Galle Fish Lovers

Galle Fish Lovers Galle All Pets

ගාල්ල අවට සුරතල් මසුන් හදන හොයන අය මේ Group එකට එකතු වෙන්න.🐠🐠🐠🐳🐋🐬🐟🦈🐡🐠
28/11/2022

ගාල්ල අවට සුරතල් මසුන් හදන හොයන අය මේ Group එකට එකතු වෙන්න.🐠🐠🐠🐳🐋🐬🐟🦈🐡🐠

WhatsApp Group Invite

28/11/2022

WhatsApp Group Invite

19/01/2022

Plantan tank set up

27/09/2021
18/09/2021
New Year SaleFish Tank 5,500 Up, AvailableDNM Aquarium
13/04/2021

New Year Sale
Fish Tank 5,500 Up, Available
DNM Aquarium

16/02/2021

ඔන්න අද කියන්නේ අලුතින් මාලුවෙක් ඇක්වේරියම් එකකින් ගෙනාවම ටැංකියට දාගන්න නිවැරදි ක්‍රමය ගැනයි.
මුලින්ම තමන් ගන්න ඉන්න මාලු ගැන වඩාත් විමසිල්ලෙන් යුතුව ටික වෙලාවක් බලන් ඉන්ඩ මොකද රෝගී වුනු මත්ස්‍යයෙක් රැගෙන ආවොත් පහත කියන කිසි දෙයල් වැඩක් නැති වන නිසා. මාලුවා නිරෝගීව ටැංකියේ සතරදිග් බෑවුමේ දුවනවාද?
කෑමට රුචියෙන් ඉදිරියට ඇදෙනවාද?
අනිකුත් මසුන්ට වඩා සුදුමැලි වෙලාද?
වරල් දියව ගොස්ද?
ඇස් ඉදිමිලාද?
එම ටැංකියේ ඇති තියුණු දාර වල ඇග ඇතිල්වීමක් කරනවාද? මෙකී කාරණා ගැන විමසිල්ලෙ යුතුව බලා සිටීමෙන් පසු මාලුවෙක් ගැනීමට තීරනය කරන්ඩ
ඉන් පසු ගෙදරට ගෙනා ආ විගස ඔබ දැමීමට යන ටැංකියේ ජලය බේසමකට ගෙන එම බේසමේ අලුතින් ගෙනා ආ මත්ස්‍යා පැක්ට්ටුවත් සමගින් බහා විනාඩි 15ක් තබන්න ( ජලයේ උෂ්ණත්වය හුරුපුරුදු කරගැනීම සදහා) පසුව බෑගය කට විවර කොට එම බේසමේ ජලය මාලුවා ඇති බෑගයේ ඇති ප්‍රමානයේ ජලය ප්‍රමාණයක්ම බෑගයට සීරුවෙන් දමන්ඩ පසුව තව විනාඩි15ක් එසේ තබන්ඩ (ජලය හිරුවීම සදහා බැලන්ස් කිරීම)පසුව එම බෑගය හිමින් සීරුවට එම බේසම මතටම කට විවර කොට බෑගයේ ඇති මසුන් හට බේසමට පිහිණීමට හැකිවන ලෙස හරවා මත්ස්‍යා එයින් බේසම තුලට පිහිණීමක් සිදු කරන තුරු සිටින්ඩ (මත්ස්‍යා බලෙන් බේසමට නොදමන්ඩ) පසුව ඔබගේ ටැංකියට මත්ස්‍යා දැමිය හැක. නමුත් වඩාත් නිවැරදි ක්‍රමය නම් එය්හනින් පසු තවත් බේසමකට ජලය ලීටර එකකට ලිණු ග්‍රෑම් 30ක ප්‍රමාණයක් දමා කලවම් කරගැනීමෙන් පසු එම මත්ස්‍යා උපරිම තත්පර 40ක් එහි බස්වා තබා ඉන්පසු මත්ස්‍යාව පමනක් ඔබගේ ටැංකියට දැමීමය (බැක්ටීරියා ආසාධනය වැලක්වීම සදහා). ඉහත කී ක්‍රමය වඩාත් නිවැරදි ක්‍රමය වේ.
ස්තූතියි .🙏🙏🙏

Address

Galle

Telephone

+94702451600

Website

Alerts

Be the first to know and let us send you an email when Galle Fish Lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category