Me & Dog

Me & Dog Only for those who ♥️ dogs 🐶

ඔන්න බව්වන්ගේ අලුත්ම trend එක අපිත් try කලා Ghibli art එක්ක..       &dog
10/04/2025

ඔන්න බව්වන්ගේ අලුත්ම trend එක අපිත් try කලා Ghibli art එක්ක..
&dog

Celebrating my 6th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
18/03/2025

Celebrating my 6th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

Google හි dog යනුවෙන් ටයිප් කලාම ලැබෙන වෙබ් පිටුවේ බව්වෙකුගේ අත් සලකුණ කුමක්ද? මේ මං ආසම game එක… මේ බව්වගේ අත් සලකුණ to...
24/01/2025

Google හි dog යනුවෙන් ටයිප් කලාම ලැබෙන වෙබ් පිටුවේ බව්වෙකුගේ අත් සලකුණ කුමක්ද?
මේ මං ආසම game එක… මේ බව්වගේ අත් සලකුණ touch/click කලාම රක එක බව්වො බුරන සද්ද එක්ක එයාලගේ අතේ print එක computer එකේ හරි phone එකේ හරි screen එකේ වැටෙනවා. ඔයාලත් ඉතින් උත්සහ කරලා බලන්න.….
හරිම විනෝදයි 🥳
පහලින් පින්තූර ටිකක් දැම්මා ඉතින් ඔයාලට අදහසක් ගන්න…

අද dog breed වර්ග කීපයක් හදුන ගනිමු. අද සුනඛ වර්ග පහක් ගැන විස්තර ලියන්න හිතුවා. එයාලගේ පින්තූර එක්ක පොඩි විස්තරක් දාලා ...
09/10/2024

අද dog breed වර්ග කීපයක් හදුන ගනිමු.

අද සුනඛ වර්ග පහක් ගැන විස්තර ලියන්න හිතුවා.
එයාලගේ පින්තූර එක්ක පොඩි විස්තරක් දාලා තියෙනවා. බව්වන්ට ආදරේ ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා.

පින්තූර නම් ඉතින් අන්තර්ජාලයෙන්.
(Photos are from internet)

-සෙව්වන්දි බංඩාර-

අද ලෝක බව්වන්ගේ දිනයයි.. ලෝකයේ ඉන්න සියලුම බව්වන්ට සුභම සුභ බව්වන්ගේ දිනයක් වේවා!!!Happy International Dog Day to all th...
26/08/2024

අද ලෝක බව්වන්ගේ දිනයයි.. ලෝකයේ ඉන්න සියලුම බව්වන්ට සුභම සුභ බව්වන්ගේ දිනයක් වේවා!!!

Happy International Dog Day to all the lovely dogs out there 🐶

10/01/2024

Address

Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when Me & Dog posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category