Sanjula Perera ll

Sanjula Perera ll Dog lover & dog breeding

මම ශ්‍රී දෙව්රම් විහාරය පන්නිපිටිය පන්සලට  ගියාම තමයී දැක්කේ මේ පැංචෝ ටිකව 🥺මේ බව් අම්මව බබාලා බඩේ ඉද්දිම තමයි මේ පන්සලට...
11/12/2025

මම ශ්‍රී දෙව්රම් විහාරය පන්නිපිටිය පන්සලට ගියාම තමයී දැක්කේ මේ පැංචෝ ටිකව 🥺

මේ බව් අම්මව බබාලා බඩේ ඉද්දිම තමයි මේ පන්සලට ගෙනල්ලා දාලා ගිහින් තියෙන්නේ..... එයාට දැන් බබාලා 10 ක් ඉන්නවා.... එයාලගෙන් එක්කෙනෙක් වාහනේකටත් යට වෙලා තිබුණා..... එයාලා දැන් ලොකු නිසා එහෙ මෙහෙ දුවනවා...... ඒ ළඟ මල් කඩයක නැන්දා කෙනෙක් තමයි එයාලට කන්න බොන්න දීලා බලා ගන්නේ..... එයාටත් අමාරුයි මේ හැමෝම බලාගන්න.....

ටිකක් ලොකු තව පැටියෙක් ඉන්නවා එයාට ඇවිද ගන්න බැහැ පිටි පස්ස පණ නැහැ.... ඒ නැන්දා මොන අමාරුකම තිබුණත් එයාටත් බෙහෙත් කරනවා......

මම ඔයාලගෙන් ඉල්ලනවා පුළුවන් කවුරු හරි ඉන්නවා නම් එයාලට අළුත් ගෙවල් හොයලා දෙන්න කියලා......

මේ තියෙන්නේ ඒ මල් කඩේ නැන්දා ගෙ නම්බර් එක 👇🏻

0717326755 කුසුම් නැන්දා

පුළුවන් තරමක් share කරලා උදවු කරන්න මෙයාලට ගෙවල් හොයලා දෙන්න 🙏🏻

12/10/2023

Rottweiler මාස 5 ක‍ පිරිමි පැටියෙක් ඉන්නවා.ගන්න කැමැති කෙනෙක් ඉන්නවා නම් comment එකක් දාන්න.

හැමෝම මේක share කරලා උදවු කරන්න මෙයාව හොයා ගන්න 🙏🏻
24/09/2023

හැමෝම මේක share කරලා උදවු කරන්න මෙයාව හොයා ගන්න 🙏🏻

Dear All,Please share this and help me  find our dearest "Lily Nymphadora"Breed: Australian Silky TerrierAge : 2 and hal...
15/09/2023

Dear All,

Please share this and help me find our dearest "Lily Nymphadora"

Breed: Australian Silky Terrier
Age : 2 and half years
Respond to the name : Lily
Lost since : 14th, Sep, midnight.
Location : Kadawatha, Ganemulla road

Contact : 0750686682

Please share and help.
Thank you

Thank you පන... ආදරෙයි අහස තරම්..... 😏මටත් වඩා මං ගැන හිතනවා.... ආයේ නිවාඩුවක් දුන්නට  ටෑම්ස් 🙏🏻
29/07/2023

Thank you පන... ආදරෙයි අහස තරම්..... 😏

මටත් වඩා මං ගැන හිතනවා.... ආයේ නිවාඩුවක් දුන්නට ටෑම්ස් 🙏🏻

Little James ❤️ Father (Sire) - Dexter vom haus simba 🔥  (Direct imported from serbia 🇷🇸)Mother (Dam) - Ana haus of sphe...
27/07/2023

Little James ❤️

Father (Sire) - Dexter vom haus simba 🔥
(Direct imported from serbia 🇷🇸)

Mother (Dam) - Ana haus of sphere ❤️
(Multi show winner & BOS) 🥇🥈🥉

Call for more details :
0️⃣7️⃣1️⃣0️⃣9️⃣1️⃣1️⃣4️⃣8️⃣8️⃣ ( Sanjula Perera ll )

Little James ❤️

Father (Sire) - Dexter vom haus simba 🔥
(Direct imported from serbia 🇷🇸)

Mother (Dam) - Ana haus of sphere ❤️
(Multi show winner & BOS) 🥇🥈🥉

Call for more details :
0️⃣7️⃣1️⃣0️⃣9️⃣1️⃣1️⃣4️⃣8️⃣8️⃣ ( Sanjula Perera )

Little James ❤️ Father (Sire) - Dexter vom haus simba 🔥  (Direct imported from serbia 🇷🇸)Mother (Dam) - Ana haus of sphe...
27/07/2023

Little James ❤️

Father (Sire) - Dexter vom haus simba 🔥
(Direct imported from serbia 🇷🇸)

Mother (Dam) - Ana haus of sphere ❤️
(Multi show winner & BOS) 🥇🥈🥉

Call for more details :
0️⃣7️⃣1️⃣0️⃣9️⃣1️⃣1️⃣4️⃣8️⃣8️⃣ ( Sanjula Perera )

හරි හරි තව බම්ලෝ ගන්නේ නැ අනේ ඇහුවේ ඊලගට ගන්න හොද බම්ලාව ඇයි රීපෝට් ගහන්නේ 🙄🙄🙄🙄
26/07/2023

හරි හරි තව බම්ලෝ ගන්නේ නැ අනේ
ඇහුවේ ඊලගට ගන්න හොද බම්ලාව
ඇයි රීපෝට් ගහන්නේ 🙄🙄🙄🙄

22/07/2023

මා හට දින කිහිපයක නිවාඩුවක් ලබා දුන් ඔබ සැමට ස්තූතියි... 🙏🏻 නැවත මතක් කරනවා මගේ මේ ගිණුම අවශ්‍ය කෙනෙකු සිටිනවානම් පෞද්ගලිකව ඉල්ලා සිටින්න.

21/07/2023

පැටව් විකිනෙයි කියලා බයේ අකවුන්ට් එක රීපෝට් කරලා බ්ලොක් කරලා මදි වෙලාද අද උදේ ඉදන් අකවුන්ට් එකට ලොග් වෙන්න හදන්නේ.

ඉන්බොක්ස් එන්න ඔක්කොම ඩීටේල්ස් දෙන්නම්
🙏

Address

Colombo
10280

Alerts

Be the first to know and let us send you an email when Sanjula Perera ll posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanjula Perera ll:

Share