A DOG'S LIFE

A DOG'S LIFE A dog is the only thing on earth that LOVES YOU more than he loves himself

We can fill your empty house. ♥️🤩
25/09/2025

We can fill your empty house. ♥️🤩

සංකුට්ටා 😍
31/03/2023

සංකුට්ටා 😍

06/02/2023
නිවෙස්වල ඉන්න සුනඛයෝ 🐕  එයාලා ආදරේ කරන ස්වාමියා ගෙදර එන වෙලාව ළං වෙනකොට ලෑස්ති වෙලා බලාගෙන ඉන්නවා නේද?  එයාලා ඔරලෝසුවක්ව...
12/01/2023

නිවෙස්වල ඉන්න සුනඛයෝ 🐕 එයාලා ආදරේ කරන ස්වාමියා ගෙදර එන වෙලාව ළං වෙනකොට ලෑස්ති වෙලා බලාගෙන ඉන්නවා නේද? එයාලා ඔරලෝසුවක්වත් නැතුව... කොහොම ද ස්වාමියා ගෙදර එන වෙලාව දන්නෙ?

ඔයාලා දන්නව ද ඔයාලා ගෙදරින් ගියාට ඔයාලගෙ සුවඳ ගේ පුරා ම තියෙනවා කියලා? සවස් වෙන්න වෙන්න මේ සුවඳ ක්‍රමයෙන් අඩු වෙලා යනවා. බව්වො කරන්නෙ ඔයාලා ගිය පළමුවෙනි දවසේ ඔයා ගෙදර එනකොට ගෙදර තිබ්බ සුවඳ ප්‍රමාණය ගැන මතක තියා ගන්න එක. එයා ඊළඟ දවසේ ඉඳලා දන්නවා ගෙදර මේ level එකට සුවඳ අඩු වුණා ම තමා ඔයා ගෙදර එන්නෙ කියලා.

සරල ව ම 🐕 එයාගේ ස්වාමියා ගෙදර එන වෙලාව හොයා ගන්නෙ ඔයාලගෙ සුවඳ ගෙදර ඉතුරු වෙලා තියෙන level එකෙන් එයාලගෙ clock එක එයාලා හදාගන්නවා.

අපිට මේ සුවඳ දැනෙන්නෙ නැති වුණාට 🐕න්ට හොඳට මේක දැනෙනවා. ඉතින් එයාලා දන්නවා හැන්දෑවේ 5ට සුවඳ තියෙන්නේ කොච්චර ප්‍රමාණයක් ද, 6 ට තියෙන්නේ කොච්චර ප්‍රමාණයක් ද වගේ දේවල්. මෙක තමා එයාලාගේ ස්වාමියා ගෙදර පැමිණීම සොයාගැනීමේ indicator එක. 😁

අපි ඔරලෝසු බැලුවට සත්තුන්ට තියෙන සමහර gadgets නම් මාරයි. ❤

ස්තුතිය සටහනේ මුල් හිමිකරුට..

මෙය සෑම කෙනෙකුගේ ම අවධානය යොමු කළ යුතු කරුණකි.පහත ඡායාරූපවල දැක්වෙන්නේ සති 2ක් වයසැති බලු පැටියෙකුගේ X-ray එකකි.ඔබට සති ...
10/01/2023

මෙය සෑම කෙනෙකුගේ ම අවධානය යොමු කළ යුතු කරුණකි.
පහත ඡායාරූපවල දැක්වෙන්නේ සති 2ක් වයසැති බලු පැටියෙකුගේ X-ray එකකි.

ඔබට සති 8-10 ක් වයසැති බලු පැටවුන් නිවසට රැගෙන ඒමේ දී කරුණාකර මෙම රූපය ඔබේ හිතේ තබා ගන්න. ඔවුන්ගේ අස්ථි තවමත් නිසියාකාර ව වර්ධනය වී නොමැත​. ඔවුන්ගේ අස්ථි, මාංශපේශි මඟින් පමණක් සම්බන්ධ වී ඇති අතර කිසිඳු අස්ථියක් අස්ථියෙන් අස්ථියට සම්බන්ධ වී නොමැත​. ඔබ ඔවුන් අධික ලෙස ක්‍රියාකාරකම්වල යෙදවීමේ දී නොවැඩුණු අස්ථි කැඩී බිඳී යාමට ඉඩ වැඩි අතර අස්ථි පද්ධතියේ හැඩය වුව ද වෙනස් විය හැක​.

අස්ථි වර්ධනය සදහා පැටවුන් කුඩා අවධියේ අධික ලෙස කාලයක් ගන්නා අතර ඔවුන් හට විවේක සුවය ඉතා ම වැදගත් කරුණකි.

අනාගතයේ ඔවුන්ගේ වැඩුණු ශරීර කූඩුව උසුලා ගැනීමට සහ නිසියාකාර ව අස්ථි පිහිටීමට ද​, ඔවුන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් පහසුවෙන් කිරීමට ද කුඩා කල සිට ම ඔවුන් නිසියාකාර ව අවධානයෙන් රැක බලා ගැනීමට ඔබත් කාරුණික වන්න​.

උපුටා ගැනීමකි.

වේදනාව කියාගන්න බැරි ආත්මවලට රිදවන්න එපා 💕
10/01/2023

වේදනාව කියාගන්න බැරි ආත්මවලට රිදවන්න එපා 💕

මෙලොව ඇති අව්‍යාජ ම සිනහවේ උරුමකාරයෝ 😍❤️
02/01/2023

මෙලොව ඇති අව්‍යාජ ම සිනහවේ උරුමකාරයෝ 😍❤️

❤️
29/12/2022

❤️

♦️ 𝙍𝙤𝙩𝙩𝙬𝙚𝙞𝙡𝙚𝙧 ♦️
27/10/2022

♦️ 𝙍𝙤𝙩𝙩𝙬𝙚𝙞𝙡𝙚𝙧 ♦️

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when A DOG'S LIFE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A DOG'S LIFE:

Share

Category