27/02/2026
ලංකාවේ ගොඩක් දෙනා aquarium කියන්නේ goldfish tank එකක් කියලා හිතනවා…
හැබැයි Marine Reef එකක් කියන්නේ වෙනම ලෝකයක් 😍🌈
Corals වල vibrant colours, saltwater fish වල smooth movement, blue lighting effect එක ඔබගේ living room එක literally ocean view එකක් වෙනවා 🌊🐠✨
Beginner කෙනෙක් වුණත්, advanced re**er කෙනෙක් වුණත්
Design එකේ ඉඳලා installation, livestock selection, maintenance දක්වා complete guidance & support එක AR Exotics අපි දෙනවා.
💎 Authorized Red Sea Dealer
💎 Custom Made Marine Tanks (Any Size / Any Budget)
💎 Professional Installation
💎 Aftercare Maintenance & Long-Term Support
💎 Premium Brands: Red Sea | Tropic Marine | Bubble Magus
Marine setup එකක් expensive කියලා හිතන්න එපා අපිට budget friendly optionsත් තියෙනවා 👍
ඔබගේ home එකට හෝ office එකට luxury, peaceful, eye-catching centerpiece එකක් දාගන්න ready ද?
📞 Contact us – 076 012 3448 / 076 012 3450 / 077 726 8686
Let’s build your dream reef together 🌊✨🐠
© 2026 AR Exotics Marine Aquarium. All Rights Reserved.