කෝබී කොල්ලා Corby Boy

කෝබී කොල්ලා Corby Boy නොදන්න දේවල් දැන ගන්න දැනුම බෙදා ගන්න CorbyBoy එක්ක එකතුවෙන්න.

20/10/2024

මාව මතකද ලමාආආආඅයි 🥹🥹

20/02/2024
06/03/2023

මිනිස්සු වෙනස් උනත් කවදාක්වත් මෙයාලගේ ආදරය වෙනස් වෙන්නේ නෑ ❤️ඔයත් එහෙම ආදරයක හිමිකාරෙක් ද? 🐶

කට්ටියම බලාගෙන සිටි සුනඛ සංදර්ශනයේ වැඩ සටහන් පෙළගැස්ම 😍😍🔹Breed Verification Program - උදේ 8.00 සිට🔹සුනඛ සංදර්ශනය - දහවල...
15/01/2022

කට්ටියම බලාගෙන සිටි සුනඛ සංදර්ශනයේ වැඩ සටහන් පෙළගැස්ම 😍😍

🔹Breed Verification Program - උදේ 8.00 සිට

🔹සුනඛ සංදර්ශනය - දහවල් 12 සිට

🔹Dog Fashion Show - සවස 4.00 සිට

ඔබත් සුනඛයන්ට ආදරේ කරන සුරතල් සුනඛයෙකුගේ අයිතිකාරයෙකු නම් එකතු වන්න,😉🌿

Dog Fashion Show - ඕනෑම Breed එකක සුනඛයකු ඉදිරිපත් කළ හැක.💃🏼🦮

Dog Show සඳහා පහත සදහන් Breed වලට සහභාගි විය හැක ⬇️

🐶 Labrador
🐶 Golden Retriever
🐶 Rottweiler
🐶 German Shepherd
🐶 Shihtzu
🐶 Cane Corso

සත්තුන්ට ආදරේ අය එන්නම ඕන තැනක්❤️ 😌🇱🇰💪

කියන්න ගොඩක් දේවල් තියනවා 🙂 ඒත් ඒ හැමදේටම මේ වෙලාව නෙවෙයි 🤫 අනාගතයේ යම් දවසක ඒ හැමදේටම උත්තර ලැබෙයි.😌ස්තූතියි Roshan Ara...
17/11/2021

කියන්න ගොඩක් දේවල් තියනවා 🙂
ඒත් ඒ හැමදේටම මේ වෙලාව නෙවෙයි 🤫
අනාගතයේ යම් දවසක ඒ හැමදේටම උත්තර ලැබෙයි.😌
ස්තූතියි Roshan Aravinda රැල්ල කැරැල්ලක් කරන්න මාවත් සම්බන්ධ කර ගත්තට❤️‍🔥 ආදරෙයි 🔒 💞
කවුරුත් නොදන්න තිරේ පිටිපස්සේ රස කතා ගොඩයි 💣💥
අනාගතයේ දවසක අපි එකතු වෙලා හදපු පිට්ටනියේ අපේ කොල්ලෝ කෙල්ලෝ ටික ලස්සන මැච් එකක් ගහයි.
එදාට අපිට ආඩම්බරයෙන් කතා කරන්න පුලුවන් අපි කරපු දේවල් ගැන ❤️ Hashan Wickramarathne II
ස්තූතියි ගෝල්ඩන් රිට්‍රිවර් 🦮 නැවත ආරාධනා කිරීම සම්බන්ධයෙන් ❣️

01/11/2021

සත්තුන්ට ආදරෙයිද? 🤔 ගෙදර ඉදන් එක සතෙක්ගේ හරි ජීවිතයක් බේරගන්නවට කැමති ද 🥰
එහෙම නම් ගිහින් ලයික් එකක් දැම්මට පාඩුවක් නැති පේජ් එකක් 👇
https://m.facebook.com/Roshan-Aravinda-DHONI-100933545736434/

Personal blog

දැන් රටේ ටයර් නැති කාලේ මේ යකා මොනාද මේ කරන වැඩ? 😑🇱🇰
03/10/2021

දැන් රටේ ටයර් නැති කාලේ මේ යකා මොනාද මේ කරන වැඩ? 😑🇱🇰

බුලීලට ආස කරන ඔයාලටමයි 🌹💜  DM  📩
18/09/2021

බුලීලට ආස කරන ඔයාලටමයි 🌹💜
DM 📩

Address

Kolonnawa
10600

Telephone

+94719516775

Website

Alerts

Be the first to know and let us send you an email when කෝබී කොල්ලා Corby Boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කෝබී කොල්ලා Corby Boy:

Share

Category