Pet Talk

Pet Talk ”Pet Talk” is a page and YouTube channel which talks about various pets such as dogs, fishes, cats, birds and other
pets.
(1)

29/08/2026

සමහන් බීලා ෆිට් එකේ ඉන්න වාසනා 😍 කව්රුත් හොයපු වසනාගේ සමහන් වීඩියෝ එක - සැලකිය යුතුයි - මේ වීඩියෝ එක සඳහා සමහන් ආයතනයෙන් අප හට කිසිඳු මුදලක්
ලබාදී නොමැත 😂😍

29/08/2026

කන්ද උඩරට පින්සාර මංගල්‍යයේ අවසාන රන්දෝලිය ලස්සන කරන්න සූදානම් වූ රුහුණු රටේ වාසනා රජු🙏🏼🥺♥️

28/08/2026

දහවල් පෙරහැරට ලස්සනම ලස්සනට හැඩවූ යුවරජ සිංහ රාජාගේ ලස්සන 😍😍😍

28/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | දහවල් පෙරහර
(සිංහල සජීව විකාශය.)

28/08/2026

පෙරහැර කියන්නේ අලිම විතරක් නෙවෙයි 😍

27/08/2026

සිංහ - පුලතිසි මැදිකොට වඩින වාසනා 😍

27/08/2026

🚩🚩කැමරාවට පණ දී නුවර පෙරහැර ලොවට පෙන්වන පෙරළිකරුවෝ !!!🚩🚩🚩

රක්ත වර්ණයෙන් දළදා පෙරහැර මංගල්‍යය නිමා කරමින් අවසාන රන්දෝලි මහා පෙරහැරට සදාතුක කරඬුව වැඩමවන්න කතරගම වාසනා සඳගලට අඩිය ති...
27/08/2026

රක්ත වර්ණයෙන් දළදා පෙරහැර මංගල්‍යය නිමා කරමින් අවසාන රන්දෝලි මහා පෙරහැරට සදාතුක කරඬුව වැඩමවන්න කතරගම වාසනා සඳගලට අඩිය තියපු මොහොත 🙏🏼🙏🏼🙏🏼

27/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | අවසන් මහ රන්දෝලි පෙරහර.
(සිංහල සජීව විකාශය.)

Address

148/1A Poorwarama Road, Kirulapana, Colombo 05
Colombo
00500

Telephone

+94775987687

Website

Alerts

Be the first to know and let us send you an email when Pet Talk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pet Talk:

Shortcuts

Share

Category