Kuruwita Kennel - Gampaha District

Kuruwita Kennel - Gampaha District Bollatha Kennel, Kuruwita Kennel are our local kennel names. Kuruwita Corso Imperium is our international FCI registered kennel name. Kuruwita is our surname.

All of those represent the same kennel.

06/10/2022

Formentno King 🔥.

KING කොල්ල 😊.

02/10/2022

Gladiator ගෙන් දාගත්තොත් පිටයන්නැ, දන්නැතුව පිටින් දාගත්තොත් මම දන්නැ 😅😋.

මෙයාව Bosnia වලින් සුපිරිම Blood line එකකින් ගෙනාවෙ මගේම female line එකක් හදාගන්න, මෙන්ටෙන් කරන්න.

වාසනාව තියන කෙනෙක් stud ඉල්ලුවොත් දෙන්නැතුව ඉන්නෙත් නැ 😊.

Quality එකට ලන්කාවෙ එහා කෙරොලෙනුත් කෝල් එනව පැටව් අහල 🔥.

ඉයෙ අලුත් ගෙදරකට ගිය Presa කෙල්ල 🔥. සල්ලි තිබිල මදි, වෙනස් දෙයක් කරන්න ආකල්ප, සිතුවිලි සහ පින තියෙන්න ඕනෙ 😎.ඩියෙගො මේල් ...
30/09/2022

ඉයෙ අලුත් ගෙදරකට ගිය Presa කෙල්ල 🔥.

සල්ලි තිබිල මදි, වෙනස් දෙයක් කරන්න ආකල්ප, සිතුවිලි සහ පින තියෙන්න ඕනෙ 😎.

ඩියෙගො මේල් සතා කගෙ උනත් producing quality එකනම් Top 🔥. ලන්කාවට මැනිකක් ❤.

Congratulations to the new owner 👏.

Presa Canerio ඩියෙගොගෙ male කොපි දෙකක් ඉන්නව 🔥🔥. වෙනස් විදිහට හිතන වෙනස් දෙයක් කරන්න කැමති ඔබ සදහමයි 😎. දැන්ම කතා කරන්න ...
30/09/2022

Presa Canerio ඩියෙගොගෙ male කොපි දෙකක් ඉන්නව 🔥🔥.

වෙනස් විදිහට හිතන වෙනස් දෙයක් කරන්න කැමති ඔබ සදහමයි 😎. දැන්ම කතා කරන්න 📞.

0716948293

28/09/2022

Roman War Dog ගෙන් පැවත එන Gladiator 🔥. Julius Caesar ගෙ ආරක්ශක සුනකය වගෙ නෙ, කොහොමද ගැම්ම 😊😎.

Kuruwita Kennel කියන්නෙ මගෙ kennel name එක. Kuruwita කියල අදහස් කරල තියෙන්නෙ මගෙ වාසගම, එහෙම නැතුව නගරය නෙමෙ 😊.

Kennel එක තියෙන්නේ බොල්ලත ( කදාන ගනෙමුල්ල අතර ). Visit එකක් දාන්න ඕන වුනහම Google Search එකක් දාන්න විතරයි තියෙන්නේ 😊.

Send a message to learn more

19/09/2022
We are back after a little while ❤.අපත් සමග රැදී සිටී ඔබ සැමට අපගේ ප්‍රනාමය ❤.අපගේ කෙන්නල් එකේ සිටින වර්ග පහතින් දැක්වෙ ...
23/07/2022

We are back after a little while ❤.

අපත් සමග රැදී සිටී ඔබ සැමට අපගේ ප්‍රනාමය ❤.

අපගේ කෙන්නල් එකේ සිටින වර්ග පහතින් දැක්වෙ 🐾️.

Cane Corso
Presa Canario
Pitbull
Rottweiler
Bullmastiff
Labrador
German shepherd
Shih-Tzu

මෙම සියලු breed වලින් පැටවුන් ලබාගතහැක. දැනට සිටින්නෙ presa canario පැටවුන් පමනි ❤.

24/05/2022

🦍 Gladiator 🦍

❤️ බොස්නියා වල ඉන්න, ග්ලැඩියෙටර්ගෙ ලමයි ❤️☢️ නිකන් චැම්පියන්ස් නෙමෙ, ග්‍රැන්ඩ් චැම්පියන්ස් බ්ලඩ් ලයින් වල අය ☢️
17/05/2022

❤️ බොස්නියා වල ඉන්න, ග්ලැඩියෙටර්ගෙ ලමයි ❤️

☢️ නිකන් චැම්පියන්ස් නෙමෙ, ග්‍රැන්ඩ් චැම්පියන්ස් බ්ලඩ් ලයින් වල අය ☢️

🔥 Gladiator's pure grand champion blood line 🔥☢️ Breeding programme ☢️
08/05/2022

🔥 Gladiator's pure grand champion blood line 🔥

☢️ Breeding programme ☢️

❤️ බුල්මස්ටිෆ් ❤️☢️ ෆිමේල් පැටව් දෙන්නයි ඉන්නෙ ☢️✔ Father direct imported ✔ Mother imported blood line ♠️ කොලිටි හොයන අය...
22/04/2022

❤️ බුල්මස්ටිෆ් ❤️
☢️ ෆිමේල් පැටව් දෙන්නයි ඉන්නෙ ☢️
✔ Father direct imported
✔ Mother imported blood line

♠️ කොලිටි හොයන අයට වටින්න දෙන්නම් ❤️

☎️ 0724820850

Address

82/c Bollatha
Ganemulla

Telephone

+94724820850

Website

Alerts

Be the first to know and let us send you an email when Kuruwita Kennel - Gampaha District posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kuruwita Kennel - Gampaha District:

Share

Category