Pet Expo 2026

Pet Expo 2026 🐾 Sri Lanka’s biggest celebration of pets & pet lovers | Pet Expo 2026
(1)

Elegance. Style. Pureperfection on four paws.✨🐾Experience theInternational Dog Show likenever before.✨️PETEXPO 2026✨️   ...
05/06/2026

Elegance. Style. Pure
perfection on four paws.
✨🐾
Experience the
International Dog Show like
never before.
✨️PETEXPO 2026✨️

මේ පුංචි ජීවිත වල…අසීමිත ආදරයක් පිරිලා තියනවා.. 🐾එයාලට ලොකු ලොකු දේවල් ඕන වෙන්නෙ නෑ..කෑම ටිකක් වගේම ආදරේ ටිකක් තිබ්බා නම...
04/06/2026

මේ පුංචි ජීවිත වල…
අසීමිත ආදරයක් පිරිලා තියනවා.. 🐾

එයාලට ලොකු ලොකු දේවල් ඕන වෙන්නෙ නෑ..

කෑම ටිකක් වගේම ආදරේ ටිකක් තිබ්බා නම් ඇති..
එයාලා ජීවිත කාලෙම අපි නොහිතන තරම් අපිට ආදරේ කරනවා..

ඉතින් අපි ඒ පුංචි හිතකට ආදරණීය ගෙදරක් තෑගි කරමු..

එන්න PETEXPO 2026😌✨️ එකට..

03/06/2026

🚨 Another valued healthcare partner joins Pet Expo 2026 🐾✨

We are excited to welcome CityPet as a Hospital Partner & Bronze Sponsor ❤️

Together, we continue supporting Sri Lanka’s growing pet-loving community 🐶🐱🐰🦜

📅 July 17 • 18 • 19
📍 BMICH






පුංචි පැංචො ගොඩක් එක්ක දවස් තුනක් කල් ගෙවන්න..තව පුංචිම පුංචි දවසයි...මේ ජූනි මාසෙ බව් බබාලට, පූස් බබාලට වගේම පුංචි පැංච...
02/06/2026

පුංචි පැංචො ගොඩක් එක්ක

දවස් තුනක් කල් ගෙවන්න..

තව පුංචිම පුංචි දවසයි...

මේ ජූනි මාසෙ බව් බබාලට, පූස් බබාලට වගේම පුංචි පැංචො ඔක්කෝන්ටම ලස්සන මාසයක් වෙන්න ඕනි 💝

මොකද ඔයාලා තමා මේ ලෝකෙම ලස්සන කරන්නෙ..

හැමදාම ✨️

PETEXPO 2026

02/06/2026

🚨 Trusted care joins Pet Expo 2026 🐾🏥

We are proud to welcome Vets & Pets as a Hospital Partner & Gold Sponsor of Pet Expo 2026 ❤️

Together, we continue creating a healthier, happier, and more trusted experience for pets and pet lovers across Sri Lanka 🐶🐱🐰🦜

📅 July 17 • 18 • 19
📍 BMICH






02/06/2026

🚨 Exciting partnership announcement 🐾❤️

We are delighted to welcome Family Pet Clinic as a Hospital Partner & Bronze Sponsor of Pet Expo 2026 🔥

Together, we continue building a trusted and unforgettable experience for pet lovers across Sri Lanka 🐶🐱🐰🦜

📅 July 17 • 18 • 19
📍 BMICH






02/06/2026

🚨 Another valued industry leader joins Pet Expo 2026 🐾✨
We are excited to welcome Mervynsons as an Industry Partner & Silver Sponsor of Pet Expo 2026 🏅❤️
As leaders in premium medical equipment, Mervynsons brings trusted innovation, quality, and advanced solutions that support better healthcare and wellbeing for animals and the veterinary industry 🐶🐱🐰🦜
Together, we continue building a stronger and more trusted pet care community in Sri Lanka 🔥

📅 July 17 • 18 • 19
📍 BMICH

Stay tuned for more exciting partner announcements 👀🐾






02/06/2026

🚨 Another valued partner joins Pet Expo 2026 🐾🔥

We are proud to welcome Vetgrow as an Industry Partner & Silver Sponsor ❤️

Together, we’re building a bigger, stronger, and more trusted celebration for pet lovers across Sri Lanka 🐶🐱🐰🦜

📅 July 17 • 18 • 19
📍 BMICH






කාටවත්ම කියාගන්න බැරි දුකක් හිතේ තියාගෙන ඉන්න වෙලාවට මොකුත්ම නොකියත්, නිකන් හරියට හිත කියවනවා වගෙ ලඟට එන,කවුරු නැති උනත්...
01/06/2026

කාටවත්ම කියාගන්න බැරි දුකක් හිතේ තියාගෙන ඉන්න වෙලාවට මොකුත්ම නොකියත්, නිකන් හරියට හිත කියවනවා වගෙ ලඟට එන,

කවුරු නැති උනත්, කන්න දීපු එකම එක වේලක් වෙනුවෙන් මුලු ජීවිත කාලෙම අපිව බලාගන්න,

ඒ ජීවිත හරිම පුදුමාකාරයි නේද?

ඉන්නවද?

ඇස් පියාගෙන උනත් විශ්වාස කරන්න පුලුවන්,
අහිංසක පැංචෙක්?

PETEXPO 2026

01/06/2026

More than an event

Pet Expo 2026 is a large-scale

celebration where pets, families,
brands, and experts come
together under one roof.

Get ready for something truly
pawsome 😌✨










Address

BMICH
Colombo
00700

Website

https://petexpo.lk/, http://www.youtube.com/@VetChat-lk, https://www.tiktok.com/@petexpo2026?is_from

Alerts

Be the first to know and let us send you an email when Pet Expo 2026 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category