Ceylon Kennel Club

Ceylon Kennel Club Was established in 1899 and is the oldest Canine Club in Asia. Over 500 Breeders are registered with the Club.

The Club holds All Breeds Dog Shows and conducts Obedience Training Programmes and Agility Training Programmes regularly.

04/08/2025

American Bully සුනඛ සුරතලුන් ඇති කරන ඔබ සදහා 2025 අගෝස්තු මස 16 කුරුණෑගල Vet Care Animal Hospital (Dr. තරිඳු විජේකෝන්) සහ 2025 අගෝස්තු මස 17 ගනේමුල්ල Pet View Vet Clinic (Dr. අශාන් ලංකා හේවාගම) හිදී Ceylon American Bully Kennel Club ආයතනය මගින් පවත්වනු ලබන ලියාපදිංචි නොකළ American Bully සුනඛයන් (CABKC) ලියාපදිංචි කිරීමේ වැඩසටහන තුළදී, විනිසුරු වරයා විසින් Qualified කරන ලද සුනඛයන් සඳහා එදිනම Microchip එන්නත් කර ,ලියාපදිංචි සහතික පත නිකුත් කරන අතර ඒ සඳහා වැය වන මුදල Rs.10,000/= කි.
මෙම අනගි අවස්ථාව මග නොහැර ගන්න................

Telephone Number : 076 220 1202 / 077 244 9229

Call now to connect with business.

30/07/2025

ජා-ඇල, මීගමුව, ගම්පහ, කොළඹ අවට American Bully සුරතල් සතුන් ඇති ඔබ සඳහාමයි.......

අපගේ දෙවන අදියර ලෙස 2025 අගෝස්තු 17 වන දින පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා ජාත්යන්තර විනිසුරුවරයෙකුගේ සහභාගීත්වයෙන් (ABKC) ගණේමුල්ල PET VIEW VET CLINIC හිදී (Dr. අශාන් ලංකා හේවාගම) පැවැත්වෙන American Bully ලියාපදිංචි කිරීමේ වැඩසටහන සඳහා ඔබේ American Bully සුරතලා රැගෙන ඒමට අමතක නොකරන්න ♥️

For those of you who have American Bully pets around Ja-Ela, Negombo, Gampaha, Colombo……………..

Don't forget to bring your American Bully pet for our second phase, the American Bully Registration Program, which will be held on August 17, 2025 from 10.00 am to 4.00 pm with the participation of an international judge (ABKC) at PET VIEW VET CLINIC, Ganemulla (Dr. Ashan Lanka Hewagama). ♥

Was established in 1899 and is the oldest Canine Club in Asia. The Club holds All Breeds Dog Shows and conducts Obedience Training Programmes and Agility Training Programmes regularly. Over 500 Breeders are registered with the Club.

29/07/2025

It's happening again! Now it's time for Register your American Bully with Us! 🥰

යාලුවනේ! ඔබේ සුරතලා වෙනුවෙන්ම ලස්සන වැඩක් CKC අපි Ready කරල තියෙනවා ඔන්න.. 😍😍

එහෙම නම් අගෝස්තු 16 වෙනිදා උදේ 10 සිට සවස 4 දක්වා කුරුණෑගල Vet Care Animal Hospital පරිශ්‍රයේදී ජාත්‍යන්තර විනිසුරුකරුවකුගේ සහභාගිත්වයෙන් පවත්වන American Bully Registration වැඩසටහන සදහා ඔබගේ American Bully සුරතලා ද සමග පැමිනෙන්න අමතක කරන්නෙපා ♥️🥰









Was established in 1899 and is the oldest Canine Club in Asia. The Club holds All Breeds Dog Shows and conducts Obedience Training Programmes and Agility Training Programmes regularly. Over 500 Breeders are registered with the Club.

04/03/2025
03/03/2025
03/03/2025
01/03/2025

සුනඛ සුරතලුන්ට ආදරය කරන ඔබ වෙනුවෙන්, CKC ආයතනය විසින් සංවිධානය කරනු ලබන 127 වැනි CKC සුනඛ ප්‍රදර්ශනය හා තරගාවලිය 2025 මාර් තු 02 වන ඉරු දින උදැසන 9.00 සිට සවස 6.00 දක්වා EXCEL WORLD, Colombo හි දී පැවැත්වේ. මෙවරත් අප සමග PURINA PRO PLAN DOG FOOD (DYMEC (PVT) LTD ආයතනය) ප්‍රධාන අනුග්‍රාහකයන් වශයෙන් අත්වැල් බැදගන්නා අතර TV දෙරණ ඇතුළු දෙරණ මාධ්‍ය ජාලය , FARMCHEMIE (PRIVATE) LIMITED, UNICAL (CEYLON) LTD, ICL BRANDS (PVT) LTD , SEEPET ANIMAL CARE (PVT) LTD , AAYUR LIFE CEYLON (PVT) LTD , LAKWIN INTERNATIONAL (PVT) LTD යන ආයතන ඇතුළු තවත් ආයතන රාශියක් අනුග්‍රාහකයන් ලෙස දායක වේ. තවද veterinary partner ලෙස City Pet Animal Hospital දායකත්වය ලබා දෙයි.
සුරතලුන්ට ආදරය කරන ඔබත් පැමිණෙන්න. ඇතුල්වීම නොමිලේ………
වැඩි විස්තර සඳහා අදම අමතන්න.
Tel : 0762201202 / 0774274103



#

හැමෝම බලාපොරොත්තු වුණු 127 වැනි CKC සුනඛ ප්‍රදර්ශනය හා තරගාවලිය 2025 මාර් තු 02 වන ඉරු දින උදැසන 9.00 සිට සවස 6.00 දක්වා...
23/02/2025

හැමෝම බලාපොරොත්තු වුණු 127 වැනි CKC සුනඛ ප්‍රදර්ශනය හා තරගාවලිය 2025 මාර් තු 02 වන ඉරු දින උදැසන 9.00 සිට සවස 6.00 දක්වා EXCEL WORLD, Colombo හි දී පැවැත්වේ. මෙවරත් අප සමග PURINA PRO PLAN DOG FOOD (DYMEC (PVT) LTD ආයතනය) ප්‍රධාන අනුග්‍රාහකයන් වශයෙන් අත්වැල් බැදගන්නා අතර TV දෙරණ ඇතුළු දෙරණ මාධ්‍ය ජාලය , FARMCHEMIE (PRIVATE) LIMITED, UNICAL (CEYLON) LTD, ICL BRANDS (PVT) LTD , SEEPET ANIMAL CARE (PVT) LTD , AAYUR LIFE CEYLON (PVT) LTD , LAKWIN INTERNATIONAL (PVT) LTD යන ආයතන ඇතුළු තවත් ආයතන රාශියක් අනුග්‍රාහකයන් ලෙස දායක වේ. තවද veterinary partner ලෙස City Pet Animal Hospital දායකත්වය ලබා දෙයි.
සුරතලුන්ට ආදරය කරන ඔබත් පැමිණෙන්න. ඇතුල්වීම නොමිලේ………
වැඩි විස්තර සඳහා අදම අමතන්න.
Tel : 0762201202 / 0774274103

සුනඛ සුරතලුන්ට ආදරය කරන ඔබ වෙනුවෙන්, CKC ආයතනය  විසින් සංවිධානය කරනු ලබන 127 වැනි CKC සුනඛ ප්‍රදර්ශනය හා තරගාවලිය (The 1...
22/02/2025

සුනඛ සුරතලුන්ට ආදරය කරන ඔබ වෙනුවෙන්, CKC ආයතනය විසින් සංවිධානය කරනු ලබන 127 වැනි CKC සුනඛ ප්‍රදර්ශනය හා තරගාවලිය (The 127th CKC ALL BREEDS CHAMPIONSHIP DOG SHOW) 2025 මාර් තු 02 වන ඉරු දින උදැසන 9.00 සිට සවස 6.00 දක්වා EXCEL WORLD හි දී පැවැත්වේ. මෙවරත් අප සමග PURINA PRO PLAN DOG FOOD (DYMEC (PVT) LTD ආයතනය) ප්‍රධාන අනුග්‍රාහකයන් වශයෙන් අත්වැල් බැදගන්නා අතර TV දෙරණ ඇතුළු දෙරණ මාධ්‍ය ජාලය , FARMCHEMIE (PRIVATE) LIMITED, UNICAL (CEYLON) LTD, ICL BRANDS (PVT) LTD , SEEPET ANIMAL CARE (PVT) LTD , AAYUR LIFE CEYLON (PVT) LTD , LAKWIN INTERNATIONAL (PVT) LTD යන ආයතන ඇතුළු තවත් ආයතන රාශියක් අනුග්‍රාහකයන් ලෙස දායක වේ.
වැඩි විස්තර සඳහා අදම අමතන්න.
Tel : 0762201202 / 0774274103

19/02/2025

සුනඛ සුරතලුන්ට ආදරය කරන ඔබ වෙනුවෙන්, CKC ආයතනය විසින් සංවිධානය කරනු ලබන 127 වැනි CKC සුනඛ ප්‍රදර්ශනය හා තරගාවලිය (The 127th CKC ALL BREEDS CHAMPIONSHIP DOG SHOW) 2025 මාර් තු 02 වන ඉරු දින උදැසන 9.00 සිට සවස 6.00 දක්වා EXCEL WORLD හි දී පැවැත්වේ.

සුනඛ සුරතලුන්ට ආදරය කරන ඔබ වෙනුවෙන්, CKC ආයතනය  විසින් සංවිධානය කරනු ලබන 127 වැනි CKC සුනඛ ප්‍රදර්ශනය හා තරගාවලිය (The 1...
31/01/2025

සුනඛ සුරතලුන්ට ආදරය කරන ඔබ වෙනුවෙන්, CKC ආයතනය විසින් සංවිධානය කරනු ලබන 127 වැනි CKC සුනඛ ප්‍රදර්ශනය හා තරගාවලිය (The 127th CKC ALL BREEDS CHAMPIONSHIP DOG SHOW) 2025 මාර් තු 02 වන ඉරු දින උදැසන 9.00 සිට සවස 6.00 දක්වා EXCEL WORLD හි දී පැවැත්වේ. මෙවරත් අප සමග PURINA PRO PLAN DOG FOOD (DYMEC (PVT) LTD ආයතනය) ප්‍රධාන අනුග්‍රාහකයන් වශයෙන් අත්වැල් බැදගන්නා අතර TV දෙරණ ඇතුළු දෙරණ මාධ්‍ය ජාලය , FARMCHEMIE (PRIVATE) LIMITED යන ආයතන ඇතුළු තවත් ආයතන රාශියක් අනුග්‍රාහකයන් ලෙස දායක වේ. මේ සඳහා අයදුම්පත් අපගේ CKC කාර් යාලයෙන් මේ වන විට ලබා ගත හැකි අතර අයදුම්පත් බාරගන්නා අවසාන දිනය 2025 පෙබරවාරි 17 වේ.
වැඩි විස්තර සඳහා අදම අමතන්න.
Tel : 0762201202 / 0774274103 / 0767533268

31/12/2024

Address

No. 79/A, Maligakanda Road (Hikkaduwa Sri Sumangala Himi Mawatha), Colombo 10 (Maradana)
Colombo

Opening Hours

Monday 09:00 - 15:00
Tuesday 09:00 - 15:00
Wednesday 09:00 - 15:00
Thursday 09:00 - 15:00
Friday 09:00 - 15:00
Saturday 09:00 - 15:00
Sunday 09:00 - 15:00

Telephone

+94774274103

Alerts

Be the first to know and let us send you an email when Ceylon Kennel Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Kennel Club:

Share

Category