AquaNova LK

AquaNova LK Welcome To AquaNova LK�

You can buy your favorite fish or fish varieties from us ! https://whatsapp.com/channel/0029VbC0lnR2ER6fa4FCoz2X

Boyzzzz...😌🙌Follow AquaNova LK
11/02/2026

Boyzzzz...😌🙌

Follow AquaNova LK

Girlfriend mention krgenma yanna lamaiiiiii..😌ගර්ල් ෆ්‍රෙන්ඩ් මේ වගෙ නැත්තම් වැඩක් නෑ...😌🙌Follow AquaNova LK            ...
08/02/2026

Girlfriend mention krgenma yanna lamaiiiiii..😌
ගර්ල් ෆ්‍රෙන්ඩ් මේ වගෙ නැත්තම් වැඩක් නෑ...😌🙌
Follow AquaNova LK

Opps...😵💔
01/02/2026

Opps...😵💔

Stress Ultra Pro Max...🥴😵Follow krnn guys...
01/02/2026

Stress Ultra Pro Max...🥴😵

Follow krnn guys...

Money Case...😓🙌💔~Channel ekt set wenna lmaaaaaaaiiii...🫶🏼~
23/01/2026

Money Case...😓🙌💔

~Channel ekt set wenna lmaaaaaaaiiii...🫶🏼~

උන් මට කියන්නෙ  #ද්දා...😂🫂❤️         ゚viralシalシ
19/01/2026

උන් මට කියන්නෙ #ද්දා...😂🫂❤️

゚viralシalシ

ආහ්හ්හ්...වාඩිවෙන්න වාඩිවෙන්න..😌💗                 ゚viralシalシ
17/01/2026

ආහ්හ්හ්...වාඩිවෙන්න වාඩිවෙන්න..😌💗

゚viralシalシ

😂😭Channel ekt set wenna lamaaaiiii...🤫🤫         ゚viralシfypシ゚viralシalシfollowers
15/01/2026

😂😭

Channel ekt set wenna lamaaaiiii...🤫🤫

゚viralシfypシ゚viralシalシfollowers

Bye Bye..👋👋       ゚viralシfypシ゚viralシalシfollowers
14/01/2026

Bye Bye..👋👋

゚viralシfypシ゚viralシalシfollowers

Stress stress...😞Follow...👆 ゚viralシalシ    ゚viralシfypシ゚viralシalシfollowers
12/01/2026

Stress stress...😞

Follow...👆

゚viralシalシ ゚viralシfypシ゚viralシalシfollowers

🔘 *කොට්ටම්බා කොළෙන් මාළුන්ට ලෙඩ හොද වෙනව ද?*• කොට්ටම්බා කොළයක් දැම්ම කියලා මාළුවෙක්ගෙ ලෙඩක් හොද වෙන්නෙ නැ...•pH පරාසය එක...
12/01/2026

🔘 *කොට්ටම්බා කොළෙන් මාළුන්ට ලෙඩ හොද වෙනව ද?*

• කොට්ටම්බා කොළයක් දැම්ම කියලා මාළුවෙක්ගෙ ලෙඩක් හොද වෙන්නෙ නැ...

•pH පරාසය එකකයකින් අඩු කිරිමක් සිදු වේ...

Ex :-
° pH අගය 6ක පවතින ජලය pH අගය 5 දක්වා අඩු කිරිමෙ හැකියාවක් පවතින්වා

• කොට්ටම්බා කොළ ගන්න කොට අගල් 5කට වැඩි කොළ වෙන්න ඕනෙ තව ඒවා වියළි විය යුතුයි.

• කොට්ටම්බා මාත්‍රාව වතුර 50l සදහා කොළ 3ක්.

කොට්ටම්බා කොළෙ වැදගත්ක...
> බැක්ටීරියා නාශකයක් ලෙස
> වේදනා නාශකයක් ලෙස
> දිලීර නාශකයක් ලෙස
> මාළුන්ගෙ සෛල තුළට ප්‍රෝටීන් අවශෝෂණය කරගැනිම වැඩිදියුණු කිරීමට

•ඉතින් මෙක හැම වතුරකටම දාන්න බැ pH පරාසය අඩු වතුරකට මෙකෙන් ප්‍රයෝජනයක් ගන්න බැ.

( වතුරෙ gh , kh අඩුනම් pH පරාසය අඩු කරගන්න ලෙසි.හැබැයි එක වැඩිනම් අපට කොට්ටම්බා කොළ දාලා pH බස්සගන්න නම් වෙන්නෙ නැ..)

• කොට්ටම්බා කොළ භාවිතයට කලින් ඔයාගෙ ටැංකියේ pH පරාසය ගැන ඔයා දැනුවත් වෙන්නම ඕනේ...

• මෙවා පාවිච්චි කරන්නෙ කොහොම ද?
> වෙලිච්ච කොළ විනාඩි 5ක වගෙ කාලයක් උණු වතුරෙන් තම්බල අරන් දාන්න පුළුවන් එතකොට මෙකෙ අපට ටිකක් වේගවත්ව ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් තියන්වා....

AquaNova LK...✍🏼

Address

No/713 Isurupura Nidhahas Mavatha Anuradhapura
Anuradhapura
50000

Telephone

+94776898499

Website

Alerts

Be the first to know and let us send you an email when AquaNova LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AquaNova LK:

Share

Category