11/08/2026
ලංකාවේ හොදම Dog Boarding එක කරනව.
කරන්න දෙයක් නෑ අපි ගාවට එන අය දන්නව..
Guys ලංකාවෙ ලොකුම Dog Boarding එක නෙමේ ලංකාවේ හොදම Dog Boarding එක කරනව..
Boarding විතරයි අනම්‍මනම් අර training මේ training අරව කරල දෙන්නම් මේව කරල දෙන්නම් කිසිවක් නැත.. (ඒවට කට්‍ටිය ඉන්නව සම්‍බන්ද කරල දෙන්නම්) ඉන්න ටික දවසට වෙලාවට කෑම බීම ටික දීල පිරිසිදුව පිලිවෙලට නිදහසේ එයත් Hotel එකකට ගියා වගේ බලාගෙන දෙන්නම්..
කෑම බීම ලබා දීම, දෙන කෑම බීම, Play time එකක් ලබා දීම ඇතුලුව සියලුම දේ 100% විනිවිදබාවයෙන් කරන එකම තැන කරනව..
අපේ Cages 14 තියෙන්නේ තව මේ සයිස් 100 ක් වුනත් ගහන්න ඉඩ තියනව.. ඒත් වැඩ ගොඩ ගහගන් නෑ guys සේවක මහත්වරුත් අරගෙන මේ Cages 14 සුපිරියටම බලාගන්නව..
ඉල්ලුම වැඩියි.. නමුත් ඉතින් guys වාසනාවන්තයින් 14 දෙනෙක්ට විතරයි අවස්තාව..
ඉක්මන් වෙන අයට ඉඩ දීල අපි අපේ cages 14 බලා ගන්නව..
ඒකෙදි අපි කලින් වගේම 100% මිනිස් පරිභෝජනයට සුදුසු ආහාරම ඔබේ සුරතලාට ලබා දෙනව..
අපි එදා ඉදන් කියනව වගේ වටේම කූඩු ගහල ලාභ ගන්න නෙමේ ඔයාලට වුනත් ආවම මනස Relax වෙන තැනක් කරනව..
තව දෙයක් ලෙඩ තියන බව්‍වන්ව අපි ගන්නේ නෑ ගයිස් මුකුත් හිතන්න එපා.. මොකද මේක බබාලගෙ Day care එකක් වගේ තමා.. එන බව්‍වන්ට අපි වගකියන්න ඔන..
ඉන්න අතරතුර ඔනම ලෙඩකට අපි ලග on call vet ල Hospitalize කරන දේවල් සේරම එක්ක තමා ආයෙ පටන් ගන්නේ..
Long weekend වලනම් වෙලාසනම call එකක් දාල කාමරයක් වෙන් කරගන්න Guys.. අනේ කොහේහරි කමක් නෑ තියාගන්නකෝ කියලනම් කියන්න එපා🙏
අපි Dog Boarding කලාව ප්‍රමිතියකට ගෙනාව 👇