
17/05/2025
අපේ දිහා එනවා නම් මේ ටික කියවලා එන්න.. ❤️🌹👍😝
ඔයාලා එද්දී අපේ ගෙදර බල්ලො ඉන්න පුලුවන්..
කෝපි පාට, නෙස්ටමෝල්ට් පාට, පැරසිටමෝල් පාට ඕනම පාට බල්ලෙක් ඉන්න පුලුවන්..
මතක තියාගන්න ඔයා ආවේ අපිව බලන්න මිසක් අපේ ගෙදර බල්ලා බලන්න නෙමෙයි..
ඉතීන්
ඇයි ඌ වළං පාට වුණේ
උගෙ වංශෙ මොකද්ද
කෙට්ටු බල්ලෙක් නේද
ක්‍රොස් කරලද
ලෝම හැලිලද
මිදුලෙ ජරා කරලද
ගෙදර බලු ගඳයිද
ගේ ඇතුලට බල්ලා එනවද
ඌ කුස්සියටත් යනවද
උයන පිහන ගමන් ගෙදර මිනිස්සු බල්ලා අතගානවද
මෙච්චර බල්ලෝ ඇයි
මුන්ට කන්න දෙන්නෙ කොහොමද
වගේ අනං මනං හොයන්නෙපා...
මොකද
ඒක ඒ බල්ලගෙත් ගෙදර
බල්ලට ඕන තැනක බල්ලා ඉන්නවා...
පෞද්ගලිකත්වයට ඇඟිලි ගහනවට
බල්ලො කොහෙත්ම කැමති නෑ...🤭😁😝
එනවා නම් ඇවිල්ලා යන්න
බල්ලන්ට පාඩුවේ ඉන්නදෙන්න 🤣🤣
කෑවා කියාලා පස්සේ කියන්න එපා 😂