Bee Srilanka-මීමැසි පාලනය

Bee Srilanka-මීමැසි පාලනය bee srilanka is Bee colony supplier / bee keeping company in srilanka

29/04/2025

පොල් මල් පරාගනය කරන මී මැස්සන්...❤️

06/04/2025

එලමල්දෙනිය වත්ත.❤️

මී මැසි පාලනයත් ඉවසීම ප්‍රගුණ කරන්න හොදම දෙයක් කියනවනෙ.....පුවක්ගහ දෙණිය පිරිවෙන❤️
26/03/2025

මී මැසි පාලනයත් ඉවසීම ප්‍රගුණ කරන්න හොදම දෙයක් කියනවනෙ.....පුවක්ගහ දෙණිය පිරිවෙන❤️

වද තියෙන පැත්තටම කලේ බිද ගත්තහමත් ලේසියි ඉතිම්...
26/03/2025

වද තියෙන පැත්තටම කලේ බිද ගත්තහමත් ලේසියි ඉතිම්...

Switch on...2025
26/03/2025

Switch on...2025

මේ අවිස්සාවේල්ල ලාල් මහත්මයාලගෙ නිවස,ජනපදය දෙකක් පෙට්ටි වලට දාල දීල කලින් තිබුන පෙට්ටි දෙකක පැණි අරන් දුන්න.2018 ඉදන් යන...
19/03/2025

මේ අවිස්සාවේල්ල ලාල් මහත්මයාලගෙ නිවස,ජනපදය දෙකක් පෙට්ටි වලට දාල දීල කලින් තිබුන පෙට්ටි දෙකක පැණි අරන් දුන්න.2018 ඉදන් යන එන තැනක්❤️ මේ අවුරුද්දෙ අස්වැන්න අඩු උනත් මෙතන ලොකු අවුලක් තිබුනෙ නෑ.

2025/3/05 දින හරහට වද බැදල තිබුන ජනපදක් හදන වෙලාවක ගත්ත පින්තූර ටිකක්.මේ වෙන කොට රබර් දලු මෝරලත් ඉවරයි.වෙන අවුරුදු වල මේ...
06/03/2025

2025/3/05 දින හරහට වද බැදල තිබුන ජනපදක් හදන වෙලාවක ගත්ත පින්තූර ටිකක්.මේ වෙන කොට රබර් දලු මෝරලත් ඉවරයි.වෙන අවුරුදු වල මේ වෙන කොට හොදට පැනි රැස් වෙමින් පවතිනවා,කාලගුණය,දේශගුණය මේ පාර ටිකක් වෙනස් නිසාමී පැණි අස්වැන්න නම් අඩුවෙයි වගේ.

මී මැසි විශ සමනය කර ගන්න උදව්වක්..මී මැසි පාලනය කරන්න ගියාම තියෙන ලොකු ගැටලුවක් තමා මේ විත විදීම. විත විදීමක් උනොත් විත ...
16/02/2025

මී මැසි විශ සමනය කර ගන්න උදව්වක්..
මී මැසි පාලනය කරන්න ගියාම තියෙන ලොකු ගැටලුවක් තමා මේ විත විදීම. විත විදීමක් උනොත් විත පිහි තලයකින් වගේ සුරල ඉවත් කරන්න.මැස්ස විත ගලව ගන්න කලින් අහක් කලොත් මැස්සත් බේරිලා, වි‍ත ගලවල මැස්ස ගියොත් විත අතින් ඉවත් කරන්න යන්න එපා විත ගැල වෙන්නෙ විශ මඩියත් එක්ක නිසා ඒක මිරිකිලා විශ ශරීර ගත වීම වැඩී.රිදෙන එක කොහොමත් රිදෙනව හැබැයි ඉදිමෙන එක අඩු වෙනව පිහි තලයෙන් සුරල අහක් කලාම.නවක ඔබේ ශරීරය තාම මී විශට අනුගත වෙලා නැති නිසා විත විද්දොත් වරු තුනක් විතර ඉදිමුම තියෙනව.ඒක එහෙම්මම අඩු වෙලා යනව මී විශ ආම්ලික නිසා විට කන හුනු ටිකක් ආලේපයෙන් සහනයක් ලැබෙනව.විත විදපුවාම කැසීමක් / සමේ පොඩි ගැට ගැසීමක් වගේ එනවනම් ඒ අයට මේ ක්‍රීම් එක හොදයි. Allergies නැත්නම් මී මැස්සො ගොඩක් ඇන්නත් අවුලක් නෑ.කලාතුරකින් ඇලජික්( Allergy Reaction)වැඩිපුර පෙන්වන අය ඉන්නව (මට තාම හම්බ වෙලා තියෙන්නෙ දෙන්නයි)ඒ අයගෙ ඇනපුවාම පලු දාන්න/දන්න පටන් ගන්නව ඇග පුරාම ඒ වගේ තත්ව තිබුනොත් piriton පෙත්තක් බීල හැකි ඉක්මනින් වෙද්‍ය උපදෙස් ලබා ගන්න.

05/02/2025

නිවැරදි මාර්ගය...

12/01/2025

Season booster...

27/09/2024
19/08/2024

kids 1st is sri lanka's only sinhala language show for kids between age groups of 8 to 14 which started telecasting 12 years ago with the objective honing th...

Address

D 42/1, Kamburadeniya
Danowita
11896

Alerts

Be the first to know and let us send you an email when Bee Srilanka-මීමැසි පාලනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bee Srilanka-මීමැසි පාලනය:

Share