28/08/2026
🎗️❤️🐘 UPDATE: Mihin Raja's leg protective belt is now sponsored. Samira Yatawatta ❤️❤️
මේ ඉන්නේ අනාගතයේ පරිණත ඇතෙක් වෙන, අනිවාර්යෙන්ම දළදා කරඩුව වඩම්මන, දග මල්ල මිහින් රාජා.
එයා නුවර ඇවිත් පෙරහැරට සහභාගී වෙන්න.
මිහින් රාජාටත් පාද ආරක්ෂක පටියක් ඔනේ කිව්වට පස්සේ, ළගට ගියා ඔන්න මිම්ම ගන්න tape එකත් අරගෙන.
ඒත් එක පාරටම මම පදය වටේ යවපු tape එක ගැන සැකයක් ඇති උනා මිහින් රාජාට.
ඉතිං ඊට පස්සේ ටිකක් අමාරුවෙන් තමයි මිම්ම ගත්තේ. අත උස්සනවා, දෙනවා, ආපහු ගන්නවා. 😁❤️🐘
තරහත් යයි කියලා හිතුනා.
ඊට පස්සේ මගේ පාදයේ ඉදන් අත දක්වා check කලා මේ කොල්ලා. 😁❤️🐘
දැන් ඉතිං කාට හරි භාග්‍යවන්තයෙකුට මිහින් රාජාගේ පාද පටියට මූළ්‍ය අනුග්‍රාහයකත්වය දක්වන්න පුලුවං.
විමසීම්: 070 504 6306 Champa WhatsApp.