06/08/2023
🅶︎🅰︎🅼︎🅴︎ 02 Registrations have started ⬇️
𝙄𝙣𝙩𝙚𝙧𝙣𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝘿𝙤𝙜 𝘿𝙖𝙮 2023 𝘾𝙤𝙡𝙤𝙢𝙗𝙤
එදින සවස පවත්වන Dog fashion show 2023 සදහා ඉල්ලුම් කරන සියලු දෙනා අගෝස්තු මස 20 දිනට පෙර ලියාපදිංචි වීම අනිවාර්ය වේ. එදිනට පවතින තදබදය අවම කිරීමට මෙසේ පෙර ලියාපදිංචිය සිදු කරනු ලැබේ..
ඉක්මනින් මෙම 071-259 1339 whatsapp අංකයට හෝ පෝරමය හරහා පහත ඔබගේ තොරතුරු යොමු කරන්න.
ලියාපදිංචි කොන්දේසි…
1. ලියාපදිංචි වීමට ඔබගේ සුරතලා ( සුනඛයා ) මේ වන විට අවශ්‍ය මුලික එන්නත් කරනයට භාජනය කර තිබිය යුතුය. එදින තරගය සදහා එන්නත් කරන පොත පෙන්වීම අනිවාර්ය වේ.
2. ඔබගේ නම ,ලිපිනය සහ ඔබව සම්බන්ධ කර ගැනීමට හැකි දුරකථන අංක දෙකක් යොමු කරන්න.
3. ඔබගේ සුරතලාගේ නම, වර්ගය ,වයස සහ අවසන් වරට ලබාගත් ජායාරූපයක් යොමුකරන්න.
4. ලියාපදිංචි වන සියලු දෙනාට අවශ්‍ය තොරතුරු සංවිධායක මණ්ඩලය විසින් පෙර දැනුම් දෙනු ලැබේ..
5. මේ සදහා ලියාපදිංචි ගාස්තුවක් අය කරන අතර එදිනට එය ගෙවා තමන්ට හිමි තරග අංකය ලබාගත හැක.
6. ජයග්‍රහණය සදහා 1-2-3 ලෙස පිළිවෙලින් වටිනා ත්‍යාග හිමි වේ.
Colombo Dog Festival 2023, All those applying for the Dog fashion show held on that evening must register before August 20th, 2023. Registration is done in advance for reducing the inconveniences on that day.
Please provide your information to this 071-259 1339 WhatsApp number or lead documents promptly.
Registration conditions.
1. Before you bring your dog on that day, they must have received their basic vaccinations in advance. It's essential to bring your Pet's vaccination record book with you for the competition.
2. Please provide your details as below,
Name -
Address -
Two phone numbers-
3. Include your pet's name, breed, age and a recent picture of your Pet.
4. All those who register will be notified the details in advance by the organizing committee.
5. A registration fee is charged for this and you will be able to get your token number by paying it on the same day.
6. winners will be grandly rewarded as 1-2-3
𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗗𝗼𝗴 𝗙𝗲𝘀𝘁𝗶𝘃𝗮𝗹 𝟮𝗸𝟮𝟯
𝘿𝘼𝙏𝙀 : 26th August 2023
𝙏𝙄𝙈𝙀 : 9am - 8pm
𝙑𝙀𝙉𝙐𝙀 : Viharamahadevi park Colombo
𝗧𝗜𝗖𝗞𝗘𝗧𝗦 - Free 🎁
𝙋𝙧𝙤𝙪𝙙𝙡𝙮 𝙥𝙧𝙚𝙨𝙚𝙣𝙩𝙨 - 𝗘𝗥𝗔 𝗖𝗿𝗲𝗮𝘁𝗶𝗼𝗻𝘀 & 𝗣𝗲𝘁 𝗧𝗮𝗹𝗸
𝙀𝙫𝙚𝙣𝙩 𝙈𝙖𝙣𝙖𝙜𝙚𝙢𝙚𝙣𝙩 𝙗𝙮 - 𝗛𝗶𝗹𝗹 𝗖𝙤𝙪𝙣𝙩𝙧𝙮 𝗘𝘃𝗲𝗻𝘁𝘀