SR Haven

SR Haven ඔබේ ආදරනීයන්ට ඔයාල කැමති විදියට ලස්සන තෑගි දෙන්න _SR Haven_ ඔබ වෙනුවෙන්❤🎁 Chocolate Box , Photo Frame , Gift Box , Resin art , Bags......etc

Resin Dog Tags

ඔයාලට ඉන්නවද පුංචි හුරතලෙක්.. කැමතිද මේ වගේ ලස්සන dog tag එකක් එයා වෙනුවෙන් හදා ගන්.. ඔයාල කැමති විදියට කැමති පටකින්

🎁Island wide delivery
🎁No COD

🌸New Design Arrivals 🌸ඔයාලගෙත් නිදින කාමරය ලස්සනට පිළිවෙලට තියාගන්න කැමතියි නේද🥰❤️ඔන්න එහෙනම් මෙයාල වෙනුවෙන් ගෙනාවා අලංක...
25/11/2025

🌸New Design Arrivals 🌸

ඔයාලගෙත් නිදින කාමරය ලස්සනට පිළිවෙලට තියාගන්න කැමතියි නේද🥰❤️

ඔන්න එහෙනම් මෙයාල වෙනුවෙන් ගෙනාවා
අලංකාරවත් ලෙස මසා නිම කර ඇති බෙඩ්ශිට් කොට්ට උර 2ක් සමග🥰

❤️SOFT COTTON

Bedsheet with 2 pillowcases
6*3= Single Rs 1200/=
6*4 = Double Rs 1500/=
6*5 = Queen Rs1800/=
6*6 = King Rs 2100/=

Extra pillow case 180/=
Design case 230/= සිට

Whatsapp 076 252 9322
https://wa.me/c/94762529322

❤️ Delivery 400/=

950/= විතරයි 😍😍ඔයාලගේ ගෙදරත් මේ වගේ ලස්සන වෙනසක් කරමුද?? එහෙනම්,,,,,බලන්නකෝ,,, මේ වගේ ලස්සන Photo Frame ඔයාගෙ  Kitchen ,...
15/09/2025

950/= විතරයි 😍😍

ඔයාලගේ ගෙදරත් මේ වගේ ලස්සන වෙනසක් කරමුද??
එහෙනම්,,,,,

බලන්නකෝ,,, මේ වගේ ලස්සන Photo Frame ඔයාගෙ Kitchen , Living room , Bedroom ,Baby room Dining room, Barthroom ලස්සන කරගන්න එකතු කරගන්න ඔයාලත් කැමති ද කියලා.….

එහෙනම් දැන්ම Whatsapp මැසේජ් එකක් දාන්න යාලුවනේ..

ඔයාලා අපිට එවන ඕනම aesthetic vibe එකකට ඔයාලට ලස්සන Frames අපෙන් දැන් ගන්න පුළුවන් 🥰❤️

Whatsapp 076 252 9322

මුහුදට ආදරේ කරන ඔයාලා වෙනුවෙන් 🌊💙මේ දවස් වල latest trend එක try කරන්න කැමති ඔයා වෙනුවෙන්❤😍...බලන්නකෝ🥰 ඔයාලත් ආස ලස්සන de...
21/08/2025

මුහුදට ආදරේ කරන ඔයාලා වෙනුවෙන් 🌊💙

මේ දවස් වල latest trend එක try කරන්න කැමති ඔයා වෙනුවෙන්❤😍...

බලන්නකෝ🥰 ඔයාලත් ආස ලස්සන designs ටිකක් අරන් ආවා...❤️

ඉක්මනින් එන්න ළමයි whatsapp එක පැත්තට...🥰

Whatsapp 076 252 9322

☘️පහලටද යන්නේ මේක පොඩ්ඩක් කියවලම යන්නකෝ ...Hii Evil Eye Lovers 🧿💙 Necklace, Anklet & bracelets🧿Evil Eye (දෘෂ්ටි දෝෂය / න...
01/08/2025

☘️පහලටද යන්නේ මේක පොඩ්ඩක් කියවලම යන්නකෝ ...
Hii Evil Eye Lovers 🧿💙

Necklace, Anklet & bracelets🧿

Evil Eye (දෘෂ්ටි දෝෂය / නරක නෙත්සැරයන්) කියන්නේ පුරාණ විශ්වාසයකි — මේක අනෙකාගේ ඊර්ෂ්‍යා සහ අරගලයෙන් බිහිකරන නරක බලයක් කියලා හඳුන්වනවා.

🔵 "Evil Eye" කියන වචනයෙන් අදහස් වෙන්නේ:

කිසිවෙකුගේ නරක නෙත්සැරයක්(jealousy) නිසා තවත් කෙනෙකුට,විශේෂයෙන්ම සාර්ථකව සිටින කෙනෙකුට,නරක දෙයක් වෙයි කියන විශ්වාසය..ඒ bad energyනැති කර අපිව ආරක්ෂා කරන්න මේ evil blue eye එකට පුලුවන් කියලායි එයාලගේ විශ්වාසය..🪬

මේක විශේෂයෙන්ම මැදිපෙරදිග, ග්‍රීසියාව, ඉන්දියාව, තුර්කි, ශ්‍රී ලංකාව වැනි බොහෝ සංස්කෘතිකව තිබෙන සංකල්පයක්..

ඉතින් මේ සංකල්පයත් එක්ක මේ වෙද්දී bracelet, anklets, dreamcatcher, phone cases, necklaces වගේ ගොඩක් දේවල් තියනවා විකුණන්න. ඔයත් දැකලා ඇති, නැත්නම් දැනටමත් use කරනවත් ඇති,,,

🧿💙🧿💙🧿💙🧿💙🧿💙🧿💙🧿💙🧿

ඔයාලත් කැමති නම් මේ වගේ ලස්සන Evil eye Jewellery වලට ඉක්මනින් එන්න whatsapp එක පැත්තට...💙🪬🧿

Whatsapp 076 252 9322

https://wa.me/c/94762529322

💜 1 Scoop = SURPRISE එකක්!🎉 Cute • Trendy • Useful Items🎀 Keytags, Hair clips, Bracelets, chocolate & More!💸 1000/= only...
25/07/2025

💜 1 Scoop = SURPRISE එකක්!
🎉 Cute • Trendy • Useful Items
🎀 Keytags, Hair clips, Bracelets, chocolate & More!
💸 1000/= only!

📣 එක try එකක් , addict wenna ready wenna! 😉
🧿ඔයාගේ luck එකත් බලමුද???🤭❤️

🎁ඔයාගෙ Lucky Scoop එකත් try කරමුද...?

🧿මුල්ම 5දෙනාට මගෙන් cute gift එකක් 🤫

🧿 එහෙනම් කෙල්ලො කොල්ලො ටික එන්නකෝ මේ පැත්තට SR Haven 💐💐

Whatsapp 076 252 9322

🎥 tiktok.com/

Message _SR Haven_ on WhatsApp. https://wa.me/94762529322

📦 Islandwide Delivery 🚚

.

18/06/2025

❤️🥰

Hi Brownie Lovers🥰😍ඔන්න යාලුවනේ ඔයාලට ආයෙමත් රසම රස Brownies අරන් ආවා😍🎁 ඉක්මනින් එන්න SR Haven එක පැත්තට🥰Whatsapp :- 076...
27/05/2025

Hi Brownie Lovers🥰😍

ඔන්න යාලුවනේ ඔයාලට ආයෙමත් රසම රස Brownies අරන් ආවා😍🎁

ඉක්මනින් එන්න SR Haven එක පැත්තට🥰

Whatsapp :- 076 252 9322

ඔයාලත් කැමතිද රසම රස Brownie කන්න❤🥰  එහෙනම් එන්න SR Haven  Page එකටඅපෙන් දැන් ඔයාලට රසම රස Brownie Oder කර ගන්න පුලුවන්😍...
16/05/2025

ඔයාලත් කැමතිද රසම රස Brownie කන්න❤🥰
එහෙනම් එන්න SR Haven Page එකට

අපෙන් දැන් ඔයාලට රසම රස Brownie Oder කර ගන්න පුලුවන්😍🍪

Whatsapp:- 076 252 9322

අවුරුද්දට පස්සේ Birthday එකකට ගිය තවත් රසවත් Food Palatters දෙකක්🥰❤ඔන්න ඉතින් ඔයාලගෙත් ආදරණීයන්ගේ ආදරණීය සැමරුම් සඳහා Od...
30/04/2025

අවුරුද්දට පස්සේ Birthday එකකට ගිය තවත් රසවත් Food Palatters දෙකක්🥰❤

ඔන්න ඉතින් ඔයාලගෙත් ආදරණීයන්ගේ ආදරණීය සැමරුම් සඳහා Oder එක අදම වෙන් කරවා ගන්න ඔයාලට පුළුවන්🥰

උපන්දින පාටියක්ද...?
Office එකේ පාටියක්ද...?
දානමය පිංකමක් ද...?
ඔයාගේ ඕනෑම විශේෂ දවසක් වෙනුවෙන් celebrate කරන ඕන උත්සවයකට SR Haven අපෙන් හැමදේම පිළිවෙලට හා පිරිසිදුව ලබාගන්න අදම කතා කරන්න

Whatsapp:- 076 252 9322

අවුරුද්දට නෑගම් ගිය එයාලා🥰❤ඔයාලගෙත් ආදරණීය සැමරුම් සඳහා ඔයාගේ Oder එක අදම වෙන් කරවා ගන්න 🥰උපන්දින පාටියක්ද...?Office එකේ...
19/04/2025

අවුරුද්දට නෑගම් ගිය එයාලා🥰❤

ඔයාලගෙත් ආදරණීය සැමරුම් සඳහා ඔයාගේ Oder එක අදම වෙන් කරවා ගන්න 🥰

උපන්දින පාටියක්ද...?
Office එකේ පාටියක්ද...?
දානමය පිංකමක් ද...?
ඔයාගේ ඕනෑම විශේෂ දවසක් වෙනුවෙන් celebrate කරන ඕන උත්සවයකට SR Haven අපෙන් හැමදේම එකම වහලක් යටින් පිරිසිදුව ලබාගන්න අදම කතා කරන්න

Whatsapp 076 252 9322

Birthday එකකට ගිය තවත් Food Platter එකක් 🥰❤මේ වගේ  ඔයාලගේ ආදරණීයන්ගේත් ආදරණීය මතකයන් ආදරණීයව සමරන්න කැමතියි නේද 🥰වෙනස් ව...
06/04/2025

Birthday එකකට ගිය තවත් Food Platter එකක් 🥰❤

මේ වගේ ඔයාලගේ ආදරණීයන්ගේත් ආදරණීය මතකයන් ආදරණීයව සමරන්න කැමතියි නේද 🥰

වෙනස් විදියකට ඔයාගේ ආදරණීයන් Surprise
කරමුද...??🍔🎂🎁

ඔයාලගේ ඕඩර් එකත් අදම වෙන්කරවා ගන්න😍❤

Contact :- 076 252 9322

Address

Embilipitiya

Telephone

+94762529322

Website

Alerts

Be the first to know and let us send you an email when SR Haven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SR Haven:

Share