Puppies Lanka

Puppies Lanka �� The Best for Your Pet ��
(3)

14/12/2025

Castor බබාලා සෙට් එක❤🥰

👑️👑️👑️ Father - Castor ( 𝐁𝐈𝐃𝐎𝐎𝐑 𝐕𝐇 𝐒𝐎𝐔𝐓𝐇𝐄𝐑𝐍 𝐖𝐀𝐑𝐑𝐈𝐎𝐑𝐒 )

𝐀𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐝 𝐓𝐡𝐞 𝐅𝐨𝐥𝐥𝐨𝐰𝐢𝐧𝐠 𝐓𝐢𝐭𝐥𝐞𝐬 ,

🥇🏆105th CAC-All Breed Championship Dog Show , Kennel Association of Lanka 🎖️️💎

️ 🎖️️Best minor puppy Long & harsh outer coat🎖️️

🥇🏆Best minor puppy in breed 🥇

🥇🏆Best minor puppy in group 🥇🏆

🥇🏆 Reserve Best minor puppy in show 🎖️️

💎 𝟏𝟎𝟕𝐭𝐡 𝐂𝐀𝐂 𝐀𝐥𝐥 𝐁𝐫𝐞𝐞𝐝 𝐜𝐡𝐚𝐦𝐩𝐢𝐨𝐧𝐬𝐡𝐢𝐩 𝐃𝐨𝐠 𝐒𝐡𝐨𝐰 💎

𝐓𝐡𝐞 𝐤𝐞𝐧𝐧𝐞𝐥 𝐀𝐬𝐬𝐨𝐜𝐢𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐋𝐚𝐧𝐤𝐚 𝟐𝟎𝟐𝟑.𝟏𝟐.𝟎𝟗

🎖️️Best German Shepherd Male in Show 🎖️️🎖️️

🏅Reserved Best of Breed 🏅

🥇️Junior Class Best Male German Shepherd Long & Harsh Outer Coat🥇

🥇Junior Class Best of Breed🥇

🥇Junior Class Best In Group🥇

🔥 Castor is Son of Legendary Shaman Von Pers Arturus & Binka Vom Haus Laslo.

👑️👑️👑️ Mother - Rosy ( Daughter of our late Rocky )

🐕‍🦺 Parvo vaccinated

🐕‍🦺🐕‍🦺 Registered at Ceylon Kennel Club

Location - Hikkaduwa

0️⃣7️⃣1️⃣1️⃣9️⃣6️⃣4️⃣0️⃣9️⃣0️⃣

රටවල්වල සිටින සුරතලුන් ප්‍රමාණ
18/11/2025

රටවල්වල සිටින සුරතලුන් ප්‍රමාණ

𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐃𝐨𝐠 𝐅𝐨𝐨𝐝 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐑𝐨𝐭𝐭𝐰𝐞𝐢𝐥𝐞𝐫 𝐏𝐮𝐩𝐩𝐲 𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐑𝐨𝐭𝐭𝐰𝐞𝐢𝐥𝐞𝐫 𝐏𝐮𝐩𝐩𝐲 - රොට්වයලර් සුරතල...
18/11/2025

𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐃𝐨𝐠 𝐅𝐨𝐨𝐝 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐑𝐨𝐭𝐭𝐰𝐞𝐢𝐥𝐞𝐫 𝐏𝐮𝐩𝐩𝐲

𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐑𝐨𝐭𝐭𝐰𝐞𝐢𝐥𝐞𝐫 𝐏𝐮𝐩𝐩𝐲 - රොට්වයලර් සුරතලුන් ඇති කරන හැම කෙනෙක්ගෙම එකම බලාපොරොත්තුව හොඳ ශක්තිමත් අස්ථි, ශක්තිමත් මාංශ පේශි සහිත නිරෝගිමත් සුරතලෙක්. ලෝකයේ රටවල් 86 ඇති, ප්‍රංශයේ රෝයල් කැනින් සමාගම නිෂ්පාදනය කරන Royal Canin Rottweiler Puppy ඔබේ සුරතලාගේ පෝෂණ අවශ්‍යතා ඉතාම හොඳින් සපුරාලයි.

𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐑𝐨𝐭𝐭𝐰𝐞𝐢𝐥𝐞𝐫 𝐏𝐮𝐩𝐩𝐲 ලබා දිය යුත්තේ ඇයි?

🟥 නිවැරදිම පෝෂක, නිවැරදි මාත්‍රාවෙන් :
ඔබ Pet Food එකක් ලබා දෙන්නේ ඔබේ සුරතාලට හොඳම පෝෂණය ලබා දීමටයි. එසේනම් රොට්වයලර් සුරතලුන්ට ලබා දිය යුත්තේ ඔවුන්ගේ Breed එකට ගැළපෙන පෝෂක අඩංගු Dog Food එකක්.

Royal Canin Rottweiler Puppy නිෂ්පාදන කරන්නේ ඔබේ රොට්වයලර් සුරතලාට මාස දෙකේ සිට මාස 15 දක්වා අවශ්‍ය ප්‍රෝටීන්, මේදය (Fat) මෙන්ම විටමින් හා ඛනිජ නියමිත මාත්‍රාවෙන් යුක්තවයි.

🟥 ඉහළ රසය හා සුවඳ :
සුරතල් රොට්වයලර් සතෙක්ගේ ආහාරයේ වැදගත්ම දෙය තමා රසය (Palatability). රෝයල් කැනින් පර්යේෂණ කණ්ඩායම් කළ පර්යේෂණවලට අනුව, ඉහළ රසයකින් හා සුවඳකින් යුක්තව Royal Canin Rottweiler Puppy නිපදවා ඇත.

🟥 ආහාර කැබලිවල ස්වභාවය :
සුරතලුන් ආහාර කැබලි හෙවත් Kibbleවල ස්වභාවය (Texture) පිළිබඳ ඉතාම සැලකිලිමත්. ඔවුන්ට ආහාර කැබලි පහසුවෙන් සැපීමට හැකි විය යුතුයි. Royal Canin Rottweiler Puppy කැබලි සුවිශේෂී පරීක්ෂණ මගින් රොට්වලයර් සුරතලුන් සඳහාම ගැළපෙන ලෙස ස්වභාවය සකසා ඇත.

🟥 ආහාර කැබලිවල හැඩය:
බොහෝදෙනෙකු නොදන්නා කාරණයනම්, සුරතලුන්ට ආහර කැබලිවල හැඩය ඉතා වැදගත්. මොකද, ඔවුන් ආහාර ගන්නේ තොල් සහ දිව ආධාරයෙන්. මිනිසුන්මෙන් අත භාවිත කරන්නේ නැහැ. එම නිසාම Royal Canin Rottweiler Puppyවල ආහාර කැබලි හෙවත් Kibble හැඩය ඔවුන්ටම අවේනික ලෙස සකසා ඇත. (ඔබට වෙනත් Breedවල Royal Canin ආහර කැබලිවල ස්වභාවය සමග සන්සන්ධනය කරන්න පුළුවන්).

🟥 ගැළපෙන පෝෂක :
මෙය Tailor Made Nutrition ලෙස හඳුන්වයි. එක එක බ්රීඩ් එක සඳහා අවශ්‍යවන පෝෂක වෙනස්. Royal Canin Rottweiler Puppy වලින් රොට්වයලර් සඳහා අවශ්‍ය ප්‍රධාන පෝෂක මෙන්ම අනෙකුත් පෝෂක (Trace Nutrients ) ලබාදෙනවා.

🟥 රෝගවලින් වැළකීමට අවශ්‍ය පෝෂණය :
විවිධ Breed විවිධ රෝගවලට මුහුණ දෙනවා. රොට්වලයර් සතුන් අතර හෘද රෝග බහුලයි. එමනිසා හර්ද රෝගවලින් වැළකීමට අවශ්‍ය පෝෂක Royal Canin Rottweiler Puppy තුළ අඩංගු වෙන නිසා, ඔබ ලබාදෙන රෝයල් කැනින් මගින් හෘද ආබාධ අවම කරනවා.
..................................................................................

𝐏𝐫𝐨𝐭𝐞𝐢𝐧: 31.0%
𝐅𝐚𝐭: 16.0%
𝐟𝐢𝐛𝐫𝐞𝐬: 1.8%

𝐂𝐚𝐥𝐥 𝐔𝐬 : 0711964090

Island Wide Delivery Available

Premium Adult Dog Food400g & 10kg Packets are available ONLINE ORDER Via WhatsApp 📲 ⁨⁨ 0711964090 WhatsApp link👇 Messa...
09/11/2025

Premium Adult Dog Food

400g & 10kg Packets are available

ONLINE ORDER Via WhatsApp 📲 ⁨⁨ 0711964090

WhatsApp link👇
Message Puppies Lanka on WhatsApp. https://wa.me/94711964090

☎Hotline- 0711964090

✅Bank Transfer
✅Cash on Delivery

🚛Home Delivery-
We deliver Island Wide (COD)

Kawu Calcium TabletsONLINE ORDER Via WhatsApp 📲 ⁨⁨ 0711964090 WhatsApp link👇 Message Puppies Lanka on WhatsApp. https:...
08/11/2025

Kawu Calcium Tablets

ONLINE ORDER Via WhatsApp 📲 ⁨⁨ 0711964090

WhatsApp link👇
Message Puppies Lanka on WhatsApp. https://wa.me/94711964090

☎Hotline- 0711964090

✅Bank Transfer
✅Cash on Delivery

🚛Home Delivery-
We deliver Island Wide (COD)

Purina Pro Plan Performance Starter 12kgONLINE ORDER Via WhatsApp 📲 ⁨⁨ 0711964090 WhatsApp link👇 Message Puppies Lanka...
07/11/2025

Purina Pro Plan Performance Starter 12kg

ONLINE ORDER Via WhatsApp 📲 ⁨⁨ 0711964090

WhatsApp link👇
Message Puppies Lanka on WhatsApp. https://wa.me/94711964090

☎Hotline- 0711964090

✅Bank Transfer
✅Cash on Delivery

🚛Home Delivery-
We deliver Island Wide (COD)

Let's Bite Active Persian Adult Cat FoodBuy One & Get One FreeONLINE ORDER Via WhatsApp 📲 ⁨⁨ 0711964090 WhatsApp link👇...
06/11/2025

Let's Bite Active Persian Adult Cat Food

Buy One & Get One Free

ONLINE ORDER Via WhatsApp 📲 ⁨⁨ 0711964090

WhatsApp link👇
Message Puppies Lanka on WhatsApp. https://wa.me/94711964090

☎Hotline- 0711964090

✅Bank Transfer
✅Cash on Delivery

🚛Home Delivery-
We deliver Island Wide (COD)

Big shout out to my newest top fans! 💎 Kmdd Kolombugama, Rukzhan Sachith, Nissanka Bandara, Yvonne Bandara, Pranith Nirm...
06/11/2025

Big shout out to my newest top fans! 💎 Kmdd Kolombugama, Rukzhan Sachith, Nissanka Bandara, Yvonne Bandara, Pranith Nirmal, Niranjala Dilrukshi, Hasitha Liyanage, Kamal Werahera, Ishara Rupasingha, නිලන්තිකා රෝශනි දයාසේන

Drop a comment to welcome them to our community, fans

සියලුම Royal Canin නිෂ්පාදනය මිලදී ගන්න පුලුවන් හොදම තැන....ONLINE ORDER Via WhatsApp 📲 ⁨⁨ 0711964090 WhatsApp link👇 M...
05/11/2025

සියලුම Royal Canin නිෂ්පාදනය මිලදී ගන්න පුලුවන් හොදම තැන....

ONLINE ORDER Via WhatsApp 📲 ⁨⁨ 0711964090

WhatsApp link👇
Message Puppies Lanka on WhatsApp. https://wa.me/94711964090

☎Hotline- 0711964090

✅Bank Transfer
✅Cash on Delivery

🚛Home Delivery-
We deliver Island Wide (COD)

Address

" Chathurika ", Hikkadugoda
Hikkaduwa

Telephone

+94711964090

Website

Alerts

Be the first to know and let us send you an email when Puppies Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Puppies Lanka:

Share

Category