Happymart.lk

10/03/2025

🐾🥩 Good food, happy mood! Watch your pup thrive with Dog n’ Joy—because every tail wag matters! 🐶💖
"

❌Best Deal ❌Package 01Pet shampoo 200ml 01Hemotopet 200ml 01Vit Amin Multi Vitamin 200ml 01Red Dog 200ml 01Bons Up 200g ...
30/06/2024

❌Best Deal ❌
Package 01
Pet shampoo 200ml 01
Hemotopet 200ml 01
Vit Amin Multi Vitamin 200ml 01
Red Dog 200ml 01
Bons Up 200g 01
Rash cream 01
Top Dog Soap 01
Tickout Soap 01

Package 02
Pet shampoo 200ml 01
Verol 200ml 01
Sanal yeast Calcium 150g 01
Sanal Bioteen 150g 01
Super stress powder 200g 01
Qudra coat 200ml 01
Top Dog soap 01
Tick out soap 01

☎️0554050015/0717180120

Www.Www.happymart.lk

⭕️FREE DELIVER
⭕️15% DISCOUNT

ORDER NOW

දිදුලන ලෝම සහිත නීරෝගිමත් සමක්.....ලොව ප්‍රකට වෙළද සන්නාමයක් වන SANAL වෙළද නාමයෙන්  ඔබ වෙත එන  BIOTIN, ඔබගේ සුරතලාගේ දිද...
21/04/2024

දිදුලන ලෝම සහිත නීරෝගිමත් සමක්.....

ලොව ප්‍රකට වෙළද සන්නාමයක් වන SANAL වෙළද නාමයෙන් ඔබ වෙත එන BIOTIN, ඔබගේ සුරතලාගේ දිදුලන ලෝම සහිත නිරෝගී සමකට අමතරව පේශීන් සහ අස්ථි සඳහාද ඉහල පෝෂණයක් ලබා දෙමින් මනා ශරීර වර්ධනයක් ගෙන දේ...

✅ තවද සුරතලාගේ ස්වභාවික ප්‍රතිශක්තිකරණය ඉහල නංවමින් නිරෝගී ශක්තිමත් සිරුරක් ලබා දේ.....

මිල 150g. Rs. 3510.00

Cash On Delivery සදහා අමතන්න 0740080120

• ✅ Biotin for a healthy and shiny coat
• ✅ Rich in yeast with vitamins and minerals.
• ✅ Comes as a highly palatable tablet from the Netherlands
• ⛔ No colourants, low-fat and sugar-free

🐕Sanal biotin helps to keep your dog in top condition. Extra biotin, vitamins and minerals in our special premium yeast contribute to a healthy and shiny coat with optimum body condition and strengthen the natural immune system.

🐾 ලිව්ටොනික් කියන්නෙ ප්‍රධාන වශයෙන් ඔයාගෙ සුරතලාගෙ අක්මාවෙ විශ හරණයට මෙන්ම ක්‍රියාකාරිත්වය ඉහල නැංවීමට උපකාරී වන අහාර අත...
21/04/2024

🐾 ලිව්ටොනික් කියන්නෙ ප්‍රධාන වශයෙන් ඔයාගෙ සුරතලාගෙ අක්මාවෙ විශ හරණයට මෙන්ම ක්‍රියාකාරිත්වය ඉහල නැංවීමට උපකාරී වන අහාර අතිරේකයක්.

🐾 ඒ වගේම මෙමගින් විශ හරණය, බෙහෙත් සහ රසායනිකයන්ගෙන් සුරතලාගේ ශරීරය ආරක්ෂා වී ජීව ගුණය පවත්වා ගැනීමටත් උපකාරී වෙනව.

🐾 ලිව්ටොනික් මගින් අක්මා ප්‍රදාහය, ඩිස්ටෙම්පර්, පාර්වෝ, කහ උණ, අක්මාවේ ඇතිවන පිළිකා තත්ව සහ අධික මේද තැම්පත් වීම් වැනි තත්වයන්ට ප්‍රතිකාරය සදහාත් උපකාරී වෙනව.

Cash On Delivery සදහා අමතන්න. 074 008 0120

බැක්ටීරියා සහ දිලීර ආසාදන මගින් ඇතිවන මවිල් යාම, කැසීම සහ ඉස් හොරි වලින් ඔබේ සුරතලා රැකගන්න..🐕✨බැක්ටීරියා සහ දිලීර ආසදනය...
21/04/2024

බැක්ටීරියා සහ දිලීර ආසාදන මගින් ඇතිවන මවිල් යාම, කැසීම සහ ඉස් හොරි වලින් ඔබේ සුරතලා රැකගන්න..🐕✨

බැක්ටීරියා සහ දිලීර ආසදනය මගින් ඇතිවන මවිල් යාම, කැසීම සහ ඉස් හොරි වගේ තත්වයන්ට වෙලදපොලේ තියන හොදම විසදුම තමයි මෙක්සිඩින් කියන්නෙ.🚿🐶

මෙක්සිඩින් ෂැම්පු එකේ තියන ක්ලෝර්හෙක්සිඩීන් ග්ලූකොනේට් සහ මිකොනසෝල් නයිට්‍රේට් නිසා ඉහත රෝගී තත්ව සම්පූර්ණයෙන්ම සුව කරනව.🛡💖

මෙක්සිඩින් පශුවෛද්‍යවරුන් පරීක්ෂා කර බලා භාවිතයට සුදුසුම නිශ්පාදනයක් කියල තහවුරු කරලත් තියනව.🧪🔬

ඉතින් හරියාකාරව මෙක්සිඩින් භාවිතා කරල ඔයාගෙ සුරතලාව මේ කරදරකාර ලෙඩ වලින් බේරගන්න ඔයත් කැමතිද?🐕✨

Cash On Delivery සදහා අමතන්න 074 008 0120

ඔබේ සුරතලාගේ සමෙහි ඇතිවන දුර්ගන්ධය පාලනය කිරීමට හොදම විසදුම තමයි ලැසී කියන්නෙ.🧴🛁සියලුම වයස් වල සුනඛයින් සදහා සුදුසු වන ල...
21/04/2024

ඔබේ සුරතලාගේ සමෙහි ඇතිවන දුර්ගන්ධය පාලනය කිරීමට හොදම විසදුම තමයි ලැසී කියන්නෙ.🧴🛁

සියලුම වයස් වල සුනඛයින් සදහා සුදුසු වන ලෙස මෙහි PH අගය පාලනය කරල තියනව.🩺🐾

ඉතින් හරියාකාරව ලැසී භාවිතා කරොත් ඔයාගෙ සුරතලා පිරිසිදුව ලස්සනට තියාගන්න ඔයාටත් පුලුවන්.🌟🐶

Cash On Delivery සදහා අමතන්න 074 008 0120

🟢 සුපර් ස්ට්‍රෙස් 🟢➡️ ඔයාගෙ සුරතලාගෙ කැල්සියම් අවශ්‍යයතාව සම්පූර්ණ කරන්න, සරලව කීවොත්, එයා හොදින් උස් මහත් වෙලා, ඔලුව එහ...
21/04/2024

🟢 සුපර් ස්ට්‍රෙස් 🟢

➡️ ඔයාගෙ සුරතලාගෙ කැල්සියම් අවශ්‍යයතාව සම්පූර්ණ කරන්න, සරලව කීවොත්, එයා හොදින් උස් මහත් වෙලා, ඔලුව එහෙම ලොකු වෙලා, ඇද කුද නැතිව ලස්සනට හදාගන්න අවශ්‍යම නිශ්පාදනයක් තමා සුපර් ස්ට්‍රෙස් ........

➡️ සුපර් ස්ට්‍රෙස් වල කැල්සියම් පොස්පරස් හරියටම බැලන්ස් කරල තියෙන නිසා දෙන ඔක්කොම හරියටම සතා අවශෝෂණය කර ගන්නව...

😍 සුපර් ස්ට්‍රෙස් සාඩම්බර 🇱🇰 නිෂ්පාදනයක් ……

➡️ සුපර් ස්ට්‍රෙස් අපේ සුරතලුන්ටම දීල පශුවෛද්‍ය වරු හරියටම පරීක්ෂා කරල බලල රජයෙනුත් අනුමැතිය අරගෙන වෙළදපොලට නිකුත්කරපු නිශ්පාදනයක්.....

Cash on Delivery සදහා අමතන්න 074 008 0120

Super stress 200g - Rs . 1300.00

එයා කැමතිම Dog Food එක ...ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඉතාලියේ නිෂ්පාදිත  MONGE සංනාමය යටතේ එන ""Special Dog Puppy and J...
21/04/2024

එයා කැමතිම Dog Food එක ...

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඉතාලියේ නිෂ්පාදිත MONGE සංනාමය යටතේ එන ""Special Dog Puppy and Junior " සුරතල් පැටවාට වඩාත්ම ගැලපෙන Dog food එකයි.....!

Puppy and Junior 1.5kg - Rs .2800.00
puppy and Junior 15kg -. Rs .21600.00

Cash on Delivery සදහා අමතන්න 074 008 0120


29/06/2023
21/04/2023

Address

Peradeniya
Kandy
2234

Alerts

Be the first to know and let us send you an email when Happymart.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Happymart.lk:

Share

Category