Patta Pet Mart

Patta Pet Mart pet suppliment

10/05/2023

-------------------------------------------------------------------

ඔබේ සුරතලාට හැමදාම හොඳින් ඉන්න
අඩු මිලට වැඩි ආරක්ෂාවක්..

Call us : 0778987643

10/05/2023

✅ඔබේ බල්ලාගේ සමේ සහ කබායේ සාමාන්‍ය තත්වය ඔහුගේ සෞඛ්‍යය පිළිබඳ හොඳ දර්ශක වේ. සෞඛ්‍ය සම්පන්න කබායක් දිලිසෙන සහ සිනිඳු විය යුතුය, බිඳෙනසුලු හෝ රළු නොවිය යුතුය, නිරෝගී සමක් නම්‍යශීලී සහ පැහැදිලි විය යුතුය, තෙල් සහිත, පියලි සහිත හෝ ගැටිති නොවිය යුතුය. සෞඛ්‍යය සහ පෝෂණය ඔබේ බල්ලාගේ කබායේ ඇතුළතින් දීප්තියට සහ වයනයට බලපෑම් කළත්, නිතිපතා අලංකාර කිරීම සහ පිටත සම රැකවරණය ඔබේ බල්ලාගේ කබාය පිරිසිදුව තබා ගැනීමට සහ ඔහු කුමන ආකාරයේ කෙස් කබායක් තිබුණත්, පැටලීමෙන් තොරව තබා ගැනීමට මෙම නිශ්පාදනය උපකාරී වේ.
Rs400/=

ගෙන්වා ගැනීමට අප අමතන්න 📲0778987643/0703319280
pet mart

10/05/2023

Patta pet mart

ඔබේ ඔබේ සුරතලාට ලබාදිය යුතුම පෝෂණ අතිරේක 👇👇👇👇👇

✅ 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐓𝐨𝐩 𝟏𝟎 - 𝐌𝐮𝐥𝐭𝐢𝐯𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐓𝐚𝐛𝐥𝐞𝐭
ඔබේ සුරතලුන් සඳහා සුවිශේෂ මල්ටිවිටමින් සහ L-Carnitine අඩංගු පෙති - Shrimp Flavored ( ඉස්සෝ රස)

ඔබේ සුරතලුන්ගේ මාංශ පේෂී වර්ධනයට මෙන්ම නීරෝගී පැවැත්මට අවශ්‍ය විටමින් වර්ග මෙන්ම සුවිශේෂ පෝෂකයක් ලෙස L -Carnitine අඩංගුවීම තුළින් මාංශ පේෂී සහ්ක්තිමත්ව මෙන්ම හොඳින් වර්ධනය සිදුවේ.

විටමින් A , B , C ඇතුළු අත්‍යාවශ්‍ය විටමින් වර්ග 10 අඩංගු වේ.

ලොවපුරා රටවල් 86 ක විශ්වාසය දිනු වසර 75 පැරණි නෙදර්ලන්තයේ Beaphar සමාගම Top 10 නිෂ්පාදනය කරන්නේ ලොව ඉහලම ප්‍රමිතියක් වන GMP තත්ත්ව සහතිකය සහිතව ය.

Rs 2950/=

✅ 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐒𝐚𝐥𝐦𝐨𝐧 𝐎𝐢𝐥
අද ලංකාවේ සුරතල් සතුන් ඇති කරන ඕනෙම කෙනෙක් විශ්වාසයෙන් තමන්ගේ සුරතලාගේ නිරෝගී වගේම දිදුලන ලෝම සඳහා භාවිතා කරන, ඔබට ඔබේ සුරතලාට පානය කිරීමට ලබා දිය හැකි Omega 3 සහ Omega 6 අඩංගු සිරප් වර්ගයකි.

වසර 75 ඉපැරණි නෙදර්ලන්තයේ Beaphar සමාගමේ නිෂ්පාදනයක් වන මෙය, යුරෝපයේ උසස්ම සැමන් මත්ස්‍යන්ගෙන් නිස්සරණය කරගත් මේදය මේ සඳහා භාවිතා කරයි.

GMP සහ යුරෝපීය තත්ත්ව සහතික සහිත බියෆා සමන් ඔයිල් ලොව පුරා රටවල් 86 ක විශ්වාසය දිනු නිෂ්පාදනයකි.

Rs 5450/=

✅ 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐁𝐨𝐧𝐞 𝐁𝐮𝐢𝐥𝐝𝐞𝐫
ඔබේ සුරතලාගේ ශක්තිමත් අස්ථි සඳහා ලොව පුරා රටවල් 86 ක විශ්වාසය දිනු නිෂ්පාදනයකි.

කැල්සියම්, පොස්පරස් සහ විටමින් D අඩංගු ඉහල ගුණාත්මක නිෂ්පාදනයකි. ඉහල රසයකින් යුක්ත නිසා සුරතල් සුනඛයින් පසුවෙන් ආහාරයට ගනී.
Rs 5550/=

🔥 𝐌𝐮𝐭𝐭𝐨𝐧 𝐅𝐚𝐭

𝐌𝐮𝐭𝐭𝐨𝐧 𝐅𝐚𝐭 - වසර 75 පැරණි නෙදර්ලන්තයේ Beaphar සමාගමෙන් එන Mutton Fat ඔබේ සුරතලාට ලබා දීමෙන් ආහාර හොඳින් දිරවීම පහසු වෙනවා මෙන්ම, කෑම රුචියද හොඳින් වැඩි කරයි.
Rs 3800/=

🔥 Calsium Tablet (180) tab

ඔබේ සුරතලාගේ ශක්තිමත් අස්ථි සහ කැල්සියම් සදහා calsium tablet ටැබ්ලට් 180
Rs 2450/=

පරන මිලටම ලබා ගැනීම සදහා අමතන්න.

වැඩි විස්තර සඳහා අමතන්න

📲 0778987643

10/05/2023

ROYAL CANIN සියලු නිශ්පාදන සඳහා 10% දක්වා වට්ටමක්......
Animal Hospital Weligama
📞0412251500
0714317712
සීමිත කාලයක්‌ සඳහා වලංගු වේ.

Address

Matara
Kamburugamuwa
94

Website

Alerts

Be the first to know and let us send you an email when Patta Pet Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category