31/10/2026
📢 IMPORTANT NOTICE | විශේෂ දැනුම්දීමයි
අපගේ Paw Paradise Sri Lanka ආයතනයේ නිල WhatsApp අංකය වන +94 70 737 2277 මේ වන විට අනවසරයෙන් පාලනයට නතු වී (Hacked) ඇත.
ඒ හේතුවෙන් මේ වන විට අපගේ පාරිභෝගිකයන්ට එම අංකය හරහා පණිවිඩ, ඡායාරූප සහ ඔබගේ සුරතල් සුනඛයන්ගේ වීඩියෝ හුවමාරු කිරීමේදී අපහසුතා ඇති විය හැකිය.
අප මෙම ගැටලුව කඩිනමින් යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිමු.
⚠️ එම අංකයෙන් ලැබෙන සැක සහිත පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමෙන් හෝ මුදල් හුවමාරු කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
මේ හේතුවෙන් ඔබට සිදුවන අපහසුතාව පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර, ඔබගේ ඉවසීම සහ අවබෝධය ඉතා අගය කරමු. නැවත යථා තත්ත්වයට පත් වූ වහාම අප ඔබව දැනුවත් කරන්නෙමු. ❤️
We would like to inform all our valued customers that our official Paw Paradise Sri Lanka WhatsApp number, +94 70 737 2277, has been hacked.
Due to this issue, you may currently experience difficulties sending messages, photos, and videos of your beloved dogs through this number.
We are taking the necessary steps to recover the number and restore normal communication as soon as possible.
⚠️ Please do not respond to suspicious messages or make any payments requested through this number.
We sincerely apologize for the inconvenience caused and truly appreciate your patience and understanding during this time. We will keep you updated once the number is restored.
Thank you for your continued trust and support. ❤️
Paw Paradise Sri Lanka 🐾
📍 Makubura, Sri Lanka