Bark & Bling

Bark & Bling Visit us for a wide range of Pet Accessories including collars, leashes, toys and food items

15/08/2026
15/08/2026

FREE STERILIZATION AND RABIES + DHL + PARVO VACCINATION PROGRAMME FOR DOGS

The Sri Jayawardenepura Kotte Municipal Councill, Dogstar Foundation and Kotte Animal Welfare are organizing a Free Sterilization and Rabies + DHL + Parvo Vaccination Programme for Dogs from 18th to 23rd August 2026 from 7:00 a.m. to 10:30 a.m. at the following locations.

Tuesday, 18th August, the programme will be held in Bandaranayakapura, near the Children’s Park.
https://maps.app.goo.gl/VJ4MCLWhiJJ4FyTi9?g_st=ic

Wednesday, 19th August, the programme will be held in Obeysekerapura, near the Chandra Silva Playground.
https://maps.app.goo.gl/c5WVP6YJwWCzJRni8?g_st=ic

Thursday, 20th August, the programme will be held in Beddagana, near the Children’s Park.
https://maps.app.goo.gl/WgMSL3xSek6aK9ea9?g_st=ic

Friday, 21st August, the programme will be held in Nawala, near the Public Cemetery.
https://maps.app.goo.gl/gbaaf9UGmmtCTq1z8?g_st=ic

Saturday, 22nd August, the programme will be held in Nugegoda, at the Super Market, near the public car park.
https://maps.app.goo.gl/6DkjiUNVdsMRtxev5?g_st=ic

Sunday, 23rd August, the programme will also be held in Nugegoda, at the Super Market, near the public car park.
https://maps.app.goo.gl/6DkjiUNVdsMRtxev5?g_st=ic

Please make sure you keep the dog fasting for 8 hours.

All dogs who are sterilized will be given the ARV, DHL & Parvo vaccines FREE!

For more information, please contact:
0777406407

සුනඛයන් සඳහා නොමිලේ වන්ද්‍යකරණය සහ ජලභීතිකා + DHL + පාර්වෝ එන්නත් ලබාදීමේ වැඩසටහන

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව, Dogstar Foundation සහ Kotte Animal Welfare එක්ව 2026 අගෝස්තු 18 සිට 23 දක්වා පෙ.ව. 7.00 සිට පෙ.ව. 10.30 දක්වා, සුනඛයන් සඳහා නොමිලේ වන්ද්‍යකරණ සහ ජලභීතිකා (ARV) + DHL + පාර්වෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.

අගෝස්තු 18, අඟහරුවාදා
බණ්ඩාරනායකපුර, ළමා උද්‍යානය අසල.
https://maps.app.goo.gl/VJ4MCLWhiJJ4FyTi9?g_st=ic

අගෝස්තු 19, බදාදා
ඔබේසේකරපුර, චන්ද්‍රා‍ සිල්වා ක්‍රීඩා පිටිය අසල.
https://maps.app.goo.gl/c5WVP6YJwWCzJRni8?g_st=ic

අගෝස්තු 20, බ්‍රහස්පතින්දා
බැද්දගාන, ළමා උද්‍යානය අසල.
https://maps.app.goo.gl/WgMSL3xSek6aK9ea9?g_st=ic

අගෝස්තු 21, සිකුරාදා
නාවල, පොදු සුසාන භූමිය අසල.
https://maps.app.goo.gl/gbaaf9UGmmtCTq1z8?g_st=ic

අගෝස්තු 22, සෙනසුරාදා
නුගේගොඩ, සුපර්මාකට්, පොදු රථගාල අසල.
https://maps.app.goo.gl/6DkjiUNVdsMRtxev5?g_st=ic

අගෝස්තු 23, ඉරිදා
නුගේගොඩ, සුපර්මාකට්, පොදු රථගාල අසල.
https://maps.app.goo.gl/6DkjiUNVdsMRtxev5?g_st=ic

⚠️ කරුණාකර සුනඛයා පැය 8ක් නිරාහාරව තබාගෙන පැමිණෙන්න.

වන්ධ්‍යාකරණය සිදුකරන සියලුම සුනඛයන්ට ARV, DHL සහ පාර්වෝ එන්නත් නොමිලේ ලබා දෙනු ලැබේ! 🐾❤️

📞 වැඩි විස්තර සඳහා: 0777406407



12/08/2026
06/08/2026

Address

258B, Hospital Road
Kalubowila West

Opening Hours

Tuesday 10:00 - 18:30
Wednesday 10:00 - 18:30
Thursday 10:00 - 18:30
Friday 10:00 - 18:30
Saturday 10:00 - 18:30
Sunday 10:00 - 16:00

Telephone

0772391520

Website

Alerts

Be the first to know and let us send you an email when Bark & Bling posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bark & Bling:

Shortcuts

Share

Category