05/08/2026
🐶🏆 10 Days Training Program එකේ තවත් සාර්ථක කතා කිහිපයක්! ❤️
Hi Friends! 👋
අද ඔබට පෙන්වන්න යන්නේ අපගේ 10 Days Home Visit Dog Training Program සාර්ථකව අවසන් කළ අපගේ ආදරණීය බව් යාළුවන් කිහිප දෙනෙකුගේ විශේෂ මතකයන්. 🐾
සෑම බව්වෙක්ම අප වෙත පැමිණියේ එකම හේතුවකට නොවේ. සමහරුන් ඉතා දඟකාරයි, සමහරුන් අකීකරුයි, තවත් සමහරුන්ට පාලනයකින් තොර හැසිරීම් තිබුණා. නමුත් නිවැරදි පුහුණුව, ඉවසීම සහ අඛණ්ඩ කැපවීම තුළින් ඔවුන් අද විනයගරුක, කීකරු සහ විශ්වාසයෙන් පිරිපුන් බව්වන් බවට පත්වී තිබෙනවා. 💪🐕
මේ සාර්ථකත්වය අපගේ පමණක් නොව, අපව විශ්වාස කර තම ආදරණීය සුරතලා අප වෙත භාරදුන් සෑම හිමිකරුවෙකුගේම ජයග්‍රහණයක්. ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතියි. ❤️🙏
ඔබේ බව්වාත් හොඳ පුරුදු ඇති, කීකරු, සමාජශීලී සහ සතුටින් ජීවත් වන සුරතලෙකු බවට පත් කිරීමට ඔබත් අදම අප හා එක්වන්න.
📞 Call / WhatsApp: 076 250 2279
Ceylon K9 Academy 🇱🇰
Smart Training for Happy Dogs
fans