Dog Training Center And Day Care Colombo

Dog Training Center And Day Care Colombo # obedience dog training
# security duty training
# dog boarding and training
# dog barthing
# dog grooming
# dog puppy's training and class

23/11/2022
ECO Dog training center professional dog trainer (nishantha)ජාත්‍යන්තර සුනඛ පුහුණු සහතිකලාභි
17/11/2022

ECO Dog training center professional dog trainer (nishantha)ජාත්‍යන්තර සුනඛ පුහුණු සහතිකලාභි

Professional Dog trainer (nishantha )15 year Experience (0712092868)
17/11/2022

Professional Dog trainer (nishantha )
15 year Experience
(0712092868)

26/01/2022

ඔබට අවශ්‍ය පරිදි ඔබගේ සුනඛයන් පුහුණු කරවා ගැනිමට ජත්‍යන්තර සුනඛ පුහුණු සහතික හිමි අපගේ training center eke උපදේශකයන් සම්බන්ද කරවා ගන්න (0712092868)

22/12/2021
05/11/2021

මම නැවත සියලුම සුනඛ පුහුණු කිරිම් ආරම්භ කරන ලදි සම්බන්ද කර ගන්න (advance dog trainer nishantha 0712092868)

Happy .nice puppy
14/09/2021

Happy .nice puppy

10/08/2021

ඇත්තටම මට දෙයක් කියන්න ඕන dog handling කරන කෙනෙක්ට dog trainer කෙනෙක් වෙන්න පුලුවන්ද මෙන්න මේ මේක ලොකුම ගැටලුවක් ඇත්තටම එහෙම වෙන්න බැහැ මොකද Dog පුහුනුව ලබාදීමට ඒ පිලිබඳව පාඨමාලාවක් හදාරල තියෙන්නෙ ඕන ඒ වගේම එයා මොනවාද හදාරල තියනවා කියන පාටමාලා එවා කොපමන කාලයක් වෙනවාද කියන එක එම පාඨමාලාව ජත්‍යන්තර පාටමාලාවක් විම අතවශ්‍ය විම ඒ වගෙම තමා එයාගෙ පරිනත කාලය කොපමන වෙනවාද කියන එක තවත් දෙයක් ඒ trainer සුනඛයන් පිළිබඳ මනා දැනුම සුනඛයන් පුහුණු කරන්න හැමෝම හිතන දෙයක් තමා හරිම ලේසියි කියන එක ඒත් ඕනම චැලෙන්ජ් එකක් බාර ගන්න පුලුවන් වෙන්න ඕනේ dog trainer kenek unama කිසිම සහතිකයක් නැතිව සුනඛ පුහුණු කරන්නන් ඉන්නවා ඕනෑ තරම් මම එයාලව අඩු තක්සේරු කරන්නෙ නැහැ ඒත් මම කිවේ dog trainer කෙනෙක්ගෙ වටිනාකම හා පුහුණු කිරිමේ ඇති දක්ශතවායන් ගැන (මෙය මනසින් කියවන ලෙස කරුනිකව ඉල්ලමි.)(advance dog trainer nishantha 0712092868)

Address

Ragama Colombo
Colombo

Telephone

+94712092868

Website

Alerts

Be the first to know and let us send you an email when Dog Training Center And Day Care Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category