Tobby Trex

Tobby Trex Making memories one paw at a time 🐾🤍

බව්වොන්ට ආදරේ ඔයාට 🐶

19/07/2026

එයා ඇවිත් කියනවා එයාට පාළුයි කියලා 🥹❤️ ゚viralシ ゚viralシfypシ゚

10/07/2026

අතින් නගින්න කියලා එයාට කියනකන් එයා නහින්නෙවත් නෑ...🥹🤍 ඒ තරම් හොදයි මගේ සුදු බබා 😗❤️

゚viralシ

04/07/2026

එයාගේ තාත්තා එනකන් බලන් ඉදලා ගෙදර ආපු වෙලේ ඉදන් සුදු පුතා ඔහොම තමයි ඉතින් 🤍😘

03/07/2026

නෑවත් නැතත් Cream ගාලා වගේ සුදු බලන්නකෝ එයාගේ 😗🤭🤍

02/07/2026

කිරි සුද්දා 😂❤️🥰 ゚viralシ ゚

27/06/2026

අනේ Reaction එක 🥹🤭❤️ එයාට ලැජ්ජා හිතිලා වගේ..🤭🥰

26/06/2026

අම්මා කියන්නෙම සසරක් ! ❤️ අන්තිමේ එයත් එක්ක මට මගේ අම්මව බෙදාගන්නත් වුනා 🫠🤭

ටොබී බබාගේ අද උපන්දිනේ...🥺❤️💫🐶  දෙයක් කියන්න ඕනෙ..ඔයාගේ මේ උපන්දිනේ දවසේ ඔයා වෙනුවෙන් මගේ එකම ප්‍රාර්ථනනාව තමයි ඔයාට මේ ...
25/06/2026

ටොබී බබාගේ අද උපන්දිනේ...🥺❤️💫🐶

දෙයක් කියන්න ඕනෙ..
ඔයාගේ මේ උපන්දිනේ දවසේ ඔයා වෙනුවෙන් මගේ එකම ප්‍රාර්ථනනාව තමයි ඔයාට මේ ලැබුනු පිංවන්ත පවුල , මේ ආදරනීය ජීවිතේ වගේම ලස්සන ආදරය පිරුණු මිනිස්සුන්ට විතරක් බව්වෝ ලැබෙන්න ඕනි...බව්වෝ විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න හැම සතා සිව්පාවාටම හිංසා නැති , කිසිම ලෙඩක් දුකක් නැති හොද ජීවිතයක් ලැබෙන්න ඕනි...🙏🥺

Happy 3 Years Tobby Trex ❤️

25/06/2026

අද මගේ සුදූගේ උපන්දිනේ...Happy 3rd Birthday My Cute Tobby 🤭❤️

23/06/2026

මගේ පුන්සද 🥰❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Tobby Trex posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category