Best PUPPY

Best PUPPY Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Best PUPPY, Pet Supplies, Horana.

01/06/2025

4 මෑන් ටීම් එකක්, LTTE ලයින් එකක් කුඩුවෙන්න ගහනවා
මුංනම් හැබෑම යක්කු ❤️

12/05/2025

දැකපූ ලස්සනම පහන් කූඩුව !!!

හොරන හල්තොටියාවත්ත පහන් කූඩුව,

  Bully merle collor පිරිමි පැටවකු අවශ්‍යයි, One side හෝ Duble side 071-9115286 Whatsapp
03/05/2025

Bully merle collor පිරිමි පැටවකු අවශ්‍යයි, One side හෝ Duble side
071-9115286 Whatsapp

අවුරුදු දෙකහාමාරට අඩු,    පිරිමි සතෙකු අවශ්‍යයි,One side / Duble side 071 911 5286 (Whatsapp )
30/04/2025

අවුරුදු දෙකහාමාරට අඩු,
පිරිමි සතෙකු අවශ්‍යයි,
One side / Duble side
071 911 5286 (Whatsapp )

🔺 ස්වයං විනයක් නැති ජාතියක් 🤮        මේ පෝලිමම කොරියාව සිංගප්පූරුව ජපානය වගේ රටක තිබ්බොත් මේ පොටෝ එක මීට වඩා ලස්සනයි..මො...
24/04/2025

🔺 ස්වයං විනයක් නැති ජාතියක් 🤮

මේ පෝලිමම කොරියාව සිංගප්පූරුව ජපානය වගේ රටක තිබ්බොත් මේ පොටෝ එක මීට වඩා ලස්සනයි..
මොන්ටිසෝරියෙ ඉදන්ම
බලෙන් පන්සිල් දුන්නා..
බලෙන් සිල් ගැන්නුවා..
මිසක් ඒක අවබෝදෙන් කල කිසිවෙක් නෑ..
නීතී ගරුක රටක් ඇතුලෙ විනය ගරුක පුරවැසියෙක් හදන්න පාලකයො කටයුතු කලේ නෑ..
පාරේ කෙල ගැහුවත් දඩයකට යටත් වෙන රටක් හැදුවෙ නෑ..
නීතියට බය ජනතාවක් හැදුවෙ නෑ..
පාලකයගෙ ඉදන් නීතියක් නැති රටක
ආගමෙන් විතරක් මිනිස්සුන්ගෙ ඔලු හදන්න බෑ..
ලංකාවේ කොයි මිනිහත් වෙන රටකට ගියාම මේ දේවල් නොකරන්නෙ ඒකයි..
මෙහෙ පැලවෙන්නෙ නැති බීජ පිටරටවල් වල හොදින් පැල වෙනවා..
අවුල තියෙන්නෙ බීජ වල නෙවෙයි
පොලොවෙ..
ඉතින් අපි මහන්සි වෙලා පොලොව හදමු..
හෙමින් හෙමින් හරි හදමු..
(පසුව ලියම්..මට ආගමක් නිර්දේශ කිරීමට මහන්සි නොවන්න...😄)

🙏❤️🙏❤️

උපුටා ගැනීම, සාමාජ මාධ්‍යය පිටුවකින්

08/04/2025

වසර 12 500 - 10 000 කට පසු ඇහෙන වෘක හඩ

🔺 🐺 මීට වසර 10,000කට ආසන්න කාලයකට පෙර මිහිමත වාසය කර වඳවී ගිය 'DireWolf' වෘකයන් හට නැවත පණ දෙන්නට ඇමරිකාවේ Colossal Biosciences ආයතනයේ විද්‍යාඥයන් ට හැකි වී තිබෙනවා. ඒ එම කාලයේ සිටි Dire Wolf සත්ත්ව DNA මතින්.

විද්‍යාඥයින් පිරිස මේ සඳහා DNA ලබාගන ඇත්තේ වසර 13,000කට ආසන්න කාලයක් පැරණි දත් කොටස් සහ වසර 72,000කට ආසන්න කාලයක පැරණි ඇටකටු කොටස් හරහායි.

ඒ අනුව මේ වනවිට Dire Wolf පිරිමි පැටවුන් දෙදෙනෙක් සහ ගැහැණු පැටවෙක් උපත ලබා ඇති බවයි වාර්තා වන්නෙ.

පිරිම පැටවුන් දෙදෙනා නමින් ඔවුන් Romulus සහ Remus.

2024 වසරේ උපත ලැබූ මොවුන් මේ වන විට මාස 6කට ආසන්න වියැති බවත් සඳහන්.

Game of Thrones කතා මාලාවේ අප දුටුවේද මෙම Dire Wolf වර්ගයයි..

ඒ අනුව කතා මාලා චිත්‍රපට ඔස්සේ අප දුටු ෆැන්ටසිය මේ අයුරින් වර්තමානයේ දීත් ඉදිරි මතු අනාගතයේ දීත් සැබෑවක් වනු ඇතියි. 🐺😌🫣♥️

Source - Time Magazine | CNN | T S M L

😍 Bye bye, Congratulations new owners ❤️❤️     Higurkgoda and Colombo      තව සෙට් 3ක් ම ඉන්නවා, අවස්තාව මගහැරගන්නෙපා   ...
31/03/2025

😍 Bye bye, Congratulations new owners ❤️❤️

Higurkgoda and Colombo

තව සෙට් 3ක් ම ඉන්නවා, අවස්තාව මගහැරගන්නෙපා
☎️- 071 911 5286

27/03/2025

🔺 අපේ රටේ පුංචි වීරයෙක්
Power 🇱🇰 blood ❤️

16/03/2025

🔺 චිත්‍රපට ලෝකයේ යලි ආදේශකය නොමැති කතා මාලාව

Lord of the rings 💍

Video පටයේ අයිතිය මුල් හිමිකරු සතුය,

14/03/2025

🔺 පුලුම් බෝල සෙට් එකක්ම ඉන්නවා, හැලී ඔනිනෑ පේනවනෙ quality එක,
ඇවිදින පුලුම් බෝලයක් හදන්න කැමති කෙනෙක්නම් අදම කතා කරන්න
අපිට,
☎️ 071-9115286

Locetion - Kandy Town

13/03/2025

🔺 දවසේ දැක්ක ලස්සනම Video එක 😍

21/02/2025

😍😍😅

Address

Horana
12400

Telephone

+94719115286

Website

Alerts

Be the first to know and let us send you an email when Best PUPPY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Best PUPPY:

Share