DYN PET MART baddegama kiribathavila junction

DYN PET MART baddegama kiribathavila junction pet vitamin
pet accessories
pet shampoo
pet food
(1)

10/09/2025
10/09/2025
Cat 🐈 & dog 🐕 සදහා සියලුම දේ අපෙන් දැන්ම දාන්න ලස්සන ළමයෝ Oder එකක්.👇👇 ✴️ Cash On Delivery Available  ✴ Bank Deposit Ava...
09/09/2025

Cat 🐈 & dog 🐕 සදහා සියලුම දේ අපෙන්
දැන්ම දාන්න ලස්සන ළමයෝ Oder එකක්.👇👇

✴️ Cash On Delivery Available
✴ Bank Deposit Available
✴️ Online Transfer Available

Delivery Options - Register Post & Courier Available

More Details -📞📞0769920655
Whatsapp - 0769920655

Cat 🐈 & dog 🐕 සදහා සියලුම දේ අපෙන් දැන්ම දාන්න ලස්සන ළමයෝ Oder එකක්.👇👇 ✴️ Cash On Delivery Available  ✴ Bank Deposit Ava...
09/09/2025

Cat 🐈 & dog 🐕 සදහා සියලුම දේ අපෙන්
දැන්ම දාන්න ලස්සන ළමයෝ Oder එකක්.👇👇

✴️ Cash On Delivery Available
✴ Bank Deposit Available
✴️ Online Transfer Available

Delivery Options - Register Post & Courier Available

More Details -📞📞0769920655
Whatsapp - 0769920655

🐱🐶 DYN PET MART 🐶🐱 📍baddegama, kiribathavila junction.galle,සුරතල් සතුන් සඳහාම ඔබට අවශ්‍ය සියලූම දේ.📱0769920655 📱0789920...
08/09/2025

🐱🐶 DYN PET MART 🐶🐱
📍baddegama, kiribathavila junction.galle,

සුරතල් සතුන් සඳහාම ඔබට අවශ්‍ය සියලූම දේ.
📱0769920655 📱0789920655

HAIRCARE TABLET ඔබේ සුරතලාගේ නිතරම ලෝම ගැලවෙනවාද..? පීරනකොට ලෝම යනවාද..?  ලෝම ගැලවී යාමත් සමේ නීරෝගීතාවයටත් සුදුසු හෙයා ...
15/07/2025

HAIRCARE TABLET

ඔබේ සුරතලාගේ නිතරම ලෝම ගැලවෙනවාද..? පීරනකොට ලෝම යනවාද..? ලෝම ගැලවී යාමත් සමේ නීරෝගීතාවයටත් සුදුසු හෙයා කෙයා ටැබ්ලට් එක අදම ගෙන්වා ගන්න..

🐶 බවුවාටත් 🐱 පූසාටත් ශරීර බර මත පහසුවෙන්ම ලබා දිය හැක...
😋 පහසුවෙන්ම ආහාරයට සෘජුවම ලබාදිය හැක.
කතා කරන්න අපිට ☎

(One Box )පෙති දහයක මිල රු.350/=

29/06/2025
වස දීපු හෝ වස කැවුනු ඕනම සතෙක්ට මේ බෙහෙත දෙන්න 😍💚🌼ජීවිතයක් බේරෙනවා නම් මන් රහස් තියාගන්නැඅවශ්‍ය ද්‍රව්‍යඅබ මේස හැන්දක්සු...
02/04/2025

වස දීපු හෝ වස කැවුනු ඕනම සතෙක්ට මේ බෙහෙත දෙන්න 😍💚🌼
ජීවිතයක් බේරෙනවා නම් මන් රහස් තියාගන්නැ

අවශ්‍ය ද්‍රව්‍ය

අබ මේස හැන්දක්
සුදුලූනු බික් කිහිපයක්
කතුරුමුරුන්ගා කොල
කරපිංචා කොල
මදඩිය කොල
පොල්ගෙඩියක මිටිකිරි

මේ කොල ජාති ටික වතුර ස්වල්පයක් දාලා කොටලා සුදුලූනු සමග අබ යුශත් කොල යුශත් පෙරාගෙන පොල්කිරි සමග පොවන්න. පහලගිය රුදිර දාරිතාව ඉහලයනවා වගේම වස වලින් වකුගඩු සහ ආමාශගත රෝග ඇතිවීම වලක්වනවා. අසාමාන්‍ය විදිහට වමනය කරොත් මලපහ හෝ බඩ එලිය සමගින් මුත්‍රා කරොත් බයවෙන්න එපා ඒක තමයි වෙන්න ඕනෙ වස ඇගෙන් පිටවෙන්න. අනිත් කාරනය හොදට වතුර දෙන්න ඕනෙ. මේක බල්ලන්ට විතරක් නෙවෙයි ඕනෙම ශීරපායී සතෙක්ට හොද බෙහෙතක්

විශේශ ස්තූතියි පුද්ගලික කෝන්තර අදාලකරගන්නැතුව ජීවිතටික බේරගන්න ඉදිරිපත්වුනු සියල්ලන්ටමත් මගේ ගුරු හාමුදුරුවන් වහන්සේ වන ගලෙන්බිදුනුවැව ඥානරක්කිත හාමුදුරුවන් වහන්සේට පුදකරමි. තවත් පරක්කු උනා නම් මේ ජීවිත ටිකත් නැතිවෙන්න තිබුනා

සතෙක් වෙනුවෙන් මට කරන්න පුලුවන් ඕනෙම උදවුවක් කරන්න දෙපාරක් හිතන්නෑ කෝල් එකක් දෙන්න ජීවිතයක් ගොඩදාන්න

උපුටා ගැනීම ,මුහුණ පොතෙනි

Address

Baddegama South

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94769920655

Website

Alerts

Be the first to know and let us send you an email when DYN PET MART baddegama kiribathavila junction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DYN PET MART baddegama kiribathavila junction:

Share

Category