අසරණ සුරතලුන් රැකබලා ගමු

අසරණ සුරතලුන් රැකබලා ගමු Help for dogs

28/05/2026

පුළුවන් තරම් share කරලා දෙන්න
ලොකු පිංක් 🙏🙏🙏
මගෙ දුරකථන අංකය 0776654567

01/05/2026

නේරංගා අධ්‍යාපන ආයතනයේ (Neranga Education Centre) කවීෂා ද අල්විස් ගුරුතුමිය, වර්තමාන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ දෙමාපියන්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ හිතුවතුන් කිහිපදෙනෙකුගේ සහයෝගයෙන් වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර 3 වෙනි වරටත් නිහඩ ආදරවන්තයින් වෙනුවෙන් දෙනු ලබන දානමය පුණ්‍යකර්මය සඳහා සහභාගි වු
එම අධ්‍යාපන ආයතනයේ සියලුම දරුවන්ට ඔබගේ අධ්‍යාපන ගමන සාර්ථක වේවා, ඔබට නව දැනුම, හැකියාවන් සහ සතුට ලැබේවා..! එ වගෙම ඔබ සියලු දෙනාට නිදුක් නීරෝගී සුව ලැබේවා...!
🙏🙏🙏

Vesak Poya Day meals sponsored by the present & past pupils of Neranga Education Centre, Ms.Kaveesha & a few friends.
Sasha Alwis Education Center

26/04/2026

ඇයි මේ අසරණයන් මෙහෙම පාරවල් වල පෙට්ටි වල දලා යන්නේ 😡
පිහිටක් වෙන්න මේ මැණිකලාට ආදරණීය ගෙවල් හොයාගන්න මහනුවර අවට ..🙏🙏🙏🙏
කතා කරන්න 0776654567

Account number
95505059
BOC
M. A. D. R. Gunarathna

15/04/2026

💐🙏සුබ අලුත් අවුරුද්දක් වේවා..! 🙏💐
0776654567

10/04/2026

සියල්ලම දෙනාගෙ දැනගැනීම සඳහා ❌💥❌

06/04/2026

පුලුන් තරම්  Share කරන්න 🙏🙏🙏
0776654567

🙏🙏🙏🙏🙏🙏
29/03/2026

🙏🙏🙏🙏🙏🙏

11/01/2026

අම්මි , දුවයි

මේ නව වසර සැමටම සුබ නව වසරක් වේවා..!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
14/04/2025

මේ නව වසර සැමටම සුබ නව වසරක් වේවා..!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Name - Roshani GunarathnaAddress - Peradeniya, GelioyaPhone Numbers - +94 763721226 / +94 776654567 (WhatsApp)Account Nu...
17/02/2025

Name - Roshani Gunarathna
Address - Peradeniya, Gelioya
Phone Numbers - +94 763721226 / +94 776654567 (WhatsApp)
Account Number - 8014841640 Commercial Bank

I am someone who helps helpless animals. Currently, I have about 75 orphaned and sick animals in my home. Additionally, I provide daily meals, medical treatments, and medications for (38) street animals. All these things cost me a lot of money every month. Please look into this and help if possible...🙏🙏
Below are a few pictures, and you can find more on my Facebook account (Roshi Roshii).

Address

Gelioya

Alerts

Be the first to know and let us send you an email when අසරණ සුරතලුන් රැකබලා ගමු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category