21/04/2026
• Ph Test Kit Arrived❗️
• ඔබගේ ටැංකියේ මාලු නිකන්ම මැරෙනවද, එහෙනම් මෙම Ph Test kit එකෙන් Test කරල බලන්න ඔබගේ ටැංකියේ ph level එක කීයද කියලා. මෙය ඔබට 100 සැරයක් Use කිරීමට පුලුවන්.
• Discuss, Arowana සහ Tetra verities හදන කට්ටියට ගොඩක් වැදගත් වෙයි.