Dr.vet Animal clinic

Dr.vet Animal clinic The best place for your pets

PROTECT YOUR CAT WITH THE TRICAT VACCINE!Why is the Tricat vaccine important?The Tricat vaccine protects your cat agains...
14/07/2026

PROTECT YOUR CAT WITH THE TRICAT VACCINE!

Why is the Tricat vaccine important?

The Tricat vaccine protects your cat against three serious and highly contagious viral diseases:

🛡️ 1. Feline Panleukopenia (Cat Parvovirus)

* Causes severe vomiting and diarrhea

* Leads to dehydration and a dangerously low white blood cell count
* Can be fatal, especially in kittens

🛡️ 2. Feline Herpesvirus (Feline Flu)

* Causes sneezing, runny nose, watery eyes, fever, and loss of appetite
* Can lead to lifelong respiratory problems

🛡️ 3. Feline Calicivirus

* Causes mouth ulcers, sneezing, nasal discharge, fever, and pneumonia
* Some strains can cause severe illness

Why should you vaccinate?

✔ Protects your cat from life-threatening diseases
✔ Reduces the severity of illness if infection occurs
✔ Helps prevent the spread of disease to other cats
✔ Essential for both indoor and outdoor cats
✔ Safer and more affordable than treating these diseases

Vaccination Schedule

🐾 Kittens: Start at 6–8 weeks of age, then every 3–4 weeks until 16 weeks of age.

🐾 Booster: At 1 year of age.

🐾 Adults: Booster vaccination every 1–3 years, as recommended by your veterinarian.

Remember

Prevention is always better than cure.
Give your cat the protection it deserves with timely vaccination!

ඔබේ ආදරණීය සුරතලා PET EXPO 2026 හි ලස්සනම සුරතලා වෙන්න සූදානම්ද? 🏆✨මේ තමයි ඔබේ සුරතලාගේ දක්ෂතාවය සහ ලස්සන මුළු ශ්‍රී ලංක...
03/07/2026

ඔබේ ආදරණීය සුරතලා PET EXPO 2026 හි ලස්සනම සුරතලා වෙන්න සූදානම්ද? 🏆✨

මේ තමයි ඔබේ සුරතලාගේ දක්ෂතාවය සහ ලස්සන මුළු ශ්‍රී ලංකාවටම පෙන්වන්න ලැබෙන හොඳම අවස්ථාව! ❤️

🎉 PET EXPO 2026 හි "ලස්සනම සුරතලා" තරඟය දැන් ආරම්භයි!

🏅 තරඟ අංශ
Prettiest Puppy Dog
Prettiest Adult Dog
Prettiest Kitten Cat
Prettiest Adult Cat

📸 සහභාගී වෙන්නේ කොහොමද?

ඉදිරියේදී එක් එක් තරඟ අංශයට වෙන වෙනම Facebook Posts 4ක් පළ කරනු ලැබේ.
ඔබේ සුරතලා අයත් වන අංශයේ Post එක යටතේ ඔබේ සුරතලාගේ හොඳම ඡායාරූපය Comment එකක් ලෙස පළ කරන්න.

🏆 එවිට ඔබේ ආදරණීය සුරතලාට PET EXPO 2026 හි ලස්සනම සුරතලා ලෙස තේරී පත්වීමේ අවස්ථාව හිමිවේ!

අපේ Facebook පිටුව Follow කරගෙන ඉන්න...
තරඟයේ පළමු Post එක ඉතා ඉක්මනින්! 🐾🔥

📍 PET EXPO 2026
📅 ජූලි 17 | 18 | 19
📍 BMICH, Colombo

For your cute companion ❤️
03/07/2026

For your cute companion ❤️

🐶🏆 Prettiest Dog Competition is ON!

ඔයාගේ ලස්සන බව්වා 🐾 මේ තරගයට එක් කරන්න!

📸 මේ post එකට comment එකක් විදිහට ඔයාගේ බව්වා ගේ photo එක upload කරන්න.

🏆 අපි Best 10 Dogs තෝරාගන්නවා!

🎁 Selected winners සඳහා PETEXPO 2026 එකේදී special gifts සූදානම්! 🎉

⏰ Entries close on 7th July – Don't miss your chance!

🐕 Comment කරන්න, share කරන්න, dog lover යාලුවන්වත් tag කරන්න! ❤️

📍 PETEXPO 2026
🗓️ July 17 • 18 • 19
📍 BMICH

27/06/2026
ඔබගේ සුරතලුන් මාරාන්තික Parvo, Distemper, Rabies, Panleukopenia වැනි වයිරස් රෝගවලින් ආරක්ශා කරගැනීමට නියමිත පරිදි එන්නත්...
24/06/2026

ඔබගේ සුරතලුන් මාරාන්තික Parvo, Distemper, Rabies, Panleukopenia වැනි වයිරස් රෝගවලින් ආරක්ශා කරගැනීමට නියමිත පරිදි එන්නත් කරගන්න.

15/06/2026

💜

11/06/2026
01/06/2026

💜

Address

Bandaragama
12530

Opening Hours

Monday 18:00 - 20:00
Tuesday 18:00 - 20:00
Wednesday 18:00 - 20:00
Thursday 18:00 - 20:00
Friday 18:00 - 20:00
Saturday 16:00 - 20:00
Sunday 16:00 - 20:00

Telephone

0767503641

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.vet Animal clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dr.vet Animal clinic:

Shortcuts

Share

Category