GALLE API ගාල්ලෙ අපි

GALLE API ගාල්ලෙ අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GALLE API ගාල්ලෙ අපි, Pet, Galle.

ටික ටික ගෙවන්න PHONE ඵකක් ගන්නෙ මෙහෙමයි.................................................📲දුරථනය ගන්න පුද්ගලයාගෙ වයස සීමා...
02/08/2025

ටික ටික ගෙවන්න PHONE ඵකක් ගන්නෙ මෙහෙමයි.................................................

📲දුරථනය ගන්න පුද්ගලයාගෙ වයස සීමාව
(19 වැඩි 59 අඩු)

📲ඇපකරුගේ වයස සීමාව 21ට වැඩි 59ට අඩු වියයුතුයි.

📲 දුරකථනය ගන්න පුද්ගලයා හො ඇපකරු රැකියාවක් කීරීම අනිවාර්ය නැත.

📲 දෙදෙනාගේම ජාතික හැදුනුමිපත හො රියදුරු බලපත්ත්‍රය අත්‍යවශ්‍යයි.

📲ඔබ කුමන ප්‍රදේශයක පදිංචි කෙනෙකු වුවත් එය අපට ගැටළුවක් නොමැත.
ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම ප්‍රමාණවත්

📲ගෙවීමෙ කාල සීමාව මාස: 03-06-09-12-18-24
යන මාස වලට ඉල්ලුමි කල හැකිය.

📲ලබාගන්නා දුරකථනයෙ වටිනාකමෙන් සියයට 30ක් ගෙවිය යුතුයි (උදාහරන:29999
දුරකථනයක් මිලදි ගන්න ඔබ කැමති නමි ඔබ අපට ගෙවිය යුත්තේ රුපියල් 11332/= පමනී)

📲ඔබ ලබාගැනීමට බලාපොරොතුවන දුරකථනය අඩුම 4GB මෙමරියක් හෝ ඊට ඉහල මෙමරියකට වඩා වැඩි විය යුතුයි.

🛑 දුරකථනය ගැනුමිකරු අසාදු ලේකනයේ (CRIB )සිටිය නොහැක.

🟤වෙනත් කිසිදු ලේකනයක් අවශ්‍ය නොවේ.

🔵ඔබට පහසු ගෙවීමෙ ක්‍රමයට ලබාගැනීමට හැකි දුරකථන වර්ග පහත සදහන් කර ඇත.




-st



=====================================

සලා Enterprise
දික්කූඔුර පාර,
හබරාදුව,
ගාල්ල.

0771 334 334 /0767 331 331/0767 334 334

📌️[email protected]

📌️Sala Enterprise Habaraduwa සලා

📌️Whatsapp 0771334334

02/08/2025
හෙට දින ගාල්ල නගරයේ පිහිටි ” සුනාමි දැනුම්දීමේ සංඥා පද්ධතිය ” නිසි ආකාරව ක්‍රියා කරනවා දැයි පරික්ෂා කිරීමේ කටයුත්තක් සිද...
04/11/2017

හෙට දින ගාල්ල නගරයේ පිහිටි ” සුනාමි දැනුම්දීමේ සංඥා පද්ධතිය ” නිසි ආකාරව ක්‍රියා කරනවා දැයි පරික්ෂා කිරීමේ කටයුත්තක් සිදු කිරීමට නියමිත බැවින් දහවල් 1.30 ත් – 2.00 අතර කාලය තුල සුනාමි Alarm එක නාද වුවහොත් ගාල්ල ජනතාවට කල බල නොවස ලෙසට ගාල්ල ආපදා කළමනාකරණ මධ්යස්ථානය දැනුම් දෙයි.
තවද මේ පිළිබඳව අසත්‍ය පුවත් වාර්තා කරන්නන්ට එරහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද ඔවුන් කටයුතුකරන බවට වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි. මේ පිළිබඳව අනිත් අය දැනුවත් කරන්න share කරන්න

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when GALLE API ගාල්ලෙ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category