Rajapakshage Quail Farm

Rajapakshage Quail Farm Egg Business

17/04/2024

සති 3ක් වයස ගැහැනු වටු පැටවුන් විකිණීමට ඇත...

• සැම ඉරිදා දිනකම පැටවුන් නිකුත් කරනු ලැබෙ...
• Delivery පහසුකම් නොමැත.
• පෙර ඇනවුම් පමනක් බාරගනු ලැබෙ...
• ඇනවුම් සදහ 30% අත්තිකාරම් මුදලක් තැම්පත් කල යුතුවේ...
• 100 වැඩි ඇනවුම් සදහා ව්⁣ශේෂ මිල අඩු කිරිමක්
ගලෙවෙල, ( කුරුණෑගල දඹුල්ල අතර)

Call for more details.

0777 657 847
0740 503 703

රැක්කවීමට සුදුසු වටු බිත්තර විකිණීමට ඇත....Delivery  නොමැත,Transport කල නොහැක.අවම බිත්තර 150...අවශ්‍ය අය දුරකථන ඇමතුමක් ...
12/04/2024

රැක්කවීමට සුදුසු වටු බිත්තර විකිණීමට ඇත....

Delivery නොමැත,
Transport කල නොහැක.
අවම බිත්තර 150...

අවශ්‍ය අය දුරකථන ඇමතුමක් පමණක් ලබාදෙන්න.........

ගලේවෙල..... කුරුණෑගල,දඹුල්ල අතර.(කුරුණෑගල සිට 40km දඹුල්ල දෙසට...)

බිත්තරක මිල 35/=

0777 657 847
0740 503 703

16/03/2024
Jumbo වටුවන්.......Hi යාලුවනේ....ඹබත් jumbo  වටුවන් වංචාවට අහුවුනාද?????අදවන විට ලංකාවෙ හැමොම වගෙ හොයන jumbo වටුවන් ප්‍...
06/01/2024

Jumbo වටුවන්.......

Hi යාලුවනේ....ඹබත් jumbo වටුවන් වංචාවට අහුවුනාද?????

අදවන විට ලංකාවෙ හැමොම වගෙ හොයන jumbo වටුවන් ප්‍රබෙදය දැනට ලංකාවෙ කිසිම පුද්ගලයකු ලග නොමැති බව අවදානයෙන් පවයමි.....

කිසිවකු ලග විකිනිමට සිටනම් වයස මාසය බර 260g වලට වඩා වැඩි විය යුතු අතර, බිත්තර දමන වටුවෙකුගෙ බර 385g වලට වඩා වැඩිවිය යුතුයි........

ලංකාවෙ සිටි එකම Jumbo වටු පරම්පරාවෙ පිංතූර ⁣තමා මෙ..... එම සතුන්ගෙ කිසිම සතෙක් අප පිටතට විකුනා නැත.......දැනට එම පරම්පරාවෙ කිසිම මවු සතෙක් නැත.....

Thank you,

Supertac Incubator and farm 0777 991 008
Rajapakshage quail farm...... 0777 657 847

වටු පැටවුන් සදහා නව ඇනවුම්  භාරගැනීම දැන් අරම්භ කර ඇත.වයස :-       සති තුන   3 weekනියමිත ප්‍රතිජීවක,විටමින් වර්ග හා ගුණ...
25/12/2023

වටු පැටවුන් සදහා නව ඇනවුම් භාරගැනීම දැන් අරම්භ කර ඇත.
වයස :- සති තුන 3 week

නියමිත ප්‍රතිජීවක,විටමින් වර්ග හා ගුණාත්මක බවින් ඉහළ ආහාර ලාබාදි ඇත.

උපතෙ සිට දින 45ක් ඇතුලත බිත්තර දැමිම ආරම්භය කරන අතර බිත්තර දැමිමෙ ප්‍රතිශතය 90% ඉක්මවයි....

බිත්තර දැමිමෙ කාලය මාස 15ක් හො ඊට ඉහළ වෙි.

මිලදි ගත් දිනයෙ සිට සියලු උපදෙස් නොමිලේ සපයන අතර
අවශ්‍ය නම් ගොවිපළට පැමිණ වුවත් උපදෙස් ලබාදිමට හැකියාව ඇත.(ගමන් වියදම් අයකරනු ලැබේ )

සති 3 සතුන් මිලදි ගැනිමෙදි පිරිමි සතුන් ලබා නොදෙන අතර 5% ප්‍රමාණයක උපරිමයක් සිටිය හැක...

අතිරේක පහසුකම්

# බිත්තර පැකට්ටු මිලට ගන්නා තැන් පිලිබඳ තොරතුරු
# අනාගතයෙදි සිදුවන වෙනස්කම් පිලිබඳ දැනුවත්කිරිම

පැටවුන් මිලට ගත් පසු කිසිම අවස්ථාවකදී ඹබව අත් නොහරින අතර වටු පාලනය පිලිබඳ දිනෙන් දින අලුත් වන සියලුම තොරතුරු ඹබට ලබාදෙයි......

පැටවකුගෙ මිල 420/=

සුබ නත්තලක් සහ සුබ නව වසරක්MERRY CHRISTMAS  and HAPPY NEW YEAR🎁 🎂 🎁 🎂  !!ආදරණීය පාරිභෝගික ඔබ සැමට මේ නත්තලට  සහ ලබන්නාවු...
25/12/2023

සුබ නත්තලක් සහ සුබ නව වසරක්
MERRY CHRISTMAS and HAPPY NEW YEAR🎁 🎂 🎁 🎂 !!
ආදරණීය පාරිභෝගික ඔබ සැමට මේ නත්තලට සහ ලබන්නාවු 2024 වසරට Rajapakshage quail farm අපගෙ සුබ පැතුම්...



How do you control infectious bursal disease virus?There is no treatment for infectious bursal disease.IBDV is very stab...
27/11/2023

How do you control infectious bursal disease virus?

There is no treatment for infectious bursal disease.

IBDV is very stable in the environment and difficult to eradicate from premises. Live, attenuated virus vaccines of chicken embryo or cell-culture origin and of varying low pathogenicity can be administered by eye drop, drinking water, or SC routes at 1–21 days old.

When should gumboro vaccine be given?Nobilis® Gumboro D78 may be administered to chickens between 7 to 28 days of age. S...
27/11/2023

When should gumboro vaccine be given?

Nobilis® Gumboro D78 may be administered to chickens between 7 to 28 days of age. Strain D78 is effective in the face of the maternally derived antibody level usually existing in flocks between 7 to 28 days of age. The optimum time of vaccination depends on the level of the maternally derived antibody level.

What is Infectious Bursal Disease vaccine?Gumbohatch is a vaccine used to protect broiler chickens (reared for meat) aga...
27/11/2023

What is Infectious Bursal Disease vaccine?

Gumbohatch is a vaccine used to protect broiler chickens (reared for meat) against infectious bursal disease (IBD) virus infection caused by a very virulent IBD virus. Virulent means that the virus is capable of producing severe disease.

රැක්කවිමට සුදුසු වටු බිත්තර විකිණීම ඇත.....🐣 ගැ/පි අනුපාතය :-   3/1🐣 වර්ගය                :-  ජම්බො කෝස්🐣 ස්ථානය       ...
25/11/2023

රැක්කවිමට සුදුසු වටු බිත්තර විකිණීම ඇත.....

🐣 ගැ/පි අනුපාතය :- 3/1
🐣 වර්ගය :- ජම්බො කෝස්
🐣 ස්ථානය :- වාරියපොල
🐣 ඩිලිවරි :- නැත
🐣 මිල :- 50/=
🐣 ප්‍රමාණය :- අවම 100

0740 503 703 0767 790 818

Address

Dambulla

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94740503703

Website

Alerts

Be the first to know and let us send you an email when Rajapakshage Quail Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rajapakshage Quail Farm:

Share

Category