Mypet.LK

Mypet.LK All your pet's need at one stop! Mypet.lk Pet's services & online Store
::::::::Sri Lanka's best Pet's services & Online Store:::::::::

20/01/2022
04/04/2021

මෙවැනි උත්සව සමයන් සැමරීම උදෙසා ඝෝෂාකාරී ගිණිකෙළි භාවිතා කිරීම සමහරුන් විසින් සිදු කරනු ලබයි,
ගිණිකෙළි භාවිතය අපට සතුටක් ගෙන දුන්නද අසරණ සතුන්ට එසේ වන්නේ නැත.
විදි සතුන් පමණක් නොව නිවෙස් වල ඇති කරන සුරතලුන් පවා මෙම ගිණිකෙළි හඬට බියෙන්
පලා ගොස් අතරමං වන අවස්ථා බොහෝ විට සිදුවේ. නුපුරුදු ස්ථානවල අතරමං වන මෙම සුරතලුන්
ඉතා දුක් විඳිනු ලබයි.. සමහරුන් තම ජිවිත වලින් පවා වන්දි ගෙවනු ලබයි..

අපි වෙනස් වෙමු..
අපගේ විනෝදයේ හඬ ඔවුන්ගේ වේදනාවක හඬ වීමට ඉඩ නොතබා
ඝෝෂාකාරී ගිණිකෙළි භාවිතයෙන් තොරව අරුත්බරව
අලුත් අවුරුද්ද සමරමු! 🙏🏼💕🪔

21/03/2021

How is the Idea

පිංකම් කරන්න ලොකු වියදම් ඕන නෑ .සල්ලි ඕන පිං කරන්න නෙවෙයි . පිං කරනවා කියලා පෙන්වන්නයි. රුපියල් 15ක් කියන්නේ ඔයාගෙ පර්ස්...
12/01/2021

පිංකම් කරන්න ලොකු වියදම් ඕන නෑ .
සල්ලි ඕන පිං කරන්න නෙවෙයි . පිං කරනවා කියලා පෙන්වන්නයි.

රුපියල් 15ක් කියන්නේ ඔයාගෙ පර්ස් එකේ ඉතුරු වෙන මාරු කාසි වලින් එකතු කරගන්න පුලුවන් ගානක්.

පුලුවන් නම් මේ දේ කරන්න .ලොකු පිනක් වෙයි ❤️🙏.

එක දවසකට එක හොද දෙයක් කරන්න . මුලු දවසම ඔයා සතුටින් ඉදී.

30/12/2020

Happy Dog with monkeys...

18/12/2020

This girl is me whenever I see a dog

07/12/2020

Happy With Pets..

03/11/2020

Best pool party ever....

Address

Baddegama
80200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Mypet.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category