත සෞඛ්‍යය පවත්වා ගැනීමට ඔවුන්ගේ ආහාර වේලෙහි සැලකිය යුතු ප්‍රෝටීන් ප්‍රමාණයක් අවශ්‍ය වේ. කුකුළු මස්, හරක් මස්, මාළු සහ බිත්තර වැනි උසස් තත්ත්වයේ ප්‍රෝටීන් ප්‍රභවයන් මගින් සකසන ලද අහාර භාවිතය වැදගත් වේ.

මේද: මේදය යනු ශක්ති ප්‍රභවයක් වන අතර සෞඛ්‍ය සම්පන්න සම සහ ලොම් ස්තරය පවත්වා ගැනීමට මෙන්ම විවිධ ශාරීරික ක්‍රියාකාරකම්වලට සහාය වීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. කුකුළු මස් වල ඇති මේදය, මාළු වල ඇති තෙල් සහ හණ තෙල් වැනි සෞඛ්ය සම්පන්න මේද සඳහා නිදසුන් වේ.

කාබෝහයිඩ්රේට: මිනිසුන්ට වගේම සුනඛයින්ට කාබෝහයිඩ්රේට අවශ්‍ය නොවේ, ධාන්‍ය (දුඹුරු සහල්, ඕට්ස්) සහ එළවළු වැනි සංකීර්ණ කාබෝහයිඩ්රේට ලබාදීම වැදගත් වේ.

විටමින් සහ ඛනිජ ලවණ: විටමින් A, විටමින් D, විටමින් E, විටමින් B කාණ්ඩය, කැල්සියම්, පොස්පරස්, සින්ක් සහ තවත් දේ ඇතුළුව ඔවුන්ගේ සමස්ත සෞඛ්‍යයට සහාය වීම සඳහා සුනඛයින්ට විටමින් සහ ඛනිජ වර්ග රාශියක් අවශ්‍ය වේ.

තන්තු: තන්තු ආහාර දිරවීමේ ක්‍රියාවලියට වැදගත් වන අතර අන්ත්‍ර වල (බඩවැල්) චලනය නියාමනය කිරීමට උපකාරී වේ. එය බොහෝ විට බීට් පල්ප්, එළවළු සහ ධාන්‍ය වැනි අමුද්‍රව්‍ය වලින් ලබාගත හැක.

Omega-3 සහ Omega-6 මේද අම්ල: මේවා සමේ සෞඛ්‍යයට, දිලිසෙන ලොම් ස්තරයක් සඳහා සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වේ. මාළු වල ඇති තෙල් සහ හණ බීජ මේ සඳහා හොඳ මූලාශ්‍ර වේ.

ප්‍රතිඔක්සිකාරක: විටමින් C සහ E වැනි ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ සෛල වලට වන හානිවීම් වලින් ආරක්ෂා කරයි.

ප්‍රිබයෝටික් සහ ප්‍රොබයෝටික් : මේවා අන්ත්‍රයන්හි සෞඛ්‍ය සම්පන්න භාවයට සහය වන අතර ආහාර දිරවීමට උපකාරී වේ. සංවේදී උදරයක් ඇති බල්ලන් සඳහා මේවා විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකිය.

ජලය: වියළි කිබල්වල නොමැති වුවද, බල්ලන් සඳහා ජලය වඩාත් වැදගත් වේ. ඔබේ සුනඛ සුරතලාට පිරිසිදු, නැවුම් ජලය නිරන්තරයෙන් ලබාදීමට වග බලා ගන්න.

හානිකර ආකලන ද්‍රව්‍ය වලින් වළකින්න: කෘතිම කල් තබා ගන්නා ද්‍රව්‍ය, වර්ණ සහ රසකාරක නොමැති සුනඛ ආහාර ලබාදෙන්න. මීට අමතරව, අධික පිරවුම් හෝ ගුණාත්මක බවින් අඩු අමුද්‍රව්‍ය සහිත ආහාර දීමෙන් වළකින්න.

සුනඛයෙකුගේ පෝෂණ අවශ්‍යතා වයස, ප්‍රමාණය, අභිජනනය, ක්‍රියාකාරී මට්ටම සහ ඕනෑම විශේෂිත සෞඛ්‍ය තත්වයන් වැනි සාධක මත පදනම්ව වෙනස් විය හැකි බව මතක තබා ගන්න. ඔබේ සුනඛ සුරතලා සඳහා හොඳම ආහාර වේල තීරණය කිරීම සඳහා ඔබේ පශු වෛද්යවරයා සමඟ සාකච්ඡා කිරීම හොඳ අදහසකි. AAFCO (Association of American Feed Control Officials) වැනි කීර්තිමත් සංවිධාන විසින් "සම්පූර්ණ සහ සමතුලිත" ලෙස ලේබල් කර ඇති වාණිජ සුනඛ ආහාර සුනඛයන් සඳහා වන මූලික පෝෂණ අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා පරීක්ෂාවට ලක් කර ඇත.

සුනඛ පැටවුන් සහ වැඩුණු සුනඛයන් සඳහා පෝෂ්‍ය පදාර්ථ අඩංගු විය යුතු ප්‍රතිශතයන් මොනවාද?

ඔබ සුනඛ පැටියෙකු හෝ වැඩුණු සුනඛයෙකු පෝෂණය කරන්නේද යන්න මත සුනඛ ආහාරවල පෝෂ්‍ය පදාර්ථ වල ප්‍රතිශතයන් වෙනස් විය හැක. මෙම ප්‍රතිශතය සාමාන්‍යයෙන් ආහාරවල කැලරි ප්‍රමාණය මත පදනම් වන අතර විවිධ වෙළඳ නාම සහ සූත්‍රගත කිරීම් අනුව වෙනස් විය හැක. කෙසේ වෙතත්, සුනඛ පැටවුන් සහ වැඩුණු සුනඛයන් සඳහා සුනඛ ආහාරවල පෝෂ්‍ය පදාර්ථවල ආසන්න ප්‍රතිශතයන් සඳහා පොදු මාර්ගෝපදේශ කිහිපයක් පහත දක්වා ඇත.

සුනඛ පැටවුන් සඳහා:

ප්‍රෝටීන්: 22% සිට 32% දක්වා (විශාල වර්ගයේ බලු පැටවුන් සඳහා ඊටත් වඩා වැඩි වියහැක)
මේදය: 8% සිට 12% දක්වා (වර්ධනය සහ ශක්ති අවශ්‍යතා සඳහා)
කාබෝහයිඩ්රේට්: 45% සිට 65% දක්වා (ශක්ති අවශ්‍යතා සඳහා)
කැල්සියම්: 1.2% සිට 2.5% දක්වා (අස්ථි වර්ධනයට අත්‍යවශ්‍ය වේ)
පොස්පරස්: 1% සිට 1.8% (අස්ථි වර්ධනය සඳහා වැදගත් වේ)
ඔමේගා-3 සහ ඔමේගා-6 මේද අම්ල: මොළය සහ පෙනීම වර්ධනය සඳහා වැඩි ප්‍රමාණයක් අවශ්‍යය.
විටමින් සහ ඛනිජ ලවණ: වර්ධනය සඳහා වැඩි ප්රමාණයක් අවශ්‍යය.

වැඩුණු සුනඛයින් සඳහා:

ප්‍රෝටීන්: 18% සිට 28% දක්වා (ක්‍රියාකාරී මට්ටම සහ වර් ගය අනුව වෙනස් විය හැක)
මේදය: 5% සිට 18% දක්වා (ක්‍රියාකාරී මට්ටම සහ වර් ගය අනුව වෙනස් විය හැක)
කාබෝහයිඩ්රේට්: 30% සිට 70% දක්වා (ශක්ති අවශ්‍යතා අනුව සකස් ලබාදෙන්න)
තන්තු: 3% සිට 6% දක්වා (ආහාර ජීර්ණ සෞඛ්‍යය සඳහා)
කැල්සියම්: 0.5% සිට 1.8% දක්වා
පොස්පරස්: 0.4% සිට 1.6% දක්වා
Omega-3 සහ Omega-6 මේද අම්ල: සම, ලෝම ස්තරය සහ සමස්ත සෞඛ්‍යය සඳහා ප්‍රමාණවත් ප්‍රමාණයක්
විටමින් සහ ඛනිජ ලවණ: සිරුර නඩත්තු කිරීම සහ සෞඛ්‍යය සඳහා ප්‍රමාණවත් ප්‍රමාණයක්.

මේවා සාමාන්‍ය මාර්ගෝපදේශ බව මතක තබාගන්න. විශේෂ පෝෂක අවශ්‍යතා ප්‍රබේදය (කුඩා, මධ්‍යම, විශාල සහ යෝධ), ක්‍රියාකාරී මට්ටම යන සාධක මත පදනම්ව වෙනස් විය හැක. ඔබේ සුනඛ යහළුවාගේ වයස, ප්‍රමාණය, බර සහ ඕනෑම නිශ්චිත සෞඛ්‍ය කරුණු මත පදනම්ව ඔවුන්ට පුද්ගලාරෝපිත නිර්දේශ සැපයිය යුතුය.

---------------------------------------

Are you concerned about your pet's nutritional needs?

Nutrition is essential for maintaining the health and well-being of dogs. When selecting a dog food, it's important to look for a balanced and complete formula that provides the necessary nutrients. Here are some key nutrients that should be present in dog food.

Protein: Dogs are omnivores and require a significant amount of protein in their diet to maintain muscle mass, support growth, and overall health. Look for high-quality sources of protein such as chicken, beef, fish, and eggs.

Fats: Fats are a concentrated source of energy and play a crucial role in maintaining healthy skin and coat, as well as supporting various bodily functions. Look for healthy fats like chicken fat, fish oil, and flaxseed oil.

Carbohydrates: While dogs don't require carbohydrates in the same way humans do, they can be a valuable energy source. Look for complex carbohydrates like whole grains (brown rice, oats) and vegetables.

Vitamins and Minerals: Dogs need a range of vitamins and minerals to support their overall health, including vitamin A, vitamin D, vitamin E, B-complex vitamins, calcium, phosphorus, zinc, and more.

Fiber: Fiber is important for digestive health and can help regulate bowel movements. It's often sourced from ingredients like beet pulp, vegetables, and grains.

Omega-3 and Omega-6 Fatty Acids: These are essential for skin health, a glossy coat, and immune system support. Fish oil and flaxseed are good sources.

Antioxidants: Antioxidants like vitamins C and E help support the immune system and protect cells from damage.

Prebiotics and Probiotics: These support a healthy gut flora and aid in digestion. They can be particularly beneficial for dogs with sensitive stomachs.

Water: While not present in dry kibble, water is the most important nutrient for dogs. Make sure your dog has constant access to clean, fresh water.

Avoid Harmful Additives: Look for dog foods without artificial preservatives, colors, and flavors. Additionally, avoid foods with excessive amounts of fillers or low-quality ingredients.

Keep in mind that a dog's nutritional needs can vary based on factors such as age, size, breed, activity level, and any specific health conditions. It's a good idea to consult with your veterinarian to determine the best diet for your individual dog. Commercial dog foods that are labeled as "complete and balanced" by reputable organizations such as AAFCO (Association of American Feed Control Officials) have undergone testing to ensure they meet the basic nutritional requirements for dogs.

What are the percentages of nutrients for puppies and adult dogs?

The percentages of nutrients in dog food can vary depending on whether you're feeding a puppy or an adult dog. These percentages are generally based on the caloric content of the food and can vary between different brands and formulations. However, here are some general guidelines for the approximate percentages of nutrients in dog food for puppies and adult dogs:

For Puppies:

Protein: 22% to 32% (or even higher for large breed puppies)
Fat: 8% to 12% (for growth and energy)
Carbohydrates: 45% to 65% (for energy)
Calcium: 1.2% to 2.5% (essential for bone growth)
Phosphorus: 1% to 1.8% (important for bone development)
Omega-3 and Omega-6 Fatty Acids: Higher amounts for brain and vision development
Vitamins and Minerals: Higher amounts for growth and development

For Adult Dogs:

Protein: 18% to 28% (can vary based on activity level and breed)
Fat: 5% to 18% (can vary based on activity level and breed)
Carbohydrates: 30% to 70% (adjust based on energy needs)
Fiber: 3% to 6% (for digestive health)
Calcium: 0.5% to 1.8%
Phosphorus: 0.4% to 1.6%
Omega-3 and Omega-6 Fatty Acids: Adequate amounts for skin, coat, and overall health
Vitamins and Minerals: Adequate amounts for maintenance and health.

It's important to note that these are general guidelines, and the specific nutrient requirements can vary based on factors such as breed size (small, medium, large, and giant), activity level, metabolism, and individual health needs. Additionally, the best way to determine the appropriate nutrient percentages for your dog is to consult with your veterinarian. They can provide personalized recommendations based on your dog's age, size, weight, and any specific health considerations.

04/08/2023

🐾 ශ්‍රී ලංකාවේ සුනඛ ලෝලීන්ට සහ අභිජනනය කරන්නන්ට රසවත් පුවතක්! 🐾

KASL (The Kennel Association of Lanka) සහ Medica Lanka Holding (Pvt) Ltd අතර ඇති විස්මිත සහයෝගීතාවය නිවේදනය කිරීමට ලැබීම ගැන අපි සතුටට පත් වෙමු! 🎉 මෙම හවුල්කාරිත්වය රටේ සියලුම සුනඛ ලෝලීන් සඳහා අපූරු අවස්ථා සහ සේවා රාශියක් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.

යුරෝපීය සුරතල් ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර අතිරේක සහ සත්කාරක නිෂ්පාදන ආනයනය කරන ප්‍රමුඛ පෙළේ සමාගමක් ලෙස Medica Lanka Holding Pvt Ltd, දැන් KASL සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සුරතල් සත්කාර කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට නියමිතය. 🚀

KASL හි සාමූහික ප්‍රවීණත්වය සහ Medica Lanka Holding හි දූරදර්ශී ප්‍රවේශය සමඟින්, අපට අනාගතය සඳහා විශාල සැලසුම් තිබේ! 🌟 වගකිවයුතු සුනඛ හිමිකාරිත්වය ප්‍රවර්ධනය කිරීමේ සිට ඉහළම මට්ටමේ සුරතලුන්ගේ පෝෂණය සහ සත්කාර නිෂ්පාදන සැපයීම දක්වා, අපගේ මෙහෙවර වන්නේ රට තුළ සුනඛ අභිජනනය සහ රැකවරණය පිළිබඳ ප්‍රමිතීන් ඉහළ නැංවීමයි.

ඔබ උද්යෝගිමත් සුනඛ අභිජනනය කරන්නෙකු හෝ සුනඛ සුරතලුන්ට ආදරය කරන්නෙකු ලෙස දැනුම සහ අත්දැකීම් වලින් පිරුණු ඇදහිය නොහැකි ගමනකට සූදානම් වන්න. අපගේ ලොම් සහිත සගයන් අගය කරන සහ ඔවුන් අපගේ ජීවිතයට ගෙන එන ආදරය සමරන ශක්තිමත් සහ සහයෝගය දක්වන ප්‍රජාවක් පෝෂණය කිරීම අපගේ එකමුතුවේ අරමුණයි. ❤️

අපි එක්ව මෙම ඇදහිය නොහැකි ගමන ආරම්භ කරන අතර තවත් යාවත්කාලීන කිරීම් සහ ආකර්ෂණීය නිවේදන සඳහා අප සමග රැඳී සිටින්න! 🌟
--------------------------------------------------------------------------
🐾 Exciting News for Sri Lanka's Dog Lovers and Breeders! 🐾

We are thrilled to announce the amazing collaboration between KASL (The Kennel Association of Lanka) and Medica Lanka Holding (Pvt) Ltd! 🎉 This dynamic partnership promises to bring a host of fantastic opportunities and services for all dog enthusiasts in the country.

Medica Lanka Holding Pvt Ltd, renowned as a leading importer of European pet food and other essential food supplements and caring products, will now join forces with KASL to revolutionize the pet care industry in Sri Lanka. 🚀

With the collective expertise of KASL and the visionary approach of Medica Lanka Holding, we have big plans in store for the future! 🌟 From promoting responsible dog ownership to providing top-notch pet nutrition and care products, our mission is to elevate the standards of dog breeding and care in the country.

Whether you're a passionate dog breeder or a devoted dog lover, get ready for an incredible journey filled with joy, knowledge, and shared experiences. Together, we aim to foster a strong and supportive community that cherishes our furry companions and celebrates the love they bring into our lives. ❤️

Stay tuned for more updates and exciting announcements as we embark on this incredible journey together! 🌟

Happy Vesak to allසැමට පින්බර වෙසක් දිනයක් වේවා!
05/05/2023

Happy Vesak to all
සැමට පින්බර වෙසක් දිනයක් වේවා!

04/05/2023
03/05/2023

😂👍

Address

Horahena Road
Pannipitiya

Alerts

Be the first to know and let us send you an email when mypetfood.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category