Dr.pet Pet shop

Dr.pet Pet shop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.pet Pet shop, Pet Store, Kadawala.

17/08/2021
09/01/2021

ලංකාවේ පලමු ONLINE exhibition එක Online lanka pet expo 2020හී Gold (sponsor) අනුග්‍රාහකත්වයක් දැරෑ කඩවත dr.pet animal hospital වෙත Exponet.lk සහ online lanka pet expo 2020 කණ්ඩායම ස්තූතිය පිරිනමයි..දින 17ක් පුරාවට පැවැත්වූ මෙම Online exhibition එක තුල දෛනිකව පැවැත්වුූ free online clinic සදහාද නිරන්තරයෙන් දායකත්වය සැපයූ dr.pet ආයතනය සදහා විශේෂ ස්තූතිය නැවත වරක් පලකරන්නෙමු...මේ මස 15වෙනි දක්වා dr.pet online stall එක ඔබ වෙනුවෙන්ම තව දුරටත් www.exponet.lk හී පවතින අතර එහිදී ඔබට නොමිලේ ඔබගේ සුරතලාගේ සම්පූර්ණ රැධිර වාර්ථාවක් සමග 50% ශෛල්‍යකර්ම අවස්ථාවන් සහ 5% වට්ටම් dr.pet's pet shop මගින් ලබා ගත හැක..දැන්ම පිවිසෙන්න මෙන්න link එක....
https://www.exponet.lk/stalls/9-dr-pet-hospital

Exponet.lk and online lanka pet expo 2020 team thank Dr.Pet animal hospital for joining the lanka pet expo as a Gold Sponsor .Also our special thanks for Dr Pet animal hospital for the constant contribution for online clinics.Until 15th Dec 2021 you can visit Dr Pet online stall at www.exponet.lk to get a free blood report for your pets,selected surgeries at a 50% and 5% discounts for pet products from dr. pet 's pet shop.Visit now.here is the link.
https://www.exponet.lk/stalls/9-dr-pet-hospital

29/12/2020

Lanka Expo website

22/12/2020

ඔබගේ සුරතලාගේ හමේ රෝග ගැන අද රාත්‍රි 9ට Dr pet ආයතන⁣යේ පශු වෛද්‍ය නුවන් වික්‍රමසිංහ මහතා විසින් online අාකාරයට පවත්වන ලද සජීවි සාකච්ඡාව.....ලංකාවේ විවිධ පළාත්වලින් සහභාගි වූ සියළු දෙනාටම Exponet.lk ආයතනය ස්තුතිය පුද කරන අතර හෙට දිනයේද මෙවැනිම සාකච්ඡාවක් රාත්‍රි 9ට බලාපොරොත්තු වන්න... online Lanka pet Expo ප්‍රදර්ශනයට තවමත් ඔබ පිවිසියේ නැතිනම් දැන්ම පිවිසෙන්න....
www.exponet.lk වෙත....

Today Online Lanka pet expo had a live discussion at 9pm on skin deceased by veterinary doctor Nuwan wickramasinghe from Dr pet animal hospital .we thankful to all attendees and tomorrow also there will be another session at 9pm . You are invited to visit online lanka pet expo 2020 ..

Live online Discussion with Dr.Nuwan
22/12/2020

Live online Discussion with Dr.Nuwan

අද රාත්‍රි 9ට සුරතලුන්ගේ සමෙහි ඇතිවන ගැටළු ගැන කතා කරන්න ..කඩවත Dr Pet Animal Hospital එකේ පශු වෛද්‍ය නුවන් වික්‍රමසිංහ එනවා Online...මෙයට ලියාපදිංචි උනු අයට අද දිනයේදී ඔබගේ දුරකථනයට Online link එක ලැබීමෙන් පසු රාත්‍රි 9ට ඔබ සිටින ඕනෑම ස්ථානයක සිට ඒ සදහා සජීවිව සහභාගි වෙන්න පුළුවන්... තවමත් ලියාපදිංචි නොවූ අයට පහත සදහන් link එක ඔස්සේ ඒ සදහා ලියාපදිංචි විය හැකියි....මේ සියල්ල online Lanka pet Expo 2020 මගින්ම පමණයි....ලංකාවේ පලමු සහ එකම online Exhibition center එක www.exponet.lk
register now.....
https://exponet.lk/explore-exhibition/2-lanka-pet-expo/panel-discussion_form/22

Today evening at 9 pm Veterinary doctor Nuwan wickramasinghe from "Dr Pet animal hospital "will come on live ...to talk about common skin deceased ...all registered visitors
Will receive the online link to join the discussion at 9pm today to connect from wherever you are...if you have not registered yet use the link below to register ...all these from Lanka Pet Expo only ..one and only and first ever exhibition center in Sri Lanka ..

20/12/2020

ලාංකීය ඉතිහාසයේ පළමු Online Exhibition එක Online Lanka pet expo 2020 අද දින දෙසැම්බර් මස 20 දින දහවල් 1.00 ට පමණ ඔබ වෙනුවෙන් www.exponet.lk Online exhibition center හීදි ආරම්භ වේ...එතැන් පටන් මේ මස 30වෙනි දින රාත්‍රි 12 දක්වා ඔබ ලංකාවේ කොතැනක සිටියත් ප්‍රදර්ශනයට සහභාගි විය හැක...අලුත් අත්දැකිම් රැසක් විදින්න www.exponet.lk වෙබ් අඩවියට එන්න....දකුණු ආසියාවේ එකම online Exhibition center එක.....
Awaited first online Lanka Pet Expo 2020 is open for public to visit from today 20th at 1.00.p.m onwards to 30th December.

Address

Kadawala

Telephone

+94112923014

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.pet Pet shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category