Kandy Tuskers

Kandy Tuskers Protect Elephant In Srilanka 🐘🌿
ලාංකීය හස්ති පරපුර සුරකිමු 🐘🌿
(2)

08/22/2026

අද අවසන් කුඹල් පෙරහැරේ මඟුලැතු වීමේ භාග්‍යය කාටද..🐘❤️

කතරගම වාසනා / ඉන්දිරාජා /සිංහ රාජා / කෝට්ටේ රාජා/බුරුම රාජා 🤩

හැමදාමත් නුවර පෙරහැරට හමුදා ජවය ලබාදෙන එයා ..කඩුවෙල සංඛපිටි⁣ය විහාරස්ථානයේ සාජන් මේජර් කණ්ඩුල වීරා...❤️🐘🌿
08/22/2026

හැමදාමත් නුවර පෙරහැරට හමුදා ජවය ලබාදෙන එයා ..කඩුවෙල සංඛපිටි⁣ය විහාරස්ථානයේ සාජන් මේජර් කණ්ඩුල වීරා...❤️🐘🌿

🔴 සෙංකඩගලපුර ඇසල පෙරහැර 2026 සිව්වන කුඹල් පෙරහැරේ විචිත්‍රවත් අවසථා කිහිපයක්...🐘❤️🙏
08/21/2026

🔴 සෙංකඩගලපුර ඇසල පෙරහැර 2026
සිව්වන කුඹල් පෙරහැරේ විචිත්‍රවත් අවසථා කිහිපයක්...🐘❤️🙏

පලමු වරට අද මංගල හස්තිරාජයෙකු ලෙස අබිසෙස් ලබන ඇත්ගාලේ හුරතලා පුලතිසි රාජා...දියවඩන නිලමේතුමාගේ ආශිර්වාදය ලබමින් ....🥺🐘💓🙏...
08/21/2026

පලමු වරට අද මංගල හස්තිරාජයෙකු ලෙස අබිසෙස් ලබන ඇත්ගාලේ හුරතලා පුලතිසි රාජා...දියවඩන නිලමේතුමාගේ ආශිර්වාදය ලබමින් ....🥺🐘💓🙏

📷 credit : ඇත්ගාල facbook page ©

08/21/2026

1716 වන සෙංකඩගලපුර ඇසල
මංගල්ලයේ සිව්වන කුඹල් පෙරහැරේ අභිනව මංගල ඇතු..පුලසිති රාජා...🥹🐘🙏


08/21/2026

හිතාගන්න බෑ අද කවුද..
නුවරද / කොළඹ ද..🐘🥹🙏

දෙවිනුවර කළු මැණික ලසඳා මේ පාර නුවර ඇවිත්...❤️🐘🙏
08/21/2026

දෙවිනුවර කළු මැණික ලසඳා මේ පාර නුවර ඇවිත්...❤️🐘🙏

08/20/2026

අනේ මාමේ මට නාන්න බෑ...😁🐘🌿

Address

392, Katugastota
California City, CA

Opening Hours

Monday 9am - 5pm
Tuesday 9am - 5pm
Wednesday 9am - 5pm
Thursday 9am - 5pm
Friday 9am - 5pm
Saturday 9am - 5pm

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Tuskers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kandy Tuskers:

Shortcuts

Share