Dr.Pet Hospital

Dr.Pet Hospital Pet is in best care we have branches in Kadawatha and Galle.

We are a state of the art Veterinary Care Provider with highly experienced veterinary professionals to provide modern day medical solutions to your beloved pet. Our services are OPD services, Animal hospital , surgeries ,ECG ,X- Ray ,all sort of veterinary lab services ,Road runner mobile pet care and many more !

Happy Birthday Dr Nuwan 😍🐶
29/04/2025

Happy Birthday Dr Nuwan 😍🐶

සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !!🎉️🔴අද දින කඩවත ශාඛාව  12.30 සිට සවස 6.30 දක්වාත්.🔴ගාල්ල ශාඛාව  1.30 සිට 5.30 ...
14/04/2025

සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !!🎉️

🔴අද දින කඩවත ශාඛාව 12.30 සිට සවස 6.30 දක්වාත්.

🔴ගාල්ල ශාඛාව 1.30 සිට 5.30 දක්වාත් විවෘව ඇත

සුබ අලුත් අවුරුද්දක් වේවා 🐶
13/04/2025

සුබ අලුත් අවුරුද්දක් වේවා 🐶

We are open Today🐶
12/04/2025

We are open Today🐶

Happy Birthday Samitha 🐶
04/04/2025

Happy Birthday Samitha 🐶

30/03/2025

කාටුන් පෙන්නවා නන් ඕනේ කට්ටක් ගහන්න, ඕනෙ බෙහෙතක් දෙන්න හ්ම්ම් 🫢

🎉 Celebrating 14 Years of Love, Care & Healing! 🎉Dr. Pet Animal Hospital is proud to mark 14 incredible years of dedicat...
24/03/2025

🎉 Celebrating 14 Years of Love, Care & Healing! 🎉

Dr. Pet Animal Hospital is proud to mark 14 incredible years of dedicated pet care! 🐶🐱💜 From life-saving treatments to wagging tails and purring hearts, every moment has been a journey of compassion and commitment.

Thank you to our amazing pet parents, dedicated team, and, most importantly, our beloved furry friends who make every day special! 💖

Here’s to many more years of keeping tails wagging and hearts happy! 🐾✨

17/03/2025

ඊයේ දිනයේ අවසනාවන්ත ලෙස අනතුරකට මුහුණ දුන් එලදෙනගේ සෞඛ්‍ය තත්වය බලන්නට Dr Pet සත්ව රෝහලේ වෛද්‍ය නුවන් වික්‍රමසිංහ මහතා අද කටයුතු කලා.

ඒ වන විටත් ප්‍රදේශය භාර පශු වෛද්‍ය නිලධාරනී වෛද්‍ය සමන්තිලකා මහත්මිය ඇය යටතේ පුහුණුවන පශු වෛද්‍ය නිලධාරිණියක් සමග පැමිණ ප්‍රතිකාර ආරම්භ කොට තිබුණා.

තුවාල සහිත ගවයා සුවයෙන් සිටින අතර අවශ්‍ය ප්‍රතිකාර දිගටම සිදු කරනු ලබනවා.

ඇයගේ ඉදිරි වම් පාදයේ අරස්ථාය හා අනවරාස්ථිය ( Radius සහ Ulna) යන අස්ථි දෙකම සම්පූර්ණයෙන් බිදී ගොස් තිබෙනවා.

ඊයේ තිබූ අසාමාන්‍ය උදරය සාමාන්‍ය තත්වයට පැමිණ එලදෙන කෑම සහ ජලය සාමාන්‍ය පරිදි ගන්නවා.

බිදී ගිය පාදයේ අස්ථිය සවි වීමට අවශ්‍ය පත්තු සහ වෙලුම් නිසි ලෙස සකස් කරන ලද අතර මෙවැනි ආපදාවක ලක් වූ ගවයකු සම්පූර්ණයෙන් සුව වන තෙක් රැක බලා ගතයුතු ආකාරය පිලිබද එම කිරි ගොවි මහතාට සියලු උපදෙස් වෛද්‍ය කණ්ඩායම සිදු කරනු ලැබුවා.

අපි එන්න මොහොතකය පෙර අප වෙත ද නව බලාපොරොත්තුවක් දෙමින් ඇය නැගී සිටියා.

වෙද කමේ මෙන්ම හෙද කමේ ශක්තියෙන් ඇය යලි සාමාන්‍ය තත්වයට පත් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

16/03/2025

අද දින කඩවත අධිවේගී මාර්ගය ආසන්නයේ සිදු වූ අනතුරකින් ගවයෙකුට බරපතල තුවාල වී කකුලේ අස්ථි බිඳී යාමක් වාර්තා උනා

හැකි ඉක්මනින් ක්‍රියාත්මක උන ඩොක්ටර් නුවන් සහ Dr.Pet ටීම් එක, අදාල ස්ථානයට ගොස් ඒ මොහොත තුල ගවයාගේ තිබූ ජීවිත අවදානමෙන් ගලවාගැනීමට හැකි උනා,

ඒ අවට රැස් වූ ජනතාව සහ විශේෂයෙන්ම අනතුරට ලක් වූ වාහනයේ රියදුරු මහතාද ගවයාට ප්‍රතිකාර කරන තුරුම රැඳී සිට සහයෝගය දැක්වීම ප්‍රශන්සාත්මකව මතක් කර සිටිනවා.

16/03/2025
We are open today 🐶
13/03/2025

We are open today 🐶

Address

644/2D, Bandarawatte, Kadawatha
Kadawata

Telephone

+94777721460

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Pet Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dr.Pet Hospital:

Share