
28/02/2025
අද මෙයා පෝස්ට් එකක් දාලා තිබුණා. හස්කි වර්ගය සුනඛයෙක් ඉන්නවා හොඳ ගෙයක් බලලා ලබා දෙනවා කියලා. පෝස්ට් එක මාත් කියෙව්වා. ඇයි මේ දෙන්නේ මොකක්ද මේ වෙලා තියෙන්නේ මොකද රාගම තමා සුනඛයා ඉන්නවා කියලා සඳහන් වෙලා තිබුණේ දාලා තිබුණේ ඒ සුනඛයාට රාගම ඉන්න බෑ ගොඩක් රස්නෙ නුවර දුර පළාතක ඒ කියන්නේ සීතල පළාතක නිවසක් ඕනේ කියලා. එයාට මේ දේශගුණේ හරියන්නේ නැහැ එයාට සීතල පැත්තක් ඕන ඒ උනාට එයා ඉන්පෝර්ට් කරපු හස්ති සුනඛයෙක් නෙමෙයි ලංකාව ඉපදිලා ලංකාවේ හැදිලා වැඩිලා ලොකුනෙ එක්කෙනෙක්. ඉතින් මම කල්පනා කරා ඇයි මේසුනකයාට මෙච්චර කල් හිටියනම් දැන් ඇයි මේ දේශගුණේ අමාරුයි කියන්නේ. ඇයි දැන් නුවර පළාතක් තෝරන්න කියලා මම ඒකත් කියෝගෙන ඒකත් හිතලා මම පහලට යද්දි මම දැක්කා. මේ සතාව ලබා දෙනවා ලබා දෙන කෙනාට මේ සතාව ලබා දෙන්නේ වඳ සැත්කමක් වඳ භාවයට ලක් කරලා කියලා. එතනින් එහාට මට ඒ පෝස්ට් ටික කියවන්න තරම් මානසික මට්ටමක් තිබුන් නෑ මං එයාට දැම්ම මැසේජ් එකක්. ඊට අමතර මං කමෙන්ට් එකක් දැම්මා එයා ඒකට රිප්ලයි කරපු විදිහ තමා මේ දැන් බ්ලොක් කරල තියෙනවා මට මේ දේවල් වලින් වැඩක් නැහැ.ඒ උනාට මම මේක දාන්නේ තෙක්ව වඳ භාවයට ලක් කරනවා කියලා ප්‍රසිද්ධිය දාලා තිබුණ හින්දා. සතෙක් වුණත් මොනම සතෙක් උනත් අපි වුණත් කැමති නෑ කවුරුත් අපිව අරන් ගිහිල්ලා දානවට අපි කැමතිද නැහැ. ඒ වගේ තමා සත්තුත් සත්තුන්ගේ වෙනසකට තියෙන්නේ අදහස් පල කරන්න බැරි දේ විතරයි. මේ වගේ අසික්කිත අවජාතක වැඩ කරන්න එපා මම එයාට මැසේජ් එකක් දැම්මට පස්සේ එයා මට දාලා තියෙනවා එයාට කිසිම ලැජ්ජාවක් නැහැ. කියලා එයා මේ රටේ සත්තු වෙනුවෙන් ගොඩක් ලොකු දෙයක් දේවල් කරන කෙනෙක්නලු ඉතින් මම එයා අඳුරන් නැහැ මම දැකලත් නැහැ එහෙමනම් ලොකු දේවල් කරනවා මට කියන්න තියෙන්නේ ලංකාවේ සත්තු වෙනුවෙන් ලොකු කැපකිරීමක් ලොකු වැඩක් කරන ඔය මිස්ටඑක දෙයි තිරිසන් වැඩ කරන්න එපා මොකද මම හිතන්නේ රාගම ඒ වගේ තිරිසන් මිනිස්සු ඉන්නවා කියලා. අපි මං ගාවත් ඉන්නවා සත්තු අපිත් සත්තු හාදලා පොඩි කාලේ ඉඳලා හදලා වඩලා කවලා පොවලා අන්තිමට අපිත් නිකන් දීලා තියෙනවා එත් අපි සත්තු වද කරලා දිලා නෑ...🙏