Aqua Essence Sri Lanka

Aqua Essence Sri Lanka The primary objective of our team is to provide Healthy fish and Quality Tanks with professional and authentic knowledge and service to fish lovers.

We located in Kalubowila and Kesbawe. In Assosiation with Reshan Group.

09/11/2025

කැස්බෑව පිළියන්දල කහතුඩුව අවට ඔබට සුරතල් මත්ස්‍ය විනෝදාංශය සඳහා අවශ්‍ය ගුණාත්මක බවින් ඉහළ ආහාර සහ අනෙකුත් සියලු උපාංග සාධාරණ මිලකට මිලදී ගැනීමට එන්න අපේ Store එකට..

ශ්‍රී ලංකාව තුළ අවුරුද්දක වගකීමක් ලබා දෙන එකම Aquarium Product Brand එක Hygger! Products දැන් ඔබට අපෙන් මිලදී ගත හැක.

එමෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන විශිෂ්ට මත්ස්‍ය ආහාරයක් වන Gobble Fish Feed සෑම වර්ගයක්ම අපගෙන් ඉතා සාධාරණ මිලට මිලදී ගත හැක.

Call 0716249222 Reshan

Google Location 👉
https://maps.app.goo.gl/7BAL1N5TSxNhDtVr8?g_st=ipc

මාලු හදන ගෙදරක් නම් ඉතින් 😍 ❤️Heart React එකක් දාගෙන යන්න 💪🏼🥰   ゚viralシfypシ゚viralシalシ
09/11/2025

මාලු හදන ගෙදරක් නම් ඉතින් 😍

❤️Heart React එකක් දාගෙන යන්න 💪🏼🥰

゚viralシfypシ゚viralシalシ

03/10/2025

විනාඩි5න් මාලු ටැංකියක් හදමුද?
0716249222

26/09/2025

Having a fish tank may offer indirect but real benefits for people who suffer from migraine headaches, particularly through stress reduction and environmental calming.

Benefits of a fish tank for migraines:
✔️ Reduces stress and anxiety (a trigger)
✔️ Promotes calm and relaxation
✔️ Offers a low-light, peaceful environment
✔️ Encourages mindfulness and distraction
✔️ Supports routine and rhythm

If you're someone who finds nature and routine soothing, a fish tank might be a gentle and helpful complement to your migraine management strategy.

Please Contact us for more information 0716249222 !

Check this 🍃
26/09/2025

Check this 🍃

25/09/2025

මේ වීඩියෝ එකෙන් කියන්න උත්සාහ කරන්නේ අලුතෙන් මාළුවෙක් ගෙනාවම ඒ මාළුවව ටෑන්ක් එකට ඇඩ් කර ගන්න හරිම විදිහ ගැන..

නමුත් මාළු ඉන්න ටැංකියකට අලුතෙන් මාළුවෙක් ඇඩ් කරනවනම් මාළු කඩෙන් අරන් එන බෑග් එකේ තියෙන වතුර ඒ ටෑංක් එකට එකතු වෙන්නේ නැති විදිහට

1. වෙනම භාජනයක මාළු ටික දාලා
2. ඒ භාජනයට ටැංකියෙන් වතුර කෝප්පයක් ආධාරයෙන් පුරවලා වතුර සමාන කර ගෙන
3. පසුව මාළු අල්ලන දැලෙන් මාළු ටික විතරක් අල්ලලා අර ටැංකියට දාන්න
4. මොකද මාළු කඩේ තියෙන වතුර වල මාළුන්ට අහිතකර දෙයක් තිබුණොත් ඒක ඔයාලගෙ ටැංකියට එකතු වෙන නිසා

මාළු ඇක්ලිමේට් කරන ඒ ක්‍රමය ගැනත් ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම් සහ
1. මාළු කොරන්ටයින් කරන විදිය.
2. හොඳ මාළුන්ව කඩේදිම තෝරගන්න විදිය.
3. මාළුන්ට කෑම දෙන විදිය.
4. මාළුන්ට හොඳ කෑම එකක් තෝරගන්න විදිය. වගේ වැදගත් වීඩියෝස් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.

Ask from Reshan Avishka 0716249222
මගෙ අනිත් Videos ටිකත් බලන්න. 💪🏼 Share කරන්න අමතක කරන්න එපා🥹

# ゚

25/09/2025

We had the privilege of designing and installing a stunning, export-quality fish tank at the headquarters of SI Dynamics (Pvt) Ltd., a leading Sri Lankan-owned global IT solutions provider.
From concept to completion, our team delivered this premium-grade tank at an unbelievably affordable price — without compromising on quality or style. The installation was done step-by-step at their office premises, and we’re proud to say the entire SI Dynamics team was absolutely thrilled with the final result! 💯

🐠 Stay tuned for more incredible transformations like this one. Want your workspace to stand out? Let us bring your vision to life!

📞0716249222 : Call us or DM to WhatsApp
📍Location: SI Dynamics Office, Pagoda Nugegoda
🔧 Service: Custom Aquarium Design & Installation
🎥 Check out the step-by-step installation video below!

24/09/2025
09/09/2025

Rimless 10mm Tank with River Bottom setup.
Tank + Aquarium Light + Filter + Sand + Stones + Consultation
Full setup 15800/= 🤗

Free Delivery Around Colombo 😎

Please Call 0716249222

Address

Kesbewa

Telephone

+94716249222

Website

Alerts

Be the first to know and let us send you an email when Aqua Essence Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aqua Essence Sri Lanka:

Share