Renbow Aquarium &Fish farm

Renbow Aquarium &Fish farm fish

28/04/2026

මෙින්න ගෙනාවා කොයි කාප්ලට ආස කරන අයට හොදම පාට නීරෝගි මාලු සෙට් එකක්..අතට පවා හුරුවෙිලා තියෙන්නේ හරිම ආදරණීයයි🥰🥰

26/04/2026

දැකපු ගමන් හිතේ තියෙන ප්‍රශ්න ඇගේ තියෙන මහන්සිය යන්න හදමුද ලස්සන පැල ටිකක් දාලා සුපිරි මාලු ටැංකියක්.කරගන්න බැරි ඔයාලට අපි සෙටප් කරලාම දෙන්නම්🥰🥰හැමදේටම වඩා වටිනම දේ තමයි මානසික සුවය මෙින්න අපි ඒකට ඔයාලාට ගෙනාව විසදුම🥰🥰

24/04/2026

පාට හොයපු අයට ගෙනාවා බාර්බ් collection එකක්.තොග සීමිතයි😍😍

වියාපාරික ඔබ සැමට අතමිට සරුවෙින ස්වාභාවික හානි වලින් තොර අතමිට සරුවෙින සුභ අලුත් අවුරුද්දක් වෙිවා🙏🙏🙏
14/04/2026

වියාපාරික ඔබ සැමට අතමිට සරුවෙින ස්වාභාවික හානි වලින් තොර අතමිට සරුවෙින සුභ අලුත් අවුරුද්දක් වෙිවා🙏🙏🙏

11/04/2026

මේ අවුරුදු සමයේ ඔබගේ නිවසට ලස්සන, වාසනාව ගෙනෙන විසිතුරු මත්ස්‍යයන් සමඟ නව ආරම්භයක් එකතු කරන්න ඔබත් කැමතිද ?

🐠 වර්ණවත් මත්ස්‍ය වර්ග
🌿 Aquarium plants & decorations
💧 Quality fish food & accessories

💥 විශේෂ අවුරුදු වට්ටම්!

ඔබගේ නිවස ලස්සන කරන්නත්, හිත සන්සුන් කරගන්නත් හොඳම තේරීම 👉 අපෙන්!
📍 Rainbow Fish World – Sooriyawewa
📞 071 533 6593
✨ අදම පැමිණ බලන්න… ඔබට ගැලපෙන ලස්සන aquarium එකක් අපි හදල දෙන්නම්! ✨

11/04/2026

අලුත් අවුරුදු වට්ටම් ගන්න ඔබත් අදම පැමිනේන්න😍😍

25/03/2026

Koi karf හදන්න ආස අයට ගෙනවා සුපිරිම sl koi සෙට් එකක් සයිස් හතරකින් දැන් ලබා ගන්න පුලුවන්..අවුරුදු වට්ටම්ද සහිතයි😍😍

20/03/2026

අලුත බැදපු ජෝඩුව හොදයිද?☺️☺️☺️☺️🥰

15/03/2026

🥰🥰🥰😍😍

13/03/2026

අලුතින් බස්සපු චන්ඩි සෙට් එක❤❤

09/03/2026

මත්ස්‍ය ලෝකයේ රජු👑වාසනාවෙි මාලුවා🥰🥰

07/03/2026

හැඩකාර විසෙකාරයෝ ටික😍😍

Address

No. 131. Wawegama, Sooriyawawa
Hambantota
4545

Telephone

+94711091329

Website

Alerts

Be the first to know and let us send you an email when Renbow Aquarium &Fish farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category