ආදරණීය නැඳුන් - Adaraneeya Nadun

ආදරණීය නැඳුන් - Adaraneeya Nadun අති උතුම් බෝසත් නැදුන්ගමුවේ හස්ති රජු ප්‍රමුඛ ලාංකීය සියළුම හීලෑ,වන අලි ඇතුන් වෙනුවෙන් පවත්වාගෙන යන පිටුවකි.අනාගත පරපුර වෙනුවෙන් ඔවුන් සුරකිමු ..🐘❣️🙏
(1)

දීඝදන්තුලා, රේවතලා,බරණලා වගේ සද්ධන්තයෝ අකාලයේ අහිමි කරපු රටක නැවත උන්ගේ දල ගොඩට ඇරගෙන බලාපො⁣රොත්තු වෙන්නේ කුමක්ද..?🐘💔😔
03/06/2026

දීඝදන්තුලා, රේවතලා,බරණලා වගේ සද්ධන්තයෝ අකාලයේ අහිමි කරපු රටක නැවත උන්ගේ දල ගොඩට ඇරගෙන බලාපො⁣රොත්තු වෙන්නේ කුමක්ද..?🐘💔😔

03/06/2026

මිනිස් තිරිසන්නු විසින් දේශයට අහිමි කරපු වටිනා මැණික..කලාවැවේ දීඝදන්තු 1 ඇතුගේ දල යුවල ගොඩ ඇරං..දැනෙන දුක කියලා නිම කරන්න බෑ..💔🐘

වැව්රුකන්නල අර්ජුන කියන්නේ මැණිකක්..කලබලයක් නැති හස්තියෙක්..එදා එයා කුමන හේතුවක් හෝ නිසා යම් කලබලකාරී තත්වයකට පත් වුණත්...
03/06/2026

වැව්රුකන්නල අර්ජුන කියන්නේ මැණිකක්..කලබලයක් නැති හස්තියෙක්..එදා එයා කුමන හේතුවක් හෝ නිසා යම් කලබලකාරී තත්වයකට පත් වුණත් අවසානේ තමන්ගේ බෝසත් ගතිගුණ ලොවටම පෙන්වූවා...❤️🐘🙏

සඳගල බහින ඒ රාජකීය තේජස....😍🐘🙏සුබ දවසක් වේවා  ...💐
03/06/2026

සඳගල බහින ඒ රාජකීය තේජස....😍🐘🙏

සුබ දවසක් වේවා ...💐

02/06/2026

වැලිකන්දේ,ත්‍රිකෝණමඩුපුර,සිංහපුර ගම්මානයේ වගා ලිඳකට වනඅලි 4 ක් වැටී ඇත.🐘💔..අලි ගොඩගන්න වනජීවි එකට jcb නෑලූ..එහෙම කියලා හරියනවද දැන්..🥺

ඉස්සර ලංකාවේ හිටපු දැවැන්තම අලි අතර රැඳුණු නමක්  ..ගන්නෝරුවේ අලියා...🐘🌿🙏📸 credit : recceptive owner ©
02/06/2026

ඉස්සර ලංකාවේ හිටපු දැවැන්තම අලි අතර රැඳුණු නමක් ..ගන්නෝරුවේ අලියා...🐘🌿🙏

📸 credit : recceptive owner ©

02/06/2026
අපේ ආදරණීය ඇත්රජු...😍🐘🌿🙏
02/06/2026

අපේ ආදරණීය ඇත්රජු...😍🐘🌿🙏

🙏
02/06/2026

🙏

නිවන් සුව ලැබේවා ! 🙏

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when ආදරණීය නැඳුන් - Adaraneeya Nadun posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ආදරණීය නැඳුන් - Adaraneeya Nadun:

Share