D.S Betta House.

D.S Betta House. Fish Breeding

New one
05/03/2024

New one

හිමිහිට එන්නම් හා ද ?
23/03/2022

හිමිහිට එන්නම්
හා ද ?

15/03/2022
Set eka
12/11/2021

Set eka

I.C.U එකේ ඉන්නේ.🐡️🐳
11/11/2021

I.C.U එකේ ඉන්නේ.
🐡️🐳

10/11/2021
සික්ලඩ්,ඩිස්කස්,ඔස්කා මසුන්ගේ හිසේ  ඇතිවෙන සිදුරු වලට ප්‍රතිකාරඋපුටා ගැනීමකි                   මාළු යාලු
29/10/2021

සික්ලඩ්,ඩිස්කස්,ඔස්කා මසුන්ගේ හිසේ ඇතිවෙන සිදුරු වලට ප්‍රතිකාර

උපුටා ගැනීමකි
මාළු යාලු

මෙන්න සුපිරි වැඩක් කරනවනම් වී වාගාවයි සුරතල් මසුන් වාගාවයි.🐠🐠🌾🌾
13/10/2021

මෙන්න සුපිරි වැඩක් කරනවනම්
වී වාගාවයි සුරතල් මසුන් වාගාවයි.
🐠🐠🌾🌾

සීතකාලවලදී මසුන්ට සුලභව වැළඳෙන,White spot හෙවත් සුදුතිත් රෝගය    ~~~~~~~~~~~~~~~~~~මෙම රෝගය පරපෝෂීතයින් මගින් වැළඳෙන අතර...
12/10/2021

සීතකාලවලදී මසුන්ට සුලභව වැළඳෙන,

White spot හෙවත් සුදුතිත් රෝගය
~~~~~~~~~~~~~~~~~~

මෙම රෝගය පරපෝෂීතයින් මගින් වැළඳෙන අතර සීත අධික කාල වලදී ඉතා සුලභව දැකගත හැකි බොහෝ මසුන්ට වැළඳෙන රෝග විශේෂයකි. මුල් කාලයේදී ඉතා පහසුවෙන් ප්‍රතිකාර මඟින් සුවකර ගත හැකි වේ.

මසුන් හොඳින් නිරීක්‍ෂණය කිරීමෙන් මෙම රෝගය පහසුවෙන් හදුනාගත හැකි වන අතර මෙම රෝගය වැළදුණු මසුන්ගේ ශරීරය පුරා සුදු තිත් දැකගත හැකිය. මීට අමතරව මෙම රෝගී මසුන් ශරීරය ටැංකියේ ඇතිල්ලීමද සිදුකරයි.මෙම රෝගය හදුනා ගැනීමට කල් ගියහොත් කුඩා මසුන් දුර්වල වීමෙන් මසුන් බේරා ගැනීමට ද නොහැකිවනු ඇත.

ප්‍රතිකාර වශයෙන්,

• ජලය ලීටරයකට ලුණු 10g යෙදීම
• ජලය වාතනය කිරීම හෙවත් ඔක්සිජන් ලබාදීම
• මදක් අව් රශ්මිය ලැබෙන සේ ටැන්කියේ මසුන් තැබීම ආදී දේ සිදුකල හැක.

තවද, ඉහත ප්‍රතිකාරය මගින් සුව නෙවුනහොත් මෙතලින් බ්ලූ යෙදීමෙන් රෝගය සුවකර ගතහැක. මෙවා විසිතුරු මසුන් අළවිසැල් වලින් මිලදී ගත හැක.

ස්තුතියි.
උපුටා ගැනීමකි

Betta fish for sallකරන්දෙණිය 0713700115
17/08/2021

Betta fish for sall
කරන්දෙණිය
0713700115

සුභ උදැසනක් වේවාමගේ රත්තරං යළුවෝ හැමොටම බුදු සරණයි ... !!!
26/07/2021

සුභ උදැසනක් වේවා
මගේ රත්තරං යළුවෝ හැමොටම
බුදු සරණයි ... !!!

Address

Karandeniya

Telephone

+94713700115

Website

Alerts

Be the first to know and let us send you an email when D.S Betta House. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category