
29/06/2023
අභිජනන කටයුතු සදහා යොදාගන්නා අවුරුදු 1.8 ක පිරිමි ජර්මන් ශෙපර්ඩ් සුනඛයන් දෙදෙනෙකු සාධාරණ මිලකට දෙනුලැබේ.
පැටවුන් ලබාගෙන ඇත.
පියා ආනයනික Winner Bemiki
මව ආනයනික පෙලපතකින් පැවැතෙයි B-Sally
K.A.S.L (F.C.I) පෙලපත් සහතිකය සහිතයි.
වැඩි විස්තර සදහා අමතන්න 0716875585