08/03/2026
🐟 Fish Live Food Cultures – විකිණීමට ඇත 🐟
✅ ඩැෆ්නියා (Daphnia) කල්චර්
✅ මොයිනා (Moina) කල්චර්
✅ පාන් පණුවන් (Microworms) කල්චර්
✅ පොල්වතුර පණුවන් කල්චර්
🎯 මව්සතුන් ,කුඩා පැටවුන් (fry) අනෙක් විසිතුරු මසුන් සඳහා ඉතාමත් සුදුසු Live Food Cultures
🎯 හොඳ වර්ධනයක් සහ සෞඛ්‍ය සම්පන්න මසුන් සඳහා
🎯 ආහාර වියදම 50%ක් පමණ අඩු කරගැනීමට හැක
💰 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක (Cash on Delivery)
🚚 Islandwide Delivery Available
0729772610