LANKA PET CARE හම්බන්තොට

  • Home
  • LANKA PET CARE හම්බන්තොට

LANKA PET CARE හම්බන්තොට රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම ව්‍යාපාරය තාවකාලිකව නවතා දමා ඇත.නුදුරු අනාගතයේ ආරම්භ කිරීමේ අරමුණි

19/11/2023

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම ව්‍යාපාරය තාවකාලිකව නවතා දමා ඇත.නුදුරු අනාගතයේ ආරම්භ කිරීමේ අරමුණ ඇතිවයි.

බල්ලන් සහ බළලුන් සඳහා පුළුල් ක්‍රියාකාරී පණුනාශකය.➡️✅ Praziquantel, Febantel, සහ Pyrental pamoate යන අමුද්‍රව්‍යවල සක්‍ර...
22/10/2022

බල්ලන් සහ බළලුන් සඳහා පුළුල් ක්‍රියාකාරී පණුනාශකය.➡️

✅ Praziquantel, Febantel, සහ Pyrental pamoate යන අමුද්‍රව්‍යවල සක්‍රීය සංයෝජනය සියළුම අභ්‍යන්තර පරපෝෂී පණුවන් තුරන් කිරීම සඳහා සහජීවනයෙන් ක්‍රියා කරයි.

යුරෝපයේ නිෂ්පාදිත ලොව අංක 1 සත්ව ආහාර නිෂ්පාදන පෙළ දැන් වෙළෙපොලේ.උසස්  වර්ගයේ නිෂ්පාදනයකි.රස 05කින්( Salom/Turkey /Beef/...
22/04/2022

යුරෝපයේ නිෂ්පාදිත ලොව අංක 1 සත්ව ආහාර නිෂ්පාදන පෙළ දැන් වෙළෙපොලේ.උසස් වර්ගයේ නිෂ්පාදනයකි.රස 05කින්( Salom/Turkey /Beef/Lamb/ Duck) ඔබගේ සුරතලා වෙනුවෙන්ම
TropiDog 💚

හම්බන්තොට ,නගරයේ 🇱🇰 ලංකා පෙට් කෙයා වෙතින්
මිලදී ගත හැක. ☎077 9785775

ඔබට අවශ්‍ය සුරතල් සතුන් සහ ගොවිපළ සතුන් සදහා බෙහෙත් වර්ග  හම්බන්තොට නගරයේ  ලංකා පෙට් කෙයා  වෙතින් ලබා ගත හැකිය.ඇමොක්සිලි...
26/03/2022

ඔබට අවශ්‍ය සුරතල් සතුන් සහ ගොවිපළ සතුන් සදහා බෙහෙත් වර්ග හම්බන්තොට නගරයේ ලංකා පෙට් කෙයා වෙතින් ලබා ගත හැකිය.

ඇමොක්සිලින්
ඕට්සී 20%
සල්පර්
විදින පණු බෙහෙත්
කෑමට දෙන පණු බෙහෙත්
විටමින් A,D3,E
ඩෙක්සා
විටමින් E
වෙදනා නාශක
ඕට්සී 5%

Imported from HOLLAND, THE NETHERLANDS 🇳🇱
දිවයින පුරා බෙදා හැරීම කූරියර් සේවාව මගින්.
අමතන්න ☎077 9785775

Imported Top Quality seeds Mix feed for Birds🐦.කුරුල්ලන් සඳහා ආනයනය කරන ලද උසස් තත්ත්වයේ බීජ මිශ්‍ර පෝෂකය අපෙන් ලබා ගත හ...
16/10/2021

Imported Top Quality seeds Mix feed for Birds🐦.

කුරුල්ලන් සඳහා ආනයනය කරන ලද උසස් තත්ත්වයේ බීජ මිශ්‍ර පෝෂකය අපෙන් ලබා ගත හැකිය


Call Or Whatsapp 077 9785775

Introducing Limoxin-25, European quality Antibiotic spray directly imported from Netherlands. Treats external skin and p...
20/09/2021

Introducing Limoxin-25, European quality Antibiotic spray directly imported from Netherlands. Treats external skin and paw infections of your dogs,ships,goats,and cattles,🐕🐩🐶 🐄

නවතම ලිමොක්සින් -25, නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද, යුරෝපීය ප්‍රමිතියෙන් යුත් සත්ව ප්‍රතිජීවක ඖෂධය, ඔබගේ සුරතලාගේ සහ ගවයන් ,එලුවන් ගේ සමේ සහ පතුල් වල මතුවන බැක්ටීරියා ආසාධන සුවකරයි.
අදම ඇනවුම් කරන්න.දුර පලාත් වලට කුරියර් පහසුකම් ලබා ගත හැකිය.☎ 077 9785775

Introducing the Dymec pet and exotic bird pharmaceutical range. Imported from Netherlands🦜🐓🕊️🐔Now available in 50ml bott...
14/08/2021

Introducing the Dymec pet and exotic bird pharmaceutical range. Imported from Netherlands🦜🐓🕊️🐔
Now available in 50ml bottles.

නෙදර්ලන්තයෙන් ආනයන කරන ලද යූරෝපීය ප්‍රමිතියෙන් යුත් සත්ව ඖෂධ
දැන් 50ml බෝතල් ලබාගත හැක.

අමතන්න 077 9785775

Introducing Macrotyl 250 Oral -  treats  respiratory infections of Pigeons, Hens and Exotic Birds.🦜🐓🕊️🐔🐦🐥Available in 10...
30/07/2021

Introducing Macrotyl 250 Oral - treats respiratory infections of Pigeons, Hens and Exotic Birds.🦜🐓🕊️🐔🐦🐥
Available in 10ml packs

ඔබගේ සුරතලාගේ නිදන්ගත ස්වසන රෝග/සෙම් රෝග වලට විසඳුම - මැක්‍රොටිල් 250 ඕරල්

077 9785775

100% ස්වාභාවික, පැඟිරි තෙල් ,ලෙමන් ග්‍රාස්, යූක්ලිප්ටස් තෙල්, කුරුඳු තෙල් අඩංගු මූලික ෂැම්පු ඔබේ සුරතලාගේ සමේ ගල්වා මිනි...
26/07/2021

100% ස්වාභාවික, පැඟිරි තෙල් ,ලෙමන් ග්‍රාස්, යූක්ලිප්ටස් තෙල්, කුරුඳු තෙල් අඩංගු මූලික ෂැම්පු ඔබේ සුරතලාගේ සමේ ගල්වා මිනිත්තු 10-15ත් අතර තැබීම මගින් කිනිතුල්ලන් මැක්කන් වැනි පරපෝෂිතයන් සමෙන් ඉවත් වේ.
කිසිඳු රසායනිකයක් අඩංගු නැතිබැවින් පරිසරයටද හිතකාමී වේ

Introducing Tick and Flea Shampoo by Dymec. 100% natural and evironment friendly.

හදුන්වා දෙන විශේෂ මිල - 225ml - 690/= ........10% off.....🤩🤩🤩🤩

කුරියර් පහසුකම් සහිතයි ...🚛🚛🚛

ලංකා පෙට් කෙයා
කොමර්ශල් බෙන්කුව අසල
බෙද්දවල
හම්බන්තොට
කතා කරන්න -077 9785775📞📞📞📞

100% ස්වාභාවික කෝමාරිකා සාරය, විටමින් E හා කන්ඩිෂනර් අඩංගු ඩයිමෙක් Aloe Vera ෂැම්පූ ඔබේ සුරතලාගේ සමට සුවදායි වන අතර- ආසා...
26/07/2021

100% ස්වාභාවික කෝමාරිකා සාරය, විටමින් E හා කන්ඩිෂනර් අඩංගු ඩයිමෙක් Aloe Vera ෂැම්පූ ඔබේ සුරතලාගේ සමට සුවදායි වන අතර
- ආසාත්මිකතා ඇති නොකරයි
- රෝම වර්ධනය වේ
- අකාල රෝම පලිතය අවම වේ
- රෝම කැටිගැසීම වැලක්වේ
- සම සුමුදු වේ
- සම වියලීම වැලැක්වේ

Introducing herbal Aloe Vera Shampoo by Dymec. 100% natural and evironment friendly. Click link in bio, order your bottle today and get it delivered to your doorstep !

Dymec products from

Lanka Pet Care
Near Commercial Bank
Beddawala
Hambantota
077 9785775
කුරියර් පහසුකම් මගින් ඔබගේ නිවසටම ගෙන්වා ගන්න..🚛🚛🚛
කතා කරන්න 077 9785775..📞📞📞

Address


Opening Hours

Monday 08:00 - 19:30
Tuesday 08:00 - 19:30
Wednesday 08:00 - 19:30
Thursday 08:00 - 19:30
Friday 08:00 - 11:00
14:30 - 19:30
Saturday 08:00 - 19:30
Sunday 08:00 - 12:00

Telephone

+94779785775

Website

Alerts

Be the first to know and let us send you an email when LANKA PET CARE හම්බන්තොට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LANKA PET CARE හම්බන්තොට:

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share