11/12/2025
ඔයාගේ පුංචි යාළුවාගේ ලොම් හැලෙනකොට දැනෙන අපහසුව ඔයාලා දන්නවද? 🥺
එයාලට සුව පහසුවක් දෙන ගමන්, ගෙදර හැලෙන ලොම් ප්‍රමාණය අඩු කර ගන්න ඔයාලා කැමතිද?
සුරතලාව පීරන වෙලාව කියන්නේ ඔබ දෙදෙනා අතර ආදරණීය බැඳීමක් ගොඩනැගෙන සුන්දරම වෙලාවයි. ඒ මොහොත විදින්න අමතක කරන්න එපා. ❤️
Kudi Small Brush එකේ මෘදු Stainless Steel Bristles සුරතලාගේ සමට හානි නොකර, අපිරිසිදු සහ අවුල් ලොම් පහසුවෙන් අයින් කරනවා. මේ නිසා ලොම් නිරෝගීව, දිලිසෙනසුලු විදිහට තියාගන්න පුළුවන්. ✨
ඔබේ පුංචි යාලුවගේ ජීවිතය සුවපහසු කරන්න. අදම ඇණවුම් කරන්න.
FREE DELIVER
රු.2,250/- ක් පමණයි.
🌐 📞 0763542922
online pet shop #